උපදෙස් ටිකක්

kmkmadushanka

Active member
  • Dec 1, 2011
    468
    46
    28
    Moratuwa
    මචන්ලා මට උපදෙස් ටිකක් ඔනේ.මෙන්න මේකයි සීන් එක​.ශොප් එකක සිංදු දවසෙම දැමිම නිතියට පටහැනි වඩක්ද​.? ශොප් එකක් රෙජිස්ටර් කරනකොට ශබ්දවහිනි වලට බද්දක් ගෙවන්න ඔනේ නෙද​.? එව ගෙවනව නම් කාටවත් ප්‍රර්ශ්නයක් දන්න බැහ නේද​.? දන්න අය මේ ගැන කියන්නකො.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කොහොම කලත් අන් අයට බදාවක් නම් ඒකට
    මොන නීතිය තිබ්බත් පොලිසියෙන් කිව්වාම
    අකුල ගන්න වෙනවා :yes:

    උඹ එහෙම නැතුව නිකන් බපල් දෙකක් අටෝලා කඩේ තරමට සින්දුවක්
    අහන්න කාගෙන් වත් පර්මිට් ඕනි නෑ :growl: