මට දියවැඩියාව තියනවා
මාර දුකක් මේකෙන් විඳින්නේ
දැන් ළගකදී ඉදන් ශිෂ්නය ප්රාණවත් වෙනවා අඩුයි
දැන් ලිංගිකව එකතුවෙන්න බෑ ප්රාණවත් බව අඩු නිසා
ශිෂ්නය ප්රාණවත් උනාට ටිකවෙලාවයි තියෙන්නේ ටක් ගාලා බහිනවා
මට ශිෂ්නය ප්රාණවත් කරන බෙහෙතක් කියන්න
ලොකු උදව්වක්