උදව්වක් ඕනි.. need a help

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    උඹ මේ දැන්ම පලයන් කිරුලපන පොලීසියට. මම වැඩේ සෙට්ල් කරල තියෙන්නේ. මේ දැන් ම පලයන්.....!!!!

    උබ කිව්වද උව අල්ලලා ඇතුලට දාන්න කියල...??:shocked:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇති යාන්තම්.. වැඩේ ගොඩ අපේ කිඹුල් මහත්තයට පිංසිද්ධ වෙන්න..
    ලයිසන් එක ගත්ත..ගොඩක් ස්තූතිය කිඹුල් තඩියෝ...
    දෙන්න දෙයක් නැහැ..රෙප් තමයි තියෙන්නේ ...ඔන්න මගෙන් කරපු උදව්වට ++++:D:D:D:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇති යාන්තම්.. වැඩේ ගොඩ අපේ කිඹුල් මහත්තයට පිංසිද්ධ වෙන්න..
    ලයිසන් එක ගත්ත..ගොඩක් ස්තූතිය කිඹුල් තඩියෝ...
    දෙන්න දෙයක් නැහැ..රෙප් තමයි තියෙන්නේ ...ඔන්න මගෙන් කරපු උදව්වට ++++:D:D:D:D

    :D:D:cool:
    වෘත්තීය ජීවිතෙන් හම්බ කලේ සල්ලි නෙවෙයි මචං....මිනිස්සු.......
    ඒ නිසයි ඔය වගේ උදව්වක් කරන්න පුළුවන් වුනේ.....!!!!
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :D:D:cool:
    වෘත්තීය ජීවිතෙන් හම්බ කලේ සල්ලි නෙවෙයි මචං....මිනිස්සු.......
    ඒ නිසයි ඔය වගේ උදව්වක් කරන්න පුළුවන් වුනේ.....!!!!

    ගොඩක් වටින, ආදර්ශමත් අදහසක් හැමෝටම..:yes::yes: