උදේම වැදුන බන්.......

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ගොන් පොස්ට් එකක් නේ!
ජීවත්ව ඉද්දි නොසලකා මැරුණට පස්සේ තරු පහේ මළගෙවල් ගන්න වුන් ඇති.
ඒක වෙනම කතාවක්.

භික්ෂුවක් වැඩම කරලා දානේ පිලිගනවලා පිං පමුණුවන එක තව එකක්.
එකක් එකෙන් මළ ගිය කෙනාට පිං පමුණුවනවා.
අනික දානේ දෙන මිනිස්සු කුසලයක් කර ගන්නවා.
අනිත් ඒක ඒක ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ගේ සංස්කෘතික අංගයක්.

මොකද්ද ඇත්තටම ඔය පොස්ට් එකේ අරමුණ?
දෙමවුපියන්ට සලකන්න කියන්න ඕනේ නං ඒක කියන්න ඕන තරම් ක්‍රම තිබ්බා.
ඕක මට පෙනෙන්නේ විශේෂයෙන්ම භික්ෂුන්ට දානේ පිලිගන්නන එකට විරුද්ද බෞද්ධ නොවන එකෙක් රිදිලා දාපු එකක්.
 
other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    හඳ පෙන්නුවම ඇගිල්ල දිහා බලලා එකට බනින්න එපා මචන්
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හඳ පෙන්නුවම ඇගිල්ල දිහා බලලා එකට බනින්න එපා මචන්

    හඳ පෙන්නන්න ඕනේ එකා ඇඟිල්ලෙන් පෙන්නන්නේ නැතිව අඩි 40 ඉනිමගකින් පෙන්නුවම ඉස්සල්ලා පේන්නේ ඉනිමග.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගොන් පොස්ට් එකක් නේ!
    ජීවත්ව ඉද්දි නොසලකා මැරුණට පස්සේ තරු පහේ මළගෙවල් ගන්න වුන් ඇති.
    ඒක වෙනම කතාවක්.

    භික්ෂුවක් වැඩම කරලා දානේ පිලිගනවලා පිං පමුණුවන එක තව එකක්.
    එකක් එකෙන් මළ ගිය කෙනාට පිං පමුණුවනවා.
    අනික දානේ දෙන මිනිස්සු කුසලයක් කර ගන්නවා.
    අනිත් ඒක ඒක ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ගේ සංස්කෘතික අංගයක්.

    මොකද්ද ඇත්තටම ඔය පොස්ට් එකේ අරමුණ?
    දෙමවුපියන්ට සලකන්න කියන්න ඕනේ නං ඒක කියන්න ඕන තරම් ක්‍රම තිබ්බා.
    ඕක මට පෙනෙන්නේ විශේෂයෙන්ම භික්ෂුන්ට දානේ පිලිගන්නන එකට විරුද්ද බෞද්ධ නොවන එකෙක් රිදිලා දාපු එකක්.

    සහතික ඇත්ත :yes::yes:..රිදෙන එවුන් රේප් කපුවා කියලා කරපු දුක් වලින් නම් මිදෙන්න අමාරු වෙයි