උපදෙසක්

Charith0011

Junior member
  • Nov 15, 2011
    49
    23
    8
    Kandy
    IT පැත්තෙන් ගොඩක් ඉස්සරහට යන්න ලොකු කැමැත්තක් තියෙනවා.web desigining, networking, graphic desigining, software engineering වගේ අංශ වලින් පරතෙරටම යන්න.
    1. පටන් ගන්නෙ කොතනින්ද?
    2. BIT කරොත් මේ හැමදේම cover වෙනවද?
    3. නැත්තන් recommend කරන path 1ක් තියෙනවද?

    Ps.
    දැනට වයස 32යි. Bank 1ක work කරන්නෙ.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    networking
    Start with Cisco

    graphic desigining
    Self-Studies

    software engineering
    සොප්පෙයා ඉන්ගිනියර් නම් @ST.PIERRE IT help thread එක follow කරන්න

    පරතෙරටම යන්න
    Season 5 Nbc GIF by The Office
     
    • Love
    Reactions: ST.PIERRE

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    IT පැත්තෙන් ගොඩක් ඉස්සරහට යන්න ලොකු කැමැත්තක් තියෙනවා.web desigining, networking, graphic desigining, software engineering වගේ අංශ වලින් පරතෙරටම යන්න.
    1. පටන් ගන්නෙ කොතනින්ද?
    2. BIT කරොත් මේ හැමදේම cover වෙනවද?
    3. නැත්තන් recommend කරන path 1ක් තියෙනවද?

    Ps.
    දැනට වයස 32යි. Bank 1ක work කරන්නෙ.
    මම හිතන්නේ නැ උබට ඔය හැම එකකින්ම පරතෙරට යන්න පුළුවන් වෙයි කියල. මොකද එකට උබේ ජිවිත කාලෙම මදි. එක නිසා තමා වැඩේ දන්නා කම්පැනි එක පැත්තකට ස්පෙෂලයිස් උන අයව ගන්නේ. මොකද ඔයාට ඔහොම කලොත් පුළුවන් හැම එකකම මැද ලෙවල් එකකට එන්න. එක එච්චරම සුබ දෙයක් නෙමේ. ඒ නිසා ඔය පාත් වලින් එකක් තෝරාගෙන එක මාස්ටර් කරන්න. උදා: ඔයා නෙට්වර්ක් පැත්තේ නම් යන්නේ google එකේ ඩේටා සෙන්ටර් එකක් තනියෙන් කම්ෆිග් කරන එක තමා ෆයිනල් ගෝල් එක. හිතන්න ඔය වගේ ටාගට් එකකට යන ගමන් මයික්‍රොසොෆ්ට් එකේ චිෆ් ආකිටෙක් කෙනෙක් වෙන්න පුලුවන්ද? අන්න එකයි එකක් තෝරාගන්න කියන්නේ
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    IT පැත්තෙන් ගොඩක් ඉස්සරහට යන්න ලොකු කැමැත්තක් තියෙනවා.web desigining, networking, graphic desigining, software engineering වගේ අංශ වලින් පරතෙරටම යන්න.
    1. පටන් ගන්නෙ කොතනින්ද?
    2. BIT කරොත් මේ හැමදේම cover වෙනවද?
    3. නැත්තන් recommend කරන path 1ක් තියෙනවද?

    Ps.
    දැනට වයස 32යි. Bank 1ක work කරන්නෙ.
    comptia A වල ඉදන් step by step ගිහින් netwok+ කරන්න
    ඊට පස්සෙ cisco