උදවුවක් ඕනේ#පොතක්#බෙදන්න#වෙසක්#පින් පිණි&#3523

redhat

Well-known member
  • Aug 2, 2008
    3,143
    2,540
    113
    Redhat lab - Aukland

    සුබදවසක් සැමට!

    උදවුවක් ඕනේ .. (උදවු ඕන උනහම තමා නේද එලකිරිය ඕන වෙන්නේ කියල හිතනවා ඇති)

    මචන් මේකයි සීන් එක

    වෙසක් එක ළඟ ලංගම එනවා නේ
    මගේ පොඩි අදහසක් තියනව පොඩි බන පොතක් ප්‍රින්ට් කරලා බෙදන්න පන්සල් ගාව , පොත් 100ක් දෙසීයක් වගේ. මගේ නැසීගිය ආචිටයි සීයටයි පින් පිණිස කියල ගහල..

    මචන් උඹල දන්නා තැනක් තියනවද? මොකද්ද හොඳ මේ වගේ දෙකට ප්‍රින්ට් කරලා බෙදන්න

    හැමදාම වගේ උඹල උදවු කරපන් මෙකටත් .
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    කරලා දෙන්න පුළුවන්. පොත ගැන විස්තර ටිකක් කියන්න.

    හරියටම ගත්තොත් කරලා දෙන්නත් වටින්නේ නැහැ. මොකද ඔය රෝයල් බල්ලෝ කියපු හින්ද. මමත් රෝයල්. හැබැයි මේක පින් අතේ වැඩක් හින්ද ඕනේ නම් කියන්න කරලා දෙන්නම්
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    මචන් උබට හොරන පොකුනුවිට ‍‍‍ශී‍‍ු විනයාලන්කාරාම පන්සලට ආව නම් කුකුල්පනෙ හාමුදුරුවන්ගේ පොත් අඩු ගානකට ගන්න පුලුවන්., අපිත් ගිය අවුරුද්දෙ දුන්න පොතක් 35 ගානෙ වගෙ ගත්තෙ., හොදයි බන් හොඳ තෙරුමක් තියෙන පොත් තියෙනවා..පොතුත් හොදට ප්‍රින්ට් කරල තියෙන්වා..උබටත් හිත සතුටින් දෙන්න පුලුවන්..:yes::yes::yes::yes:
     
    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    කරලා දෙන්න පුළුවන්. පොත ගැන විස්තර ටිකක් කියන්න.

    හරියටම ගත්තොත් කරලා දෙන්නත් වටින්නේ නැහැ. මොකද ඔය රෝයල් බල්ලෝ කියපු හින්ද. මමත් රෝයල්. හැබැයි මේක පින් අතේ වැඩක් හින්ද ඕනේ නම් කියන්න කරලා දෙන්නම්

    Mugen karaganin. Wedee kalla dei. :yes:
     
    • Like
    Reactions: redhat

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මචන්, මෙතනින් කරගනින්. අපි කරගත්තා. මේ no එකට call කරල බලන්න.

    රුවන් පහරුව - 0714320810 / 2840738 :yes:

    පොතේ නම - සසල දිවි මග නිසලකරනට
    (මානසික පීඩනය ආතතිය (stress) හා විෂාදය පාලනය කර ගැනිමට අත්වැලක්.
     
    Last edited:
    • Like
    Reactions: redhat

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,143
    2,540
    113
    Redhat lab - Aukland
    කරලා දෙන්න පුළුවන්. පොත ගැන විස්තර ටිකක් කියන්න.

    හරියටම ගත්තොත් කරලා දෙන්නත් වටින්නේ නැහැ. මොකද ඔය රෝයල් බල්ලෝ කියපු හින්ද. මමත් රෝයල්. හැබැයි මේක පින් අතේ වැඩක් හින්ද ඕනේ නම් කියන්න කරලා දෙන්නම්

    royal kollo karapu de waradi nisai mama ehema kiuwe.

    egollanta kolu kama unata ape daruwo inne e ganu iskola wala

    athawarayak unoth kauda waga kiyanne ???
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,143
    2,540
    113
    Redhat lab - Aukland
    මේකයි සීන් එක

    මේක මචන් මම කල්පනා කරේ බොඩි පුජා පොත් තියෙන්නේ අන්න ඒ වගේ එකක්

    එක අනිවාර්යෙන් මිනිස්සුන්ට ඕන වෙනවා නේ බන් කවද හරි

    අනික පිතුත් අඩුයි

    ඒ වගේ බෙදන්න හොඳ පොතක් මොකද්ද , තැනක් කියන්න පුලුවන්ද

    තැන්ක්ස් ඕල්

    රේප් දෙනවා

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මේකයි සීන් එක

    මේක මචන් මම කල්පනා කරේ බොඩි පුජා පොත් තියෙන්නේ අන්න ඒ වගේ එකක්

    එක අනිවාර්යෙන් මිනිස්සුන්ට ඕන වෙනවා නේ බන් කවද හරි

    අනික පිතුත් අඩුයි

    ඒ වගේ බෙදන්න හොඳ පොතක් මොකද්ද , තැනක් කියන්න පුලුවන්ද

    තැන්ක්ස් ඕල්

    රේප් දෙනවා

    මචන්, මෙතනින් කරගනින්. අපි කරගත්තා. මේ no එකට call කරල බලන්න.

    රුවන් පහරුව - 0714320810 / 2840738 :yes:

    පොතේ නම - සසල දිවි මග නිසලකරනට
    (මානසික පීඩනය ආතතිය (stress) හා විෂාදය පාලනය කර ගැනිමට අත්වැලක්.
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,143
    2,540
    113
    Redhat lab - Aukland
    මචන්, මෙතනින් කරගනින්. අපි කරගත්තා. මේ no එකට call කරල බලන්න.

    රුවන් පහරුව - 0714320810 / 2840738 :yes:

    පොතේ නම - සසල දිවි මග නිසලකරනට
    (මානසික පීඩනය ආතතිය (stress) හා විෂාදය පාලනය කර ගැනිමට අත්වැලක්.

    ela sence thanks machan
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කරලා දෙන්න පුළුවන්. පොත ගැන විස්තර ටිකක් කියන්න.

    හරියටම ගත්තොත් කරලා දෙන්නත් වටින්නේ නැහැ. මොකද ඔය රෝයල් බල්ලෝ කියපු හින්ද. මමත් රෝයල්. හැබැයි මේක පින් අතේ වැඩක් හින්ද ඕනේ නම් කියන්න කරලා දෙන්නම්
    කොහෙද ප්‍රෙස් එක ,මට පම් එකක් දන්කෝ ඉස්තර
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    මචන් උබට හොරන පොකුනුවිට ‍‍‍ශී‍‍ු විනයාලන්කාරාම පන්සලට ආව නම් කුකුල්පනෙ හාමුදුරුවන්ගේ පොත් අඩු ගානකට ගන්න පුලුවන්., අපිත් ගිය අවුරුද්දෙ දුන්න පොතක් 35 ගානෙ වගෙ ගත්තෙ., හොදයි බන් හොඳ තෙරුමක් තියෙන පොත් තියෙනවා..පොතුත් හොදට ප්‍රින්ට් කරල තියෙන්වා..උබටත් හිත සතුටින් දෙන්න පුලුවන්..:yes::yes::yes::yes:

    Machan ubata baida mata udau karanna.mata poth 100 withara ewapanko puluwannnam. mama cash dennam.ubatath pin sidda wenawane