උදවුවක් ඕනේ#පොතක්#බෙදන්න#වෙසක්#පින් පිණිස
සුබදවසක් සැමට!
උදවුවක් ඕනේ .. (උදවු ඕන උනහම තමා නේද එලකිරිය ඕන වෙන්නේ කියල හිතනවා ඇති)
මචන් මේකයි සීන් එක
වෙසක් එක ළඟ ලංගම එනවා නේ
මගේ පොඩි අදහසක් තියනව පොඩි බන පොතක් ප්රින්ට් කරලා බෙදන්න පන්සල් ගාව , පොත් 100ක් දෙසීයක් වගේ. මගේ නැසීගිය ආචිටයි සීයටයි පින් පිණිස කියල ගහල..
මචන් උඹල දන්නා තැනක් තියනවද? මොකද්ද හොඳ මේ වගේ දෙකට ප්රින්ට් කරලා බෙදන්න
හැමදාම වගේ උඹල උදවු කරපන් මෙකටත් .