උපැස් යුවලක් දවසෙන් දෙකෙන් ගන්න තැනක්

max_evens

Active member
  • Oct 1, 2015
    142
    84
    28
    කණ්ණාඩි දෙකක් දවසකින් හෝ දෙකකින් හදාගන්න තැනක් කියන්නකො. දුර පේනවා ලග බොද වෙලා පේන්නෙ මෙහෙ තැන් වල සති දෙකක් වගේ යනවා හදන්න. ඇස් දෙකට හරි අමාරුයි.
     
    pasindu007

    Active member
  • Jun 19, 2007
    435
    143
    43
    Petta Lanka opticals. Dutch museum eka issaraha thiyenne (Prince Street) . Prescription eka aranyanna naththan Oya dan use karana eke lense eka manala ekata hadala dei. Ehemath naththan 500 kata ethana check karala karala dei. Use karana frame eka hondanam ekatama lenses daganna. Normal thanakin karanawata wada 50% laabai.
     
    max_evens

    Active member
  • Oct 1, 2015
    142
    84
    28
    Pettah Perera optical. eweleme hadala denawa.
    Aneeeee bohoma sthuthi!!

    Petta Lanka opticals. Dutch museum eka issaraha thiyenne (Prince Street) . Prescription eka aranyanna naththan Oya dan use karana eke lense eka manala ekata hadala dei. Ehemath naththan 500 kata ethana check karala karala dei. Use karana frame eka hondanam ekatama lenses daganna. Normal thanakin karanawata wada 50% laabai.
    Aneeee bohoma sthuthi!!
    ------ Post added on Apr 3, 2023 at 10:42 PM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,801
    12,987
    113
    ලංකාවේ.. ලංකාවේ
    විෂන් කෙයාර් එකේ පැයෙන් දෙනවා... හැබැයි පුතෝ හක්කේ දත් දෙකක් වත් ඉල්ලගනියි උබෙන් ඒ වෙනුවට....
    කන්නාඩි පාවිච්චි කරන කෙනෙක් නම් කන්නාඩි 2ක් තියාගන්න ඕනා... ඕනෑම දෙයකට ඔට්ටුයි එතකොට
     
    max_evens

    Active member
  • Oct 1, 2015
    142
    84
    28
    විෂන් කෙයාර් එකේ පැයෙන් දෙනවා... හැබැයි පුතෝ හක්කේ දත් දෙකක් වත් ඉල්ලගනියි උබෙන් ඒ වෙනුවට....
    කන්නාඩි පාවිච්චි කරන කෙනෙක් නම් කන්නාඩි 2ක් තියාගන්න ඕනා... ඕනෑම දෙයකට ඔට්ටුයි එතකොට
    ඒකෙන් තමයි සති දෙකක් යනවා කිව්වේ අනික පට්ට ගනන් ඉතින් දත් දෙකක් දීලා මදි වෙයි.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,464
    36,400
    113
    මැදමහනුවර
    විෂන් කෙයාර් එකේ පැයෙන් දෙනවා... හැබැයි පුතෝ හක්කේ දත් දෙකක් වත් ඉල්ලගනියි උබෙන් ඒ වෙනුවට....
    කන්නාඩි පාවිච්චි කරන කෙනෙක් නම් කන්නාඩි 2ක් තියාගන්න ඕනා... ඕනෑම දෙයකට ඔට්ටුයි එතකොට
    4ක් නේද නැත්තං කුට්ටම් 2ක් කිව්වත් හරි
     
    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43
    කණ්ණාඩි දෙකක් දවසකින් හෝ දෙකකින් හදාගන්න තැනක් කියන්නකො. දුර පේනවා ලග බොද වෙලා පේන්නෙ මෙහෙ තැන් වල සති දෙකක් වගේ යනවා හදන්න. ඇස් දෙකට හරි අමාරුයි.
    Radiant Dadugama Jaela
     
    cookies572

    Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    Mama issara kannadai damma, ethakota kale Vision care eken eye checkup eka karagena,( karanakota