උපාධිය කන්නද?

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
80% withara mu kiyana kathawa hari :yes:


Campus yana 10% ta ugannanna wiyadan karanne Campus noyana 90%.

Anithimata e 90% kawuru hari salli thiena ekek private igena gannakota mun eakata wiridda wenawa.
 
කාලෙකට පස්සේ ළිදක් දැක්කා...
එක නෙමෙයි අර උබලගේ අම්මලයි තාත්තලයි පව් කියල කොල්ලෙක් බනින වීඩියෝ එක දාපන්කෝ තියන එකෙක්.

ඔව් බන් ඌ නම් කියන්න ඕන ටික කියලා යනවා ලෙසටම
 

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,141
    747
    113
    34
    ගාල්ලේ
    හි හී.. රිදෙන්නම කියන්න ඕනේ ටික කියලා...

    ඉතින් අපිත් කියන්නේ, ඔය ඩොකාලා pvt එන උන් කොලිටි නැත්තම්
    උන්ව කොලිටි කරමු. . උන් පිනට ඉගෙන ගන්නේ නෑ නේ..
    උන් සල්ලි වලට ඉගෙන ගන්න එකේ උන්ට මොනා කරත් මොකෑ..
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,126
    6,849
    113
    ගග අද්දර
    Podi Silva - පොඩි සිල්වා;20514020 said:
    ඔව් බන් ඌ නම් කියන්න ඕන ටික කියලා යනවා ලෙසටම

    ඔව් බන් අරුන් මීක් නෑ... බිම පුක තියන් ඉන්නවා අරූ බැනල යනකන්. :rofl::rofl::rofl:
    ෆුල් වීඩියෝ එක තමයි බලන්න ඕනි.