උදවුවක් ඕනේ බන්ස් :( :( :(

bestrasika

Member
Sep 15, 2009
40
3
0
උදවුවක් ඕනේ බන්ස් :( :( :(

ඇතුලට ඇවිත් කතාව අහපන්
.
.
.
.
.
.
.
.
.
මචන්ලා මේකයි කේස් එක :nerd::nerd: මම වැඩකරන තැන ඉන්න කෙල්ලෙක් {අවුරුදු 21යි ඒකිට} එක්ක මගේ අෆෙයා එකක් ගොඩ නැගුනා දැනට මාස 5ක වගේ කාලයක ඉදන් :love::love: කෙල්ලත් අවුලක් නෑ :P:P යාලුවෙල පොඩි කාලයක් උනාට මන් මේකිත් එක්ක පස් පාරක් විතර රූම් වලට ගිහින් තියෙනවා :dull::dull: ඒ මගේ බලපෑම මතම නෙවේ, ඒකිගෙ පූර්න කැමැත්ත මත :yes::yes: ලොකු දෙයක් (පෙට්ටිය කැඩුවෙ නෑ) මන් කරේ නෑ බැන්දට පස්සෙත් කරන්න දෙයක් ඉතිරි කරන්න ඕනෙ නිසා :baffled::oo: ඔය විදියට කාලෙ ගෙවෙද්දි මට තේරුනා මේකි මගේ සිතුම් පැතුම් ආකල්ප වලට ගැලපෙන්නෙ නැති බවක් :(:( ඔය අතර කාලේ මේකි, මගෙයි ඒකිගෙයි කේන්දර බලන්න දීලා :):) කේන්දරේට කියවිලා තියෙනවා අපි දෙන්නගෙන් කෙනෙක්ට ජීවිත හානියක් ගැන :shocked::shocked: මුලදි ඕවා මන් විශ්වාස නොකලත්, යකෝ ඒකි මැරුනොත් මන් නිසා කියලා හැඟීමක් මට ආවා :sorry::sorry: ඒ නිසා මන් මේක නවත්තමු කිවුවා :(:sorry: මේකි දැන් නවත්තනවට කැමති නෑලු. මැරෙනවලු, ඔයා මගෙ ජීවිතේ විනාස කරාලු (රූම් ගිහින්) :oo::oo: ඒකිගෙ ගෙදරිනුත් මේ සම්බන්දෙ දන්නවා, අපේ ගෙදරිනුත් දන්නවා.:yes::yes: මන් ඒ අම්මගෙනුත් කාරනේ ඇහුවාම එයාලත් දැනගෙනම ඉඩ ඇරලා දුවගෙ කැමැත්තට සම්බන්දේ කරගෙන යන්න :angry::no: මන් කෝල් මැසේජ් වලට ප්‍රතිචාර නොදැක්වුවාම මේකි අපේ ගෙදරට අරන් :frown::nerd: අම්මා ආන්සර් කරලා විස්තර කරලා දීලා කරන්න බෑනේ මේ මගුල, කොහොමද හිත හදාගෙන කරන්නේ කීදෙනෙක් අමාරුවෙ වැටෙයිද ඔය කියන විදියට උනොත් අරෙහෙ මෙහෙ කියලා :(:( ඒත් මේකි අහන්නෙම නෑ :no::no: දවසකට මිස්කෝල් 60. 70 වදිනව යකෝ ආන්ස නොකලාම :shocked::shocked: මට මේක නවත්තගන්න ඕනේ බන් :(:( හේතුව මේකියි මායි නොගැලපෙන බව මටත් තේරුනා. අනික කේන්දරේ කියන විදියට මොකුත් නොවෙයි කියලා විශ්වාස කරත් අර සිතුවිල්ල නැති කරගන්න බෑ :(:( දැන් මන් මොනවද කරන්නේ මේකට. මගේ යාලුවන්ගෙ උපදේශ ගොඩාක් වටිනාවා බන් මේ වෙලාවෙ.:(:(
 

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,807
    6,363
    113
    කේන්දර වල තියෙන හැම දේම විශ්වාස කරන්ට එපා. කඩුවේ නැත නම් කතා කරලා විසදගනින්
     

    bestrasika

    Member
    Sep 15, 2009
    40
    3
    0
    uba kendara balalada ban room giye..onna oya moda dewal hithanne nethiwa oka karapan
    කේන්දර කතාව ආවේ මේ ලගදි බන් :yes::yes: ඒත් කොහොමද බන් හිත හදන් බදින්නේ :(:( අතක් පයක් කැඩෙනවා කිවුවනම් කරහැකි. දෙන්නගෙන් එකෙක් මැරෙනවා කිවුවාම. ඒකි මලොත් මන් නිසා?? :(:(
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    කේන්දර කතාව ආවේ මේ ලගදි බන් :yes::yes: ඒත් කොහොමද බන් හිත හදන් බදින්නේ :(:( අතක් පයක් කැඩෙනවා කිවුවනම් කරහැකි. දෙන්නගෙන් එකෙක් මැරෙනවා කිවුවාම. ඒකි මලොත් මන් නිසා?? :(:(
    uba ekiwa maranne ne ne ban.akal maranayak tiyenawanam ubata walakwanna be.uba kadalath nathnam ara aru kiwwa wage onna katha karala ain weyan
    adaraya karanawanam ekata idapan oya kendara wedak ne.
     

    mudimiya

    Active member
  • May 19, 2008
    289
    39
    28
    ubata galapenne na kiyala hithenava nam
    kohoma hari navathtala dapan
    kendare nam visvasa karanna epa'
     

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    marry kaloth jiwitha kalema ekata jiwath wenna one..adahas galapenne nattanam awlak...
    kendara gananam mama trust ekak naha... dennama set wela nogalapena than open katha karala wisada ganna balapan.. mamanam karane eka....
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    hodata thawa wishwasawantha places 2/3 kin aye hrscop balapan. e then walinuth oya dema qwwoth aye re-consider kalala balapan. e qwwe ekita therumkarala dipan. ehema kendara balapu thenata ekiwath ekka palayan.ethakota e kiyana de ekitath therei ne. ehema deyak hematheninma kiyawenne nethnam ekiwa bedapan. don't brake the affair machan. becoz apperently she is loving u vry mch and u will never find a sch kind girl and one day u might be regret to lose her. so dont lose her...
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,099
    4,222
    113
    Sri Lanka
    මචං මේකයි සීන් එක.

    උඹ කිව්ව නේද අර මැරෙන සීන් එක ඒ කෙල්ලගෙ අම්ම දැනගෙනත් වැඩේට ඉඩ දුන්න කියල. හොඳට හොයල බලපන් මැරෙන්නෙ කෙල්ල නෙමෙයි උඹව‍‍. ඕක බොහෝ දුරට බලපාන්නෙ පළවෙනි විවාහයට.

    කෙල්ලගෙ අම්මගෙ ප්ලෑන් එක තමයි උඹව බන්දල දීල උඹ මැරුනට පස්සෙ වෙන එකෙක්ට බන්දල දෙන එක.

    ජෝතිෂ්‍ය කාරයෙක්ගෙන් උපදෙස් ගනින්. කෙල්ලගෙ පළමු විවාහය කෙසෙල් ගසක් සමඟ කරල ඔය සීන් එක නැති කරන්න පුළුවන් දේවල් තියෙනව.. මම අහල තියෙන විදියට.. පොඩ්ඩක් හොයල බලපන්...
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Uba kendara gena thadata wishwasa karanawa wage.

    kendare echchara wedak ne kellage gelapima thama godak wedagath.
    kella gelapenne nethnan unge gedara minissunta kiyala wede nawaththapan.uba kiyana de ahan nethnam ube demwpiyanta oya case eka handle karanna diyan.case eka gena egollanta wisthara karala.

    issara kale wage neme dan kale love eka harima sankirna wela.badinna kalin room asse duwnna epa bn.dennama anthimata chatar.wisheshayen kella.
    mokuth kare nethiwunata room ekata giyama samajaya balanne wena ahakinne.
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කේන්දර බලලද උබ යාලු උනේ ..අනේ බන් උබැලයේ මනස්ගාත
    මගෙයි කෙල්ලගෙයි කේන්දර බැලුවම කිව්වා අපි දෙන්නගෙන් එකෙක් මැරෙනවා කියල .. ගොඩක් ම බලපෑම මටලු තියෙන්නේ .මම නම් ඕව වැඩිය විස්වාස කරන්නේ නෑ බන් .කෙල්ල නම් ඔලුවේ තියාගෙන ඉන්නවා ඒ නිසා .මම කෙල්ලට කිව්වා ඔයාව අතරියොත් මටයි ඔයාටයි ජිවිත කළෙම මැරී මැරී ජිවත් වෙන්නත් වෙන්නේ කියල .ඒ නිසා අපි මේක දිගටම කරගෙන යමු කයල .එතැනින් ඒ ප්‍රශ්නේ ඉවරයි
    දෙයක් වෙන්න තියනවනම් එක වලක්කවන්න බෑ බන්
    මැරෙන්න තියේනම් මරෙයි
    ඔය කෙල්ලට දුක් නොදී ඉදපන් පව් කාරයෙක් වෙන්නේ නැතුව
    ඕව 100% ඇත්ත නෙමෙයි බන්
     
    • Like
    Reactions: grand1

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    කේන්දර බලලද උබ යාලු උනේ ..අනේ බන් උබැලයේ මනස්ගාත
    මගෙයි කෙල්ලගෙයි කේන්දර බැලුවම කිව්වා අපි දෙන්නගෙන් එකෙක් මැරෙනවා කියල .. ගොඩක් ම බලපෑම මටලු තියෙන්නේ .මම නම් ඕව වැඩිය විස්වාස කරන්නේ නෑ බන් .කෙල්ල නම් ඔලුවේ තියාගෙන ඉන්නවා ඒ නිසා .මම කෙල්ලට කිව්වා ඔයාව අතරියොත් මටයි ඔයාටයි ජිවිත කළෙම මැරී මැරී ජිවත් වෙන්නත් වෙන්නේ කියල .ඒ නිසා අපි මේක දිගටම කරගෙන යමු කයල .එතැනින් ඒ ප්‍රශ්නේ ඉවරයි
    දෙයක් වෙන්න තියනවනම් එක වලක්කවන්න බෑ බන්
    මැරෙන්න තියේනම් මරෙයි
    ඔය කෙල්ලට දුක් නොදී ඉදපන් පව් කාරයෙක් වෙන්නේ නැතුව
    ඕව 100% ඇත්ත නෙමෙයි බන්



    sahathika aththa ban.......
     
    • Like
    Reactions: Chathuranga1

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁

    හැඟීම් වලට වහල් වෙන්නෙපා කියන්නෙත් ඕකට තමයි බන්..:no:
    මේක බලලා කේන්දර ගැන ඔය හිතන දේ අත්හැරපන්

     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    යකෝ තොට හෙන ගහයි බං. ඔය කේනදරේ බල්ලට දාපන්. උඹ ඇත්ටම ඒකිට ආදරේ නිසානේ රූම් ගියේ. එහෙනම් අනිවරෙන් බැඳපිය
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    ඔය විදියට කාලෙ ගෙවෙද්දි මට තේරුනා මේකි මගේ සිතුම් පැතුම් ආකල්ප වලට ගැලපෙන්නෙ නැති බවක් :no:ඕක තේරුම් අරන් ඊටපස්සේ room වලට යනවද නැද්ද කියන එක තීරණය කරනම් උබට ගැලවෙන්න හොදට ඉඩකඩ තිබ්බ..මචන් මට කෙල්ලෙක් නෑ එත් අපේ යාළුවන්ට තියන අත් දැකීම එක්ක බැලුවම ඔය කැමැත්තෙන් room වලය යන්නේ නටන්න තියන සේරම නැටුම් නටලා හොද එකෙක් සෙට් උන ගමන් කැමැත්තෙන් room වලට ගිහින් අගේ එල්ලෙන අම්මණ්ඩිලා බන්..
    උබට සෙට් වෙන්නේ නැත්නම් මොකක් හරි ගේමක් ගහපන් ඉතින් දැන් .ඔය කේන්දර විස්තර ගැනනම් මම දන්න නෑ (සැ.යු ..මෙය මාගේ පුද්ගලික මතය බව කරුණාවෙන් සලකන්න ):)
     

    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    පෙට්ටිය කඩපන් ඊට පස්සේ වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙයන් ;)
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Kella mata penne ubata kalin gunduwak kala wage. ekai ube agema ellenna hadanne.. kendara thawa than 2ka 3kin wath balapan.. kendara walata kalin kella gana hoyala balapan hodata.. katha nathuwa uba ekka room bahinne mokada kiyala..
     
    Last edited: