උදව්වක් 18+

thakshila2015

Member
Sep 19, 2015
7
1
0
මට දියවැඩියාව තියනවා
මාර දුකක් මේකෙන් විඳින්නේ
දැන් ළගකදී ඉදන් ශිෂ්නය ප්‍රාණවත් වෙනවා අඩුයි
දැන් ලිංගිකව එකතුවෙන්න බෑ ප්‍රාණවත් බව අඩු නිසා

ශිෂ්නය ප්‍රාණවත් උනාට ‍ටිකවෙලාවයි තියෙන්නේ ටක් ගාලා බහිනවා
මට ශිෂ්නය ප්‍රාණවත් කරන බෙහෙතක් කියන්න
ලොකු උදව්වක්
 
  • Like
Reactions: DimuthTharindu

thakshila2015

Member
Sep 19, 2015
7
1
0
ෆාමසියෙන් ගන්න පුලුවන් බෙහෙත් මොනවද බන් තියෙන්නේ
 
a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,938
    5,572
    113
    මට දියවැඩියාව තියනවා
    මාර දුකක් මේකෙන් විඳින්නේ
    දැන් ළගකදී ඉදන් ශිෂ්නය ප්‍රාණවත් වෙනවා අඩුයි
    දැන් ලිංගිකව එකතුවෙන්න බෑ ප්‍රාණවත් බව අඩු නිසා

    ශිෂ්නය ප්‍රාණවත් උනාට ‍ටිකවෙලාවයි තියෙන්නේ ටක් ගාලා බහිනවා
    මට ශිෂ්නය ප්‍රාණවත් කරන බෙහෙතක් කියන්න
    ලොකු උදව්වක්

    මේක අසහන ත්‍රෙඩ් එකක් නං උඹට හෙනගහපං.. එහෙම නැත්තං......

    උඹ දියවැඩියාව පාලනය කරගන්න ඕනි. ඕකෙන් වෙන්න පුලුවන් දේ උඹ තාම හරියට දැකල නැතිව ඇත. රාජගිරිය සරණ පාරෙ තියනවා ශ්‍රී ලංකා දියවැඩියා සංගමය.උදේ 7.30 න් පස්සෙ එතෙන්ට යන්න. එයාල ගොඩක් උදව් කරනවා. මුදල් නැත්තං නොමිලේ උනත් බෙහෙත් දෙනවා.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උඹ දියවැඩියාව පාලනය කරගන්න ඕනි. ඕකෙන් වෙන්න පුලුවන් දේ උඹ තාම හරියට දැකල නැතිව ඇත. රාජගිරිය සරණ පාරෙ තියනවා ශ්‍රී ලංකා දියවැඩියා සංගමය.උදේ 7.30 න් පස්සෙ එතෙන්ට යන්න. එයාල ගොඩක් උදව් කරනවා. මුදල් නැත්තං නොමිලේ උනත් බෙහෙත් දෙනවා.

    go for this bro
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඕකෙන් වෙන්න පුලුවන් දේ උඹ තාම හරියට දැකල නැතිව ඇත. රාජගිරිය සරණ පාරෙ තියනවා ශ්‍රී ලංකා දියවැඩියා සංගමය.උදේ 7.30 න් පස්සෙ එතෙන්ට යන්න. එයාල ගොඩක් උදව් කරනවා. මුදල් නැත්තං නොමිලේ උනත් බෙහෙත් දෙනවා.
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    දියවැඩියාවට බෙහෙත් ගන්ඩ නෙමේ අහන්නේ..
    අරක කෙලින් කරගන්ඩ විදිහක්, :growl:
    නග්ගන්ඩ කලින් දිය වැඩියාව බස්සන් හිටපන්... :yes:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,989
    9,544
    113
    එක තැනක නෑ
    දියවැඩියාවට බෙහෙත් ගන්ඩ නෙමේ අහන්නේ..
    අරක කෙලින් කරගන්ඩ විදිහක්, :growl:
    නග්ගන්ඩ කලින් දිය වැඩියාව බස්සන් හිටපන්... :yes: