මචන්, මම සිංහලෙන් කියන දේ තේරෙනවා මදිද මන්ද. මොකද මම නැවත නැවතත් පුන පුනා කියද්දී ප්‍රයිවට් කැම්පස් තව ඇති කරන්න ඕන කියල උඹ කියනවා ඒවාට ගල් ගහනවලු.මේ වීඩියෝ එකේ අවසානෙට බලාපොරොත්තු වෙන්නේ නිදහස් අධ්‍යාපනයේ මළගම. (කරුණ කරලා වීඩියෝ එක බලන්න.) මම විරුද්ද මිනිස්සු මේ වගේ එවුන්ට හුරේ දාන එකට, රජයේ කැම්පස් වල ඉන්න කොල්ලෝ කුහකයෝ කරලා, නිදහස් අධ්‍යාපනයේ මළගම දකින්න වීඩියෝ හදල දාන එව්වොන්ට අත්පුඩි ගහල හෙන ඩයල් එකක් කරනවා. මරු රටක් බං මේක.
![]()
Umbe private mathaya wedak na ban apita. Moko umba thaniyen pare board ussan yanne na ne? Namuth pare board ussan yana minissu ke gahanne private campus wahanna kiyala. Oya private campus yana ewun kawadawath ke gahanawada gov. campus wahanna kiyala.





