ගොන් පොස්ට් එකක් නේ!
ජීවත්ව ඉද්දි නොසලකා මැරුණට පස්සේ තරු පහේ මළගෙවල් ගන්න වුන් ඇති.
ඒක වෙනම කතාවක්.
භික්ෂුවක් වැඩම කරලා දානේ පිලිගනවලා පිං පමුණුවන එක තව එකක්.
එකක් එකෙන් මළ ගිය කෙනාට පිං පමුණුවනවා.
අනික දානේ දෙන මිනිස්සු කුසලයක් කර ගන්නවා.
අනිත් ඒක ඒක ශ්රී ලංකාවේ බෞද්ධයන්ගේ සංස්කෘතික අංගයක්.
මොකද්ද ඇත්තටම ඔය පොස්ට් එකේ අරමුණ?
දෙමවුපියන්ට සලකන්න කියන්න ඕනේ නං ඒක කියන්න ඕන තරම් ක්රම තිබ්බා.
ඕක මට පෙනෙන්නේ විශේෂයෙන්ම භික්ෂුන්ට දානේ පිලිගන්නන එකට විරුද්ද බෞද්ධ නොවන එකෙක් රිදිලා දාපු එකක්.
හඳ පෙන්නුවම ඇගිල්ල දිහා බලලා එකට බනින්න එපා මචන්
6+
machan mama umbe nama dala. elakiriye namath dala facebook eke post kala.
awulak nahane.
ගොන් පොස්ට් එකක් නේ!
ජීවත්ව ඉද්දි නොසලකා මැරුණට පස්සේ තරු පහේ මළගෙවල් ගන්න වුන් ඇති.
ඒක වෙනම කතාවක්.
භික්ෂුවක් වැඩම කරලා දානේ පිලිගනවලා පිං පමුණුවන එක තව එකක්.
එකක් එකෙන් මළ ගිය කෙනාට පිං පමුණුවනවා.
අනික දානේ දෙන මිනිස්සු කුසලයක් කර ගන්නවා.
අනිත් ඒක ඒක ශ්රී ලංකාවේ බෞද්ධයන්ගේ සංස්කෘතික අංගයක්.
මොකද්ද ඇත්තටම ඔය පොස්ට් එකේ අරමුණ?
දෙමවුපියන්ට සලකන්න කියන්න ඕනේ නං ඒක කියන්න ඕන තරම් ක්රම තිබ්බා.
ඕක මට පෙනෙන්නේ විශේෂයෙන්ම භික්ෂුන්ට දානේ පිලිගන්නන එකට විරුද්ද බෞද්ධ නොවන එකෙක් රිදිලා දාපු එකක්.

..රිදෙන එවුන් රේප් කපුවා කියලා කරපු දුක් වලින් නම් මිදෙන්න අමාරු වෙයිAdo mama nam ada ammatai thaththatai mage gane biscut pudding hadala dunna![]()