උපාධිය කන්නද?

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කවුරුහරි අසරණ කොල්ලෙක් ඇවිත් සල්ලිවලට උපාධි කරන උන්ගෙන් "උඹලගෙ තාත්තා කරන බිස්නස් මටත් කරන්න උපදෙස් දෙන්න" කිව්වොත් කියල දෙයිද? සල්ලි තියෙන නූගත් එකෙක්වත් තමන් සල්ලි හම්බ කරන විදිහ කියල දෙන්නෙ නෑ. එහෙම උන් තමයි මෙතන ඇවිල්ල කුහකකම ගැන ලොරිටෝක් දෙන්නෙ.

    :rofl::rofl::rofl:

    යන්නෙ කොහෙද මල්ලො පොල්...
     
    SatS

    Member
    Feb 26, 2015
    78
    14
    0
    අධ්‍යාපනය කියන්නේ සියල්ලන්ගේම අයිතිවාසිකමක්. ඒක ඉහල තත්වයකින් ලබා දෙන්න (පෞද්ගලික හෝ රාජ්‍ය ආයතන මගින්) රජය වගකියන්න ඕන. ඒ වගේම අධ්‍යාපනයට සියල්ලන්ටම පිවිසීමේ හැකියාව ලබා දෙන්නත් ආණ්ඩුව වගකියන්න ඕන. ඒක තමයි නිදහස් අධ්‍යාපනය කියන්නේ.
    රජයේ විශ්වවිද්‍යාලවලට හැමෝටම යන්න බැරි එක වගේම පෞද්ගලික විශ්වවිද්‍යාලවලට හැමෝටම යන්න බැරි වෙන එකටත් ආණ්ඩුව විසඳුමක් දෙන්න ඕන.

    අපි ආණ්ඩුවට බල කරන්න ඕන මෙන්න මේවා ලබාගන්න.

    දෙපැත්ත බෙදිලා ගුටි කෙලගෙන වැඩක් නෑ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන්, මට දොස්තරලා කරන දේවල් වලට සහ අන්තරේ හෝ වෙනත් ශිෂ්‍ය කොට්ටාශ කියන දේවල් වලට කිසිම ආකාරයක වග කියන්න බැහැ. නමුත් මේ රටේ කොච්චර දේශපාලන රැලි තියනවද? කොච්චර විගඩම් කරනවද පාරවල් වහගෙන? ඒවාට මීක් කියන්නේ නැති අය තමයි ඔය ආවේස වෙලා වගේ කෑ ගහන්නේ. ඒ මිනිස්සු , ඒ ශිෂයෝ බලන්නේ යම් කිසි අරමුණක් දින ගන්න. ප්‍රයිවට් ඒවගේ ඔය වගේ අරමුණු දිනාගන්න කියල දෙයක් නැහැ. වැඩිපුර මුදල් ගෙවනවා නම් වැඩිපුර පහසුකම් ලැබෙනවා. නමුත් රාජ්‍ය විශ්වවිද්‍යාල වල එහෙම නැහැ. අඩුම තරමේ ටොයිලට් එකක් හදා ගන්නත් නොවන්දිනා වැඳුම් වඳින්න ඕන. දොස්තර වරු විතරක් නෙවෙයි මේ රටේ උද්ගෝෂණය කරන්නේ. පොලිසිය, හමුදාව හැර අනෙත් සියලුම අංශ, ආයතන අතීතයේ යම් වෙලාවක උද්ගෝෂණය කරලා ඇති. උදාහරණයක් විදියට මේ දවස් වල ඔය අනාරක්ෂිත දුම්රිය ගේට්ටු කරුවන් උද්ගෝෂණය කරනවා. ඇයි මිනිස්සු හැප්පිලා මැරෙන්න පුළුවන් නේ ඕන තරම්. ඇයි ඒ ගැන කතා කරන්නේ නැත්තේ? ඒ මිනිස්සුත්ම අඩුම තරමේ 8 පන්තියට වත්ම ඉගෙනගෙන ඇති නේ. ඒ මිනිස්සුන්ට අවුරුදු 8ක් වැය කල බදු ගැන කතා කරන්නේ නෑ නේ? අද වෙනකම් අහල නැහැ දොස්තරලා උද්ගොශනේ කල නිසා ලෙඩ්ඩු මරුන කියල. නමුත් මිනිස්සුනේ හිතේ යම් තරහක් ඇති කරලා තියනවා මෙන්න මේ වගේ වීඩියෝ, පත්තර, රුපවාහිනී, සමාජ වෙබ් අඩවි වලින් වැරදි මත උලුප්පන නිසා. අන්න ඒ වයිරය මතු වෙනවා මේ වගේ අවස්තා වලදී.

    ඔය ශිෂයන්ගේ අරමුණ තමා තමන්ගේ කුලයේ උන්ට ඇර වෙන උන්ට උපාධියක් ගන්න තියෙන අවස්තාව අහුරලා දාන එක. ඒකට ඉඩ දෙන්න බෑ.

    විශ්ව විදයාල වලට ඔය කියන තරන් අහේනියක් නෑ. ඔක්කොම වගේ පහසුකම් දීලා තියෙන්නෙ. අනික වැසිකිලියක් හදාගන්න නොවටිනා වැදුම් වදින්න ඕනිද? ශ්රම දානයක් දාලා හදගන්න එකනේ ඇත්තෙ. සල්ලි නැත්තන් කැටයක් වත් හොල්ලා සල්ලි එකතු කර ගන්න පුලුවන් නේ. නිකන් මිනිස්සුන්ගේ අනුකම්පාව ගන්න බොරැ කියන්න එපා මචන්. ඒක හරි නෑ.

    අනාරක්ෂිත දුම්රිය ගේට්ටු කරුවනුයි ඒ මිනිස්සුන්ගේ අධයාපනෙයි අතර සහ සම්බන්ධයක් නෑනේ. 8 වසරටවත් ඉගෙන ගන්නවා කියන්නෙ කියනව එක ලියන එකවත් පුලුවන් කියන එක. ඒ අතින් ඒ මිනිස්සු රට බලාපොරොත්තු වෙන අධයාපන අරමුණ ඉශ්ට කරලා තියෙන්නෙ. උපාධි කාරායෝ වගේ උපාධි අරන් රට පැනලා නෑ ඒ මිනිස්සු.
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    කෝ කවුද ඒ අඩුපාඩු ගැන කතා කලේ? අපිට බනින්න එපා ඒකට. මොකද අපි විශ්ව විදයාල ඇතුලේ මොකද වෙන්නෙ කියලවත් දන්නෙ නෑ. විශ්ව විදයාල වල ප්රශ්න එළියට ගෙන්න ඕනි ඒවා වල ඉගෙන ගන්න මිනිස්සු. හැබැයි ඔය විශ්ව විදයාල වල අඩුපාඩු කියල කියන ඒවා මේ රජය සල්ලි වියදන් නොකරන නිසා වෙච්ච අඩුපාඩු නෙමේ. ආචාර්ය වරැ එන්නෙ නැති කම, උපාධියේ කොලිටිය නැති කම වගේ අඩුපාඩු තමා හුගක්ම තියෙන්නෙ. ඒවා ගැන විවුරැතව කතා කරන්න. සංවාදයක් ඇති කරන්න. රටේ මිනිස්සු එතකොට විශ්ව විදයාල ශිෂ්‍යයන්ගේ පැත්ත ගනීවි.

    මචං, සයිටම් වගේ දේවල් වලට ලොකු පබ්ලිසිටියක් ලැබෙන්නේ, මේ වගේ වීඩියෝ වැටෙන්නේ මොකද කියල තේරෙන්නේ නෑ නේද? සංවාද නම් කීයක් ඇති කරාද? හැබැයි කුහකයෝ ජෙප්පෝ අන්තරේ කිය කිය පහත් කරලා කතා කරා මිසක් ඒවා වෙනුවෙන් කතා කරේ ඉතාම අතලොස්සයි.ඔබ තුමා සයිටම් එකේ ශිෂයෙක්ද එහෙනම් එක ගැන දැනගන්න? දැන් කොටසකගේ අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් පෙනිසිටිනවා, හැබැයි තේරුම් ගන්නේ නෑ මේ කරන්නේ රටේ ඉතාම සුළු පිරිසකට අධ්‍යාපනය කොටු කරනවා කියල. ලක්ෂ 50 ක් ගෙවන්නේ කොහොමද මහත්තයෝ මේ රටේ ඔය මම උඩ කියපු අදායම්/ වියදම් එක්ක. නිදහස් අධ්‍යාපනේ ලබා දෙන්න ඕන නම් රජයට බල කරන්න ඕන පහසු කම් ඇති කරන්න කියල. වැඩි පිරිසකට යන්න විශ්වවිද්‍යාල පහසුකම් දෙන්න කියල. නැතුව ලක්ෂ 50/120 ගෙවල උපාදි ගන්න දෙන්න කියල නෙවෙයි.
    ආචාර්යවරු එන්නේ නැතිකම, උපදියේ කොලිටියක් නැතිකම කියන ඒවත් රජයේ අඩුපාඩු තමයි මිත්‍රය.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ විබාගෙ පාස්වෙන්න බැරි උනාට දොස්තර වෙන්න අයිතියක් තියෙනවා කියන උඹ වගේ උන් ගැන තමයි කිව්වෙ. :rofl::rofl:

    :rofl::rofl::rofl::rofl:

    දොස්තර වෙන්නෙ උසස් පෙළ කලාමද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කෝ කවුද ඒ අඩුපාඩු ගැන කතා කලේ? අපිට බනින්න එපා ඒකට. මොකද අපි විශ්ව විදයාල ඇතුලේ මොකද වෙන්නෙ කියලවත් දන්නෙ නෑ. විශ්ව විදයාල වල ප්රශ්න එළියට ගෙන්න ඕනි ඒවා වල ඉගෙන ගන්න මිනිස්සු. හැබැයි ඔය විශ්ව විදයාල වල අඩුපාඩු කියල කියන ඒවා මේ රජය සල්ලි වියදන් නොකරන නිසා වෙච්ච අඩුපාඩු නෙමේ. ආචාර්ය වරැ එන්නෙ නැති කම, උපාධියේ කොලිටිය නැති කම වගේ අඩුපාඩු තමා හුගක්ම තියෙන්නෙ. ඒවා ගැන විවුරැතව කතා කරන්න. සංවාදයක් ඇති කරන්න. රටේ මිනිස්සු එතකොට විශ්ව විදයාල ශිෂ්‍යයන්ගේ පැත්ත ගනීවි.

    Rate minissunta oowa gana hithanna witarai adu. :baffled::rofl:
    Minissu palakayo path karanne hoyala balala budhimathun lawa kala yuthu de karannane...

    Hari haman eun mahajanathwata path karaganna beri wena ekai, Budhdhimat bawe prathimurtiya wage meke rachana liyana oba thumala pissu katha kiyawana ekai weddi
    රටේ මිනිස්සුnta විශ්ව විදයාල ශිෂ්‍යයන්ගේ පැත්ත ganna thereida??

    Kattiyak salli walata kuhakai... kattiyak adyapaneta kuhakai... okkoma natawenawa anunnge nuul adinda widiyata:yes::yes::baffled::baffled::baffled:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචං, සයිටම් වගේ දේවල් වලට ලොකු පබ්ලිසිටියක් ලැබෙන්නේ, මේ වගේ වීඩියෝ වැටෙන්නේ මොකද කියල තේරෙන්නේ නෑ නේද? සංවාද නම් කීයක් ඇති කරාද? හැබැයි කුහකයෝ ජෙප්පෝ අන්තරේ කිය කිය පහත් කරලා කතා කරා මිසක් ඒවා වෙනුවෙන් කතා කරේ ඉතාම අතලොස්සයි.ඔබ තුමා සයිටම් එකේ ශිෂයෙක්ද එහෙනම් එක ගැන දැනගන්න? දැන් කොටසකගේ අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් පෙනිසිටිනවා, හැබැයි තේරුම් ගන්නේ නෑ මේ කරන්නේ රටේ ඉතාම සුළු පිරිසකට අධ්‍යාපනය කොටු කරනවා කියල. ලක්ෂ 50 ක් ගෙවන්නේ කොහොමද මහත්තයෝ මේ රටේ ඔය මම උඩ කියපු අදායම්/ වියදම් එක්ක. නිදහස් අධ්‍යාපනේ ලබා දෙන්න ඕන නම් රජයට බල කරන්න ඕන පහසු කම් ඇති කරන්න කියල. වැඩි පිරිසකට යන්න විශ්වවිද්‍යාල පහසුකම් දෙන්න කියල. නැතුව ලක්ෂ 50/120 ගෙවල උපාදි ගන්න දෙන්න කියල නෙවෙයි.
    ආචාර්යවරු එන්නේ නැතිකම, උපදියේ කොලිටියක් නැතිකම කියන ඒවත් රජයේ අඩුපාඩු තමයි මිත්‍රය.

    සංවාද ඇති කලේ කොහේද පුතේ? අපි නන් දැක්කෙ නෑ. කැම්පස් එකේ බිත්ති පුවත් පත් වල සංවාද ඇති කරලා වැඩක් නෑ ඒවා එළියට ගෙන්න ඔිනි.

    මම ආයෙත් අහනවා සුලු පිරිසකට අධයාපනේ සීමා කරනවා කියන්නෙ කොහොමද? පැහැදිලි කරන්න හරියට.

    ලක්ස 50/120 ගෙවන්න පුලුවන් උන් ගෙවලා උපාධිය ගනී. ඒකෙන් උඹටවත් මටවත් ඇති වැඩේ මොකක්ද?

    ආචාර්ය වරැ එන්නෙ නැත්තන් තුවක්කුව පෙන්නලා උන්ව බලෙන් ගෙනියන්නද උඹ කියන්නෙ. උපාධියේ කොලිටිය හදන්න ඕනි ආන්ඩුව නන් ඔය පශ්චාත් උපාධි කරල ඉන්න මහාචාර්ය වරැ මොකටද බන් ඉන්නෙ? උන්ව ගෙදර යැව්ව නන් ඉවරනේ.
     
    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    හොදම විසදුම තමා university colleges හදුන්වලා ෙදන එක. එ්ත් දැනට එෙහම නැති නිසා ෙදවනි ෙහාදම විසදුම විදියට පුද්ගලික අායතනත්, රජයේ ආයතනත් දෙකම පාවිච්චි කරල ධාරිතාව වැඩි කර ගන්න පුලුවන්. මොකද ආන්ඩුවට තනියම රජයේ විශ්ව විදයාල වල ධාරිතාව වැඩි කරන්න බෑ ඇත්ත ඒකයි. සබරගමුව, ඌව, රජරට විශ්ව විදයාල ඒකට හොද උදාහරන කීපයක්.

    ~ Government, private uni thiyena eka hodai pramithinta anuva

    පුද්ගලික ව්ශ්ව විදයාල වල ප්රමිතිය ගැන ගැටලු තියෙනවා. ඒ උනාට ප්රමිතියට වඩා ළමයෙකුට ඒකෙන ලැබෙන අවස්තාව වටින නිසා ප්රමිතිය ගැන ලොකු ගැටලුවක් වෙන්නෙ නෑ. අනිත් කාරනේ උපාධියේ ප්රමිතිය තීරණය කරන්න ඕනි UGC එක. ඒ නිසා සාමානය ජනතාවට ඒ ගැන ලොකුවට හොයන්න දෙයක් නෑ.

    ~ meakata ekaga venna be ban,pramithiyak nethuva digree certificate ekak vitharak mokatada ?

    සයිටම් එකට සායනික පුහුණුව දෙන්න බෑ කිව්වෙත් ඔය වෛද්‍ය සභාවම තමා. එහෙම එකේ සයිටම් එකේ ප්රමිතිය ගැන ප්රස්න කරන්න එයාලට සදාචාරාත්මක අයිතියක් තියෙනවාද? අනික ප්රමිිතිය ගැන විතරක් ප්රස්නය තියෙනවා නන් ඇයි සයිටම් එක වහන්න කියල බල කරන්නෙ. සයිටම් එක වහන එක ප්රසනයට විසදුම නෙමේ නෙ.

    ~ ayithiyak thiyenava ban. thoragenime pramithiya gena SLMC prashna kala. ekata pataheni nisai clinical dunne neththe. TRC eke anumethiya nethiva ubata FM channel 1k danna be. regum palaka mandalaye anumethiya nethiva ubata film 1kak pennanna be. custom eke anumethiya nethiva ubata one deyak gennann be vage thamai mekat.

