උදේ පාන්දර චා‍ටර් සීන් එකක් වුනේ.

sdrider

Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    අද උදේ තමයි මේ සිද්ධිය වුනේ මම සමාන්‍යයෙන් උදේ පාන්දර ඇහැරුන ගමන් වගේ ගර්ල් ෆෙන්ඩ්ට කොල් කරනවා ඉතින් අද උදෙත් 5.30 විතර කොල් කලා උදේ පාන්දර මොල් කුලප්පුව නේ උදේ පාන්දර ගත්ත ගමන් මට කුක්කු ටිකක් දෙනවකෝ කියලා කියලා කිව්ව . මාර කේස් එක කියන්නේ එවෙලාවේ අරන් තියෙන්නේ නැද්දම්මා නැද්දම්මගේ කටහඩ ඇහුන ගමන් නිදිමතයි මොලයි කොහෙන් ගියාද මන්ද මම ඒ වෙලාවෙම කට් කරලා දැම්මා .එත් කොහොමද මම නැද්දම්මට මුහුණ දෙන්නේ මම කියලා දන්නවද දන්නේ නෑ මේක මට අවුලක් වෙයිද බන්.
    kukku tikak hadala denna kiyala kiwe kiyapan ban:rolleyes::rolleyes::rolleyes:,,,nandammath kukku denna athine,,,kalayak love korala athine:dull::dull::dull:,,,owa hithanna epa ban
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හැමදාම එකම ජෝක් එක කරාම එපා වෙනවා බන් :( එලකිරියන්ගේ හුදී ජන පහන් සංවේගය උදෙසා අලුත් කතාවක් හදාගෙන කරලියට බැහැපන්... :lol:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    kalekin..
    tawa kathawak kiyapanko

    478.gif
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    අවුලක් නෑ නැද්දම්මා උබට කුක්කු දෙයි :lol: