උදවුවක් ඕනේ බන්ස්

ඇතුලට ඇවිත් කතාව අහපන්
.
.
.
.
.
.
.
.
.
මචන්ලා මේකයි කේස් එක
මම වැඩකරන තැන ඉන්න කෙල්ලෙක් {අවුරුදු 21යි ඒකිට} එක්ක මගේ අෆෙයා එකක් ගොඩ නැගුනා දැනට මාස 5ක වගේ කාලයක ඉදන් 
කෙල්ලත් අවුලක් නෑ 
යාලුවෙල පොඩි කාලයක් උනාට මන් මේකිත් එක්ක පස් පාරක් විතර රූම් වලට ගිහින් තියෙනවා 
ඒ මගේ බලපෑම මතම නෙවේ, ඒකිගෙ පූර්න කැමැත්ත මත 
ලොකු දෙයක් (පෙට්ටිය කැඩුවෙ නෑ) මන් කරේ නෑ බැන්දට පස්සෙත් කරන්න දෙයක් ඉතිරි කරන්න ඕනෙ නිසා 
ඔය විදියට කාලෙ ගෙවෙද්දි මට තේරුනා මේකි මගේ සිතුම් පැතුම් ආකල්ප වලට ගැලපෙන්නෙ නැති බවක් 
ඔය අතර කාලේ මේකි, මගෙයි ඒකිගෙයි කේන්දර බලන්න දීලා 
කේන්දරේට කියවිලා තියෙනවා අපි දෙන්නගෙන් කෙනෙක්ට ජීවිත හානියක් ගැන 
මුලදි ඕවා මන් විශ්වාස නොකලත්, යකෝ ඒකි මැරුනොත් මන් නිසා කියලා හැඟීමක් මට ආවා 
ඒ නිසා මන් මේක නවත්තමු කිවුවා 
මේකි දැන් නවත්තනවට කැමති නෑලු. මැරෙනවලු, ඔයා මගෙ ජීවිතේ විනාස කරාලු (රූම් ගිහින්) 
ඒකිගෙ ගෙදරිනුත් මේ සම්බන්දෙ දන්නවා, අපේ ගෙදරිනුත් දන්නවා.
මන් ඒ අම්මගෙනුත් කාරනේ ඇහුවාම එයාලත් දැනගෙනම ඉඩ ඇරලා දුවගෙ කැමැත්තට සම්බන්දේ කරගෙන යන්න 
මන් කෝල් මැසේජ් වලට ප්රතිචාර නොදැක්වුවාම මේකි අපේ ගෙදරට අරන් 
අම්මා ආන්සර් කරලා විස්තර කරලා දීලා කරන්න බෑනේ මේ මගුල, කොහොමද හිත හදාගෙන කරන්නේ කීදෙනෙක් අමාරුවෙ වැටෙයිද ඔය කියන විදියට උනොත් අරෙහෙ මෙහෙ කියලා 
ඒත් මේකි අහන්නෙම නෑ 
දවසකට මිස්කෝල් 60. 70 වදිනව යකෝ ආන්ස නොකලාම 
මට මේක නවත්තගන්න ඕනේ බන් 
හේතුව මේකියි මායි නොගැලපෙන බව මටත් තේරුනා. අනික කේන්දරේ කියන විදියට මොකුත් නොවෙයි කියලා විශ්වාස කරත් අර සිතුවිල්ල නැති කරගන්න බෑ 
දැන් මන් මොනවද කරන්නේ මේකට. මගේ යාලුවන්ගෙ උපදේශ ගොඩාක් වටිනාවා බන් මේ වෙලාවෙ.