    දොස්තරලා වගේද බස් ඩ්රැයිවර්ලා, ගුවන් නියමුවෝ කොච්චර නන් මිනිස් ජීවිත ගානක් එක්ක සෙල්ලන් කරනවද. කෝ කවුරැත් ඒවාවල ප්රමිතිය ගැන හොයන් නෑනේ. (driverlata lien denne rajaya piligaththa exam 1k liyala practical 1k pennuhama, learners 1k dala thamangema nirnayakayanta minissu badavagena (hithapan, es penne nethi, hart attack thiyena un) thamangema exam 1k liyala driversla parata danna nithiyak ne. pilot lata IATA ( International Air Transport Association) eke anumethiya thiyenna one ) කෙනෙක් වෙන්න අවම සුදුසු කම ලන්කාවේ නන් S3 යි. ඒ, බී, සී වෙන් කරන එක උඹට ප්රස්නයක් නන් ඒක UGC එකත් එක්ක බේර ගනින් මචන්. තව දෙයක් කියන්න තියෙනවා උඹට. උඹ හිතන් ඉන්නෙ දොස්තර වෙන්න පුලුවන් බයෝ කරලා ඒ3 ගත්ත උන්ට විතරයි කියලනේ. ඇමරිකාව් නන් කලා විශය හදාරපු එකෙකුට උනත් MCAT විභාගෙ ලියල පාස් උනාම දොස්තර වෙන්න පුලුවන්. එතනින්ම මේ ලන්කාවේ දොස්තරලා මවන් ඉන්න බොරැවෙ තරම පේනෙවා නේද.
    (denata lankave ehema kramayak nene machan, ithin ekata visaduma pramithiyen thora ayathayak pavathvagena yama nevene. ehenam ehema kramayak hadanna one)

    අඩුගානේ දේශපාලකයො රටට මොකක් හරි වැඩක් කරනවා. උන්ගෙ ගමට පාරක් හරි හදනවා. හැබැයි උන් රටේ් මිනිස්සුන්ගෙ සල්ලි අරන් පිටරට පනින්නෙ නෑ. අන්න එතනයි ප්රස්නෙ තියෙන්නෙ. රජයේ උපාධි ගන්න උන් රටේ මිනිස්සු එක්ක කිසිම බැදීමක් නෑ ගත්ත සල්ලි වලට සාධාරණයක් කරන්න. දේශපාලකයන්ට නන් අඩුම තරමේ අවුරැදු 5කට සැරයක් වත් මිනිස්සු ගවට යන්න වෙනවා තමන් කරපු දේ කියාගෙන. හැබැයි උපාධිකාරයන් උපාධිය අරන් පැදුරටත් නොකිය පැනල ගියාම රටේ මිනිස්සු මොනා කරන්නද? (uba kiyana tharama pehedimak mata un gena ne, hebei gov uni vala hemoma rata paninne ne, medical council meka gena katha karana un okkoma mehe sevaya karana gaman katha karanne) ඒකයි අපි උපාධිකාරයන් ගැන ප්රස්න කරන්නෙ දේශපාලකයන්ට වඩා. වගවීම (Accountability)කියන දේ උපාධිකාරයෝ දන්නෙත් නෑ.

    මම කලින් කිව්ව වගේ උපාධි කාරයෝ උපාධි අරන් කරන්නේ තම තමන් හැදෙන එක. (hari machan, hora boruven nevene, un thamanuth hedenava ratatath sevayak venava) ඒක සාධාරණ නෑ නේද? රටේ මිනිස්සුන්ගෙ සල්ලි අරන් ඉගෙන ගෙන තමන් විතරක් හැදිලා රටේ මිනිස්සුන්ට කොකා පෙන්නකොට මොන තරන් කැතද? උඹ පොඩ්ඩක් ඒ ගැන හිතල බලහන්.

    අනික අද නොමිලේ වෛද්‍ය සේවා කොහේද තියෙන්නෙ? ඉස්පිරිතාලෙකට ගියාම සංසාරෙ එපා වෙනවා. (meka machan funds sambanda prashnayak) දොස්තරල ලෙඩ්ඩු බලන්නෙ උදේ/හවස විතරයි. සමහර දුශ්කර පළාත් වලට දොස්තරලා ඇත්තෙම නෑ. හැබැයි බෙහෙත් කඩ වල නන් දොස්තරලා රෑ ජාමේ වෙනකන් ඉන්නවා පේනවා. එතන කුහක කමක් තියෙනවා කියල උඹට පේනවද?

    විශ්වවිද්‍යාල වල පාඨමාලා අළුත් කරන්න ඕනෙ විශ්ව විදයාලෙ ආචාර්ය වරැ. කෝ විශ්ව විදයාලෙට යන උන් අපේ පාඨමාලා අළුත් කරන්න කියල කොහේවත් අරගල කරල තියෙනවාද? (uba nodannava unata uni ethule oka thiyenava, api katha karala samaharak subject update karala thiyenava) රස්සා දෙන්න කියල විතරනේ ඉල්ලන්නෙ? මෙලෝ රහක් නැති උපාධි වලට ආන්ඩුව රස්සා මවල දෙන්නද?

    විශ්ව විදයාල ශිෂ්‍යයෝ සාධාරණ අරගලයක් කරනවා නන් අපිත් ඉන්නවා උන් එක්ක. හැබැයි අද විශ්ව විදයාල ශිෂ්‍යයෝ අරගල කරන්නෙ උන්ගෙ විතරක් පැවැත්ම හදාගන්න. අපි ඒවට ඉඩ තියන්නේ නෑ. මේ රටේ ජීවත් වෙන්න අයිතිය තියෙන්නෙ උන්ට විතරක් නේමේ.

    kotanna amaru nisa mama ube comment eka assemai demme, poddak mekat balapan
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Rate minissunta oowa gana hithanna witarai adu. :baffled::rofl:
    Minissu palakayo path karanne hoyala balala budhimathun lawa kala yuthu de karannane...

    Hari haman eun mahajanathwata path karaganna beri wena ekai, Budhdhimat bawe prathimurtiya wage meke rachana liyana oba thumala pissu katha kiyawana ekai weddi
    රටේ මිනිස්සුnta විශ්ව විදයාල ශිෂ්‍යයන්ගේ පැත්ත ganna thereida??

    Kattiyak salli walata kuhakai... kattiyak adyapaneta kuhakai... okkoma natawenawa anunnge nuul adinda widiyata:yes::yes::baffled::baffled::baffled:

    හරි හමන් කියලා ඔබතුමා අදහස් කරන්නෙ මොනවගේ කට්ටිය ගැනද පොඩ්ඩක් පැහැදිල කරන්න බලන්න.
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ඔය ශිෂයන්ගේ අරමුණ තමා තමන්ගේ කුලයේ උන්ට ඇර වෙන උන්ට උපාධියක් ගන්න තියෙන අවස්තාව අහුරලා දාන එක. ඒකට ඉඩ දෙන්න බෑ.

    විශ්ව විදයාල වලට ඔය කියන තරන් අහේනියක් නෑ. ඔක්කොම වගේ පහසුකම් දීලා තියෙන්නෙ. අනික වැසිකිලියක් හදාගන්න නොවටිනා වැදුම් වදින්න ඕනිද? ශ්රම දානයක් දාලා හදගන්න එකනේ ඇත්තෙ. සල්ලි නැත්තන් කැටයක් වත් හොල්ලා සල්ලි එකතු කර ගන්න පුලුවන් නේ. නිකන් මිනිස්සුන්ගේ අනුකම්පාව ගන්න බොරැ කියන්න එපා මචන්. ඒක හරි නෑ.

    අනාරක්ෂිත දුම්රිය ගේට්ටු කරුවනුයි ඒ මිනිස්සුන්ගේ අධයාපනෙයි අතර සහ සම්බන්ධයක් නෑනේ. 8 වසරටවත් ඉගෙන ගන්නවා කියන්නෙ කියනව එක ලියන එකවත් පුලුවන් කියන එක. ඒ අතින් ඒ මිනිස්සු රට බලාපොරොත්තු වෙන අධයාපන අරමුණ ඉශ්ට කරලා තියෙන්නෙ. උපාධි කාරායෝ වගේ උපාධි අරන් රට පැනලා නෑ ඒ මිනිස්සු.

    ටික ටික කතාව වෙනස් වෙනවා නේද? දැන් විශ්වවිද්‍යාල ගැන කිසිම දෙයක් දන්නේ නෑ කියල කලින් කමෙන්ට් එකේ දැම්ම ඔබතුමාම කියනවා එහෙම පහසුකම් ප්‍රශ්නයක් නෑ කියල. මේක හරි හතරබීරි කතාවක්. ඊට පස්සේ කියනවා කැට හොල්ලලා කරගන්නලු. හැබැයි මේ මෙහෙම කියන ඔබතුමාම කියනවා නෙවිල් මහත්තයට ලක්ෂ 120 ක් ගෙවල ඉගන ගන්න ළමයින්ට රජයේ රෝහල් වල සායන පුහුණුව දෙන්න අවශ්‍යයි කියල? මහත්තයෝ රජයේ ඒවගේ සයන පුහුණුව දෙන්න නම් ඇයි නෙවිල් මහත්තයට ලක්ෂ 120 ක් දෙන්නේ? එතුමාටත් කියන්නකෝ අර නෙවිල් ප්‍රනාන්දු රෝහල නොමිලේ බෙහෙත් දෙන රෝහලක් කරන්න කියල? අර කැට හොල්ලල කරගන්න කිව්වා වගේ? ඔන්න ඔතනයි කුහක කම කියන්නේ. ඔයාගේ හදවතින් තට්ටු කරලා අහන්න ඔයා ඔය කියන දේවල් කියන්නේ මොන අදහසක ඉඳලද කියල.

    අනික ඒ ගේට්ටු කරුවෝ රට බලාපොරොත්තු වෙන මට්ටමට ඉගෙනගෙන තියනවා නම් මටත් අහන්න තියන්නේ ඒ ලෙවල් කරලා කැම්පස් යන්න බැරි වෙන අයත් රට බලාපොරොත්තු වෙන තරමට ඉගෙනගෙන නේද තියන්නේ. ඒ අයට සයිටම් දාල උගන්නන්න ඕන නෑ නේ? ඔන්න ඕකයි කුහක කම. ඒ මිනිස්සු ඉගෙනීම අතාරින්නෙ දුප්පත්කම නිසා. නමුත් සල්ලි තියන එකා හැමදාම රජා. මාර අදහස් තියන්නේ :rofl::rofl::rofl:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    මචං මම නොකරපුව ගැන මම කලෙ නෑ කියනව ඇරෙන්න මොනා කියන්නද. උඹ වගේ මම නොදැක්ක රැග් වගේ සීන් ගැන දැක්ක වගේ කතා කරන්නෙ නෑ. ඒකයි වෙනස.

    Oya YouTube eketh dala thienne rag karanawa. Anika math tika kalayak Campus hitiya oi. Mage parana posts beluwa nan oya gena wistharayak ethi.

    ඉතින් බං රටේ ඔය කියන පක්ශ කැමති ඕන දෙයක් කිරීමට ඉඩ දෙන එක ප්‍රජාතණ්ත්‍රවාදීද. මෙතන රජයෙ ස්ථාවරය උඹ කියන තරම් ශක්තිමත් නෑ බං (http://nation.lk/online/2016/07/16/president-agrees-gmoa-minimum-qualifications-saitm-entry.html, http://www.puvath.lk/news.php?newsid=185936&hl=si, )

    Rate anduwen (SLFP+UNP) 95% Minissunwa niyoganaya wenawa. Oya 2 ma private unis thawa wedien ona kiyana mathe inne.

    Anduwata thani mathayak neththan umbala dagalana degalillata den private campus wahala dala thienna ona.

    කමක් නෑ මම හොදින් කතා කලාට උඹ මට කුහකය කිව්වට :D:D:D .
    මම කිව්වෙ SAITM වහන්න නෙවේ බං. ඒක කරනව නම් ඒ ප්‍රමිතීන්ට කරන්න කියලා. ඒකත් කුහකත්වයක් විදිහටද උඹට පේන්නෙ ?

    Umba methana ohoma kiewata umbalage eththa mathe thienne owa wahanna nethnam anduwata ganna kiyana eka. Api dore hadath dannawa, pa*de hadath dannawa
    Salli thiena eka igena gannawata akamethi umba kuhakayek thamai.
    :D

    ප. ලි. මේ වීඩියෝ එකේ අන්තිමට දුප්පත් මිනිස්සුන්ට ඉගෙනගන්න නිදහස් අධ්‍යාපනයේ මලගම ප්‍රාර්ථනා කරන මූ කුහකයෙක් නොවී පවුද්ගලික විශ්වවිද්‍යාලයක් තියෙනව නම් අදාල ප්‍රමිතීන්ට තිබියයුතුයි කියන මම කුහකයෙක් වෙන්නෙ කොහොමද මචං.

    මම දන්න විදිහර රටේ මුළු වත්කම් වලින් ~80% බෙදෙන්නෙ ජනගහනයෙන් ~20% ක් අතරෙ. මූ කියන විදිහට නිදහස් අධ්‍යාපනය ( එක වසරෙ ඉදන් විශ්වවිද්‍යාලය දක්වා තියෙන ) සල්ලි වලට දුන්නහම අපිට නූගත් රටක් හදන්න පුලුවන්වෙයි.

    Mama kiyala thienawada oya video eka 100% true kiyala. Mage parana post balahan. Mama kiyala thienne uge kathawen 80% withara hari kiyala witharai.

    Ow Umbai oya video eka karapu ekai 2 ma kuhakayo :yes:

    මතක තියාගනින් රටේ කිසිම ( පක්ශ භේදයෙන් තොරව ) දේශපාලකයෙක් කැමති නෑ උගත් පිරිසක් බිහිවෙලා උන්ගෙ පෝස්ටර් ඇලවීමෙ, මැරකම් කරන්න ඉන්න උන් නැති වෙනවට, නැත්නම් උගත්තු වෙලා උන්ගෙ ජඩකම් හෙලිකරනවට. පටන් ගන්න කලින්ම කුහකය කියල පටන් ගන්නෙ නැතිව පොඩ්ඩක් හිතල බලපං

    Umbe lagin JVP hadu gadakuth enawa kamak na 1940 ganan wala idanma free education denawa. Ratata wela thiena hode mokakda? Politicians la wagema rate inna degree gahapu niladari heththa thamai me rata kanne.
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    විශ්ව විදයාල වලට ඔය කියන තරන් අහේනියක් නෑ. ඔක්කොම වගේ පහසුකම් දීලා තියෙන්නෙ.

    :P:P:P:P:baffled::baffled::baffled::rofl::rofl::rofl:
    Laboratory upgrade karannema nea...

    Vocational Training paid course walata laboratory facility athi tharam. Vocational Training paththa diyunu wena eka hondai naya denne ewata nisa. Govt Uni wala adinistration cost wiyadam kalata capital funding limited.

    paare kea gahana awasyathawalata wada wadagath COURSE UPGRADING walata mudal nea :baffled:
    :baffled::baffled:

    meke liyala hadanna puluwan sarala prashna newei tyenne...
    Lamayinta hostal neathi eka gana katha karanawa priority keleta dala
     
    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63

    Oya YouTube eketh dala thienne rag karanawa. Anika math tika kalayak Campus hitiya oi. Mage parana posts beluwa nan oya gena wistharayak ethi.

    Rate anduwen (SLFP+UNP) 95% Minissunwa niyoganaya wenawa. Oya 2 ma private unis thawa wedien ona kiyana mathe inne.

    Anduwata thani mathayak neththan umbala dagalana degalillata den private campus wahala dala thienna ona.

    Umba methana ohoma kiewata umbalage eththa mathe thienne owa wahanna nethnam anduwata ganna kiyana eka. Api dore hadath dannawa, pa*de hadath dannawa
    Salli thiena eka igena gannawata akamethi umba kuhakayek thamai.
    :D

    Mama kiyala thienawada oya video eka 100% true kiyala. Mage parana post balahan. Mama kiyala thienne uge kathawen 80% withara hari kiyala witharai.

    Ow Umbai oya video eka karapu ekai 2 ma kuhakayo :yes:

    Umbe lagin JVP hadu gadakuth enawa kamak na 1940 ganan wala idanma free education denawa. Ratata wela thiena hode mokakda? Politicians la wagema rate inna degree gahapu niladari heththa thamai me rata kanne.

    I'm liable for you I state here, not what you think of me :yes::yes::yes:, madin nethiva godin varen kiyala mulinma kivve ekai.
     
    Last edited:

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    සංවාද ඇති කලේ කොහේද පුතේ? අපි නන් දැක්කෙ නෑ. කැම්පස් එකේ බිත්ති පුවත් පත් වල සංවාද ඇති කරලා වැඩක් නෑ ඒවා එළියට ගෙන්න ඔිනි.

    මම ආයෙත් අහනවා සුලු පිරිසකට අධයාපනේ සීමා කරනවා කියන්නෙ කොහොමද? පැහැදිලි කරන්න හරියට.

    ලක්ස 50/120 ගෙවන්න පුලුවන් උන් ගෙවලා උපාධිය ගනී. ඒකෙන් උඹටවත් මටවත් ඇති වැඩේ මොකක්ද?

    ආචාර්ය වරැ එන්නෙ නැත්තන් තුවක්කුව පෙන්නලා උන්ව බලෙන් ගෙනියන්නද උඹ කියන්නෙ. උපාධියේ කොලිටිය හදන්න ඕනි ආන්ඩුව නන් ඔය පශ්චාත් උපාධි කරල ඉන්න මහාචාර්ය වරැ මොකටද බන් ඉන්නෙ? උන්ව ගෙදර යැව්ව නන් ඉවරනේ.

    ඔය දැක්කේ නෑ කියල රටේ සංවාදයක් නෑ කියන්නේ කොහොමද කියල මම දන්නේ නෑ. ටොක්කක් ඇනල පෙන්නන වෙනවා. මොකද රටේ වෙන කොටසක් දේවල් දකිනවා කොටසක් දකින්නේ නෑ.

    ඔන්න අධ්‍යාපනේ මුදලට සිමා කරන විදිය,
    සයිටම් එකෙන් අධ්‍යාපනේ ගන්න පුළුවන් රටේ ඉන්න ඉහල පැලැන්තියේ ඉතාම සුළු පිරිසකට විතරයි. නමුත් නිදහස් අධ්‍යාපනය මුදලට සිමා වෙලා නැහැ. එක වසරට ඇතුල් වෙන හැම දරුවාටම අවුරුදු 13 ක් අවසානයේ විශ්වවිද්‍යාල වරම් ලබන්න තියන්නේ එකම අයිතිය, හැකියාව. ඒ අයිතිය මුදලට සිමා වෙලා නැහැ. නමුත් සයිටම් යන්න යන්න එහෙම සීමාවක් තියනවා. ඒ තමයි තමන්ගේ දෙමවුපියන්ගේ වත්කම. අන්න එහෙමයි අධ්‍යාපනය සයිටම් එකෙන් කොටසකට සිමා කරන්නේ සහ නිදහස් අධ්‍යාපනයේ වෙනස. මම කියන්නේ සයිටම් වහන්න කියන එක නෙවෙයි. මේ වගේ දුර්මත වලට එරෙහිව ඉන්න ඕන කියන එකයි. මේ වගේ දුර්මත වලින් වෙන්නේ නිදහස් අධ්‍යාපනය තව තවත් වල පල්ලට යන එක.

    ආචාර්යවරුන්ට තුවක්කු පෙන්නන්න අවශ්‍ය නැහැ, අවශ්‍ය පහසුකම් දුන්නොත් ඒ අය නෑවිත් ඉන්නේ නැහැ. ඒවා රජයේ වගකීම්. රාජ්‍ය විශ්වවිද්‍යාල හැම විටම රජයට සම්බන්ධයි. යම් විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන එක, පවත්වාගෙන යන එක රජයට අයිති දෙයක්. ඒ අතරමැද තියන සියලු වගකීම් රජය මගින් දරනවා. සිලබස් හැදීම, අලුත් පාටමාලා ආරම්භ කරන එක රජය සතු වගකීමක්. ආචාර්යවරුන්ට අවශ්‍ය විදියට පාටමාලා වල අන්තර්ගතය වෙනස් කරන්න බැහැ. ඒ වගේ දේවල් කරන්න රජයේ ක්‍රියා පිළිවෙතක් තියනවා. නමුත් රජය ඒවා ක්‍රියත්මක නොකිරීම තමයි ගැටලුව.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හරි හමන් කියලා ඔබතුමා අදහස් කරන්නෙ මොනවගේ කට්ටිය ගැනද පොඩ්ඩක් පැහැදිල කරන්න බලන්න.

    eeka arta dakwanna bea machan. mokada qwoth ugathkamin budhdhimathkama ho hakiyawa maniya nohaki nisa HARI HAMAN kenekwa anduna ganeema amaru nisa. Habayi obvious waradi tyena minissu noenna system ekak hadenna oone. Game hora - chandiyanam, neethi wirodi wada karana eka nam unwa omit karala chandaya dennath, rupe hari cheeththaya ekama hethuwa karagena chandaya nodennath minissu huru wenakota HARI HAMAN minissu PRATHIPATHTHI SAMPADANAYATA 75% k perilawath eyi.

    e widiye initiative ekak chandekadi hadila minissu e widiyata wisewa hithanawanam, kalayakadi api hamoa hoyana moka palanaya kalath SYSTEM eka run wena kalayak ei.

    Paksha deshapalanayai me loke nathi smajawadayai ekathu wela prashna aul karala tyenne.

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හොදම විසදුම තමා university colleges හදුන්වලා ෙදන එක. එ්ත් දැනට එෙහම නැති නිසා ෙදවනි ෙහාදම විසදුම විදියට පුද්ගලික අායතනත්, රජයේ ආයතනත් දෙකම පාවිච්චි කරල ධාරිතාව වැඩි කර ගන්න පුලුවන්. මොකද ආන්ඩුවට තනියම රජයේ විශ්ව විදයාල වල ධාරිතාව වැඩි කරන්න බෑ ඇත්ත ඒකයි. සබරගමුව, ඌව, රජරට විශ්ව විදයාල ඒකට හොද උදාහරන කීපයක්.

    :baffled::baffled::baffled:

    University colleges hadala tyenne saha first batch dan training gihillath inne. lankawema centers hadenawa ADB/WB loan ekakin.

    STNDARDS maintain karanna puluwan kshestra hunga ewayin course tyenawa. UNIVOTEC eken Degree ganna puluwan anthimatama.

    SYSTEM ekak hadila tyenawa. nodanna nisa kiyanne details... mewata enroll karanna A/L pass or NVQ3 level aya.

    Campus ekakawath nea mewata labila tyena laboratory equipments/machines...
    Mechatronics moratuwa University ekata funding nodunnata GERMAN TECH ekata labila tyena machines balanna. Marketing hariyata karaganna baeruwa first batch eke lamai 100k awith tyenne. Second batch application 1000k UC ekakata. Dan expansion karanawa UCs. Hamotama watinne SAITM witarai. hetuwa MEDICINE nisa. Reputation/status wadi karaganna. Kauruwath bother wenne nea quality eka gana. SAKWITHI horakam karala passe BOC ekka ekatu wela finance companyak patan ganna kematy wage wadak SAITM prashne nam :baffled:

    https://www.facebook.com/ucapura/?fref=ts

    j768ujq

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ටික ටික කතාව වෙනස් වෙනවා නේද? දැන් විශ්වවිද්‍යාල ගැන කිසිම දෙයක් දන්නේ නෑ කියල කලින් කමෙන්ට් එකේ දැම්ම ඔබතුමාම කියනවා එහෙම පහසුකම් ප්‍රශ්නයක් නෑ කියල. මේක හරි හතරබීරි කතාවක්. ඊට පස්සේ කියනවා කැට හොල්ලලා කරගන්නලු. හැබැයි මේ මෙහෙම කියන ඔබතුමාම කියනවා නෙවිල් මහත්තයට ලක්ෂ 120 ක් ගෙවල ඉගන ගන්න ළමයින්ට රජයේ රෝහල් වල සායන පුහුණුව දෙන්න අවශ්‍යයි කියල? මහත්තයෝ රජයේ ඒවගේ සයන පුහුණුව දෙන්න නම් ඇයි නෙවිල් මහත්තයට ලක්ෂ 120 ක් දෙන්නේ? එතුමාටත් කියන්නකෝ අර නෙවිල් ප්‍රනාන්දු රෝහල නොමිලේ බෙහෙත් දෙන රෝහලක් කරන්න කියල? අර කැට හොල්ලල කරගන්න කිව්වා වගේ? ඔන්න ඔතනයි කුහක කම කියන්නේ. ඔයාගේ හදවතින් තට්ටු කරලා අහන්න ඔයා ඔය කියන දේවල් කියන්නේ මොන අදහසක ඉඳලද කියල.

    අනික ඒ ගේට්ටු කරුවෝ රට බලාපොරොත්තු වෙන මට්ටමට ඉගෙනගෙන තියනවා නම් මටත් අහන්න තියන්නේ ඒ ලෙවල් කරලා කැම්පස් යන්න බැරි වෙන අයත් රට බලාපොරොත්තු වෙන තරමට ඉගෙනගෙන නේද තියන්නේ. ඒ අයට සයිටම් දාල උගන්නන්න ඕන නෑ නේ? ඔන්න ඕකයි කුහක කම. ඒ මිනිස්සු ඉගෙනීම අතාරින්නෙ දුප්පත්කම නිසා. නමුත් සල්ලි තියන එකා හැමදාම රජා. මාර අදහස් තියන්නේ :rofl::rofl::rofl:

    විශ්ව විදයාල ගැන මම දන්න තරමින් තමා කිව්වෙ. වැරදි ඇති. මොකද ඒවාවල වෙන දේවල් ගැන සාමානය ජනතාවට හරිහමන් අවබෝධයක් නැහැනේ. කැට හොල්ලන්න කිව්වෙ එක විකල්පයක් විතරයි. තව විකල්ප ඕනි තරන් තියෙනවා.

    සායනික පුහුණුව ගන්න ඕනි ලෙඩ්ඩු ඉන්න තැන් වලින් මිස ලෙඩ්ඩු නැති තැන් වලින් නෙමේ. රජයේ රෝහල් වල සායනික පුහුණුව ගන්න සයිටම් එකේ ළමයින්ට බැරි ඇයි? ඒ අයත් ලන්කාවේ පුරවැසියෝ. නෙවිල් ගේ ඉස්පිරිතාලේ නොමිලේ දෙන එකක් කරන්න කියල මොකටද මම කියන්නෙ? ඒක නෙවිල්ට ඕනි නන් කරයි. මොකද ඉස්පිරිතාලෙට සල්ලි වියදන් කලේ මම නෙවෙයිනේ.

    ඒලෙවල් කරලා පාස් වෙනවා කියන්නෙම විශ්ව විදයාලෙට යන්න සුදුසුකම සපුරනවා කියන එකයි. ඔබතුමා ඒකවත් දන්නෙ නෑ නේ. එහෙම පාස් වෙලත් විශ්ව විදයාලෙට යන්න බැරි නන් සල්ලි දීලා හරි ඒක කරගන්න එකේ වරද මොකක්ද? අන්තිමට ඒකෙන් සෙතක් වෙන්නෙ අපේ රටටම නෙමේද?

    දුප්පත්කමට ඉගෙනීම නතර උනත් ආපහු සල්ලි හොයාගෙන ඉගෙන ගන්න බෑ කියල නීති දාන්න බැහැනේ. අන්න ඒ වෙනුවෙන් පෙනී ඉදහන්.

    කුහකයා කවුද කියල මේක කියවන මිනිස්සු තේ්රැන් ගනී. අපි කලබල වෙන්න ඕනි නෑ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    Uththara nethi wunama ohoma kiyala shape weyan.

    මූ අලි ටෝක් දෙනකොට හිතන්න ඇති අපි කරබාගෙන අහන් ඉදී කියල.... මුලින් දාපු පල් හෑලි අන්තිම වෙනකොට පේලි 1-2 වෙනකන් කොට වෙලා... මම හිතුවේ මුලින් ගේම ඉල්ලපු විදියට දිගටම කරගෙන යයි කියල... :rofl::rofl::rofl: