උදේ පාන්දර පජාත වැඩක් උනා බන්. මේල් එකක් අවිත් මගේ ලැපෙන් මැල්වෙයාර් එකක් තියේ, පොඩ්ඩක් බලලා කරන්න ඕනි දේ කරන්න කියලා. Client side සිකියුරිටි ටීම් එකට Alert එකක් ඇවිත් මගේ ලැපේ මැල්වෙයාර් සීන් එකක්, ඒකෙ ඩෝමේන් එක පෙන්නන්නෙ වැල සයිට් එකක් කියපන්කො plugplay කියලා.
පජාතයි කියන්නෙ වැඩක් නෑ කතා කරලා.
උන් ඒක ප්රොජෙක්ට් මැනේජර් ට ෆොර්වර්ඩ් කරලා තව 7,8 ක්ම CC කරලා.
ගූ 70යි බන්
මම ගිය වැල සයිට් එකකුත් නෑ. හැබැයි ගොනා වගේ ටොරන්ට් එකක් බාගන්න ටොරන්ට් සයිට් එකකට ගියා. බලපන්කො වෙන ඒවා අපි. අලුතෙන් ගියෙ අලුත් ප්ලේස් එකට මාස 2කයි 