උදාව්ව්ව් !!!!educational Counsellor

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උඹට ගොඩ එන්න ඕන කියලා හිතිලා තියනවානේ. ඒක බොහොම හොඳයි ස්ටාර්ටින් පොයින්ට් එකක් විදිහට. මට තේරෙන හැටියට උඹට තියෙන්නේ නෙගටිව් මයින්ඩ්ස් සෙට් එකක්. The secret කියලා තියනවා youtube එකේ. අන්න ඒක බලපං. එකෙන් ගොඩ ආපු උන් ඉන්නවා. මමම පෙන්නලා. කැමතිනං බලපං.
     
    • Like
    Reactions: lk-maare

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    උඹට ගොඩ එන්න ඕන කියලා හිතිලා තියනවානේ. ඒක බොහොම හොඳයි ස්ටාර්ටින් පොයින්ට් එකක් විදිහට. මට තේරෙන හැටියට උඹට තියෙන්නේ නෙගටිව් මයින්ඩ්ස් සෙට් එකක්. The secret කියලා තියනවා youtube එකේ. අන්න ඒක බලපං. එකෙන් ගොඩ ආපු උන් ඉන්නවා. මමම පෙන්නලා. කැමතිනං බලපං.

    Mokakda bn eka..mam baluwa ekak set wuna languages godaka videos rhiyena ekak.negative wela thiyenne godakma target ekak thiyaganna bari nisa bn.therenne na monawa karannada kiyala

    :(