උදවු කරන්ඩෝ................
මචන්ලා අර ඩෙස්ක්ටොප් එකේ වෙලාවයි නෙට් වර්ක් මීටර් වෙදර් අනම් මනම් පෙන්නන සොෆ්ට්වෙයාර් මොනවද?ගැජට් නෙමෙයි.අර බෑක්ග්රවුන්ඩ් එකෙන් පෙන්නන ඒවා තියෙන්නේ.ක්ලොක් එකේ සෙකන්ඩ්ස් හිටන් පෙන්නනවා...
මං දැක්කා අර ඩෙස්ක්ටොප් දාලා තිබ්බ ත්රෙඩ් එකේ එහෙම ඒවා ගොඩක් අයගේ තියෙනවා... අනේ මචන්ලා මටත් තියෙනවනම් ලින්ක එකක් දාපල්ලා....
තෑන්ක්ස්

eka hodai habai machine eka poddak slow wenawa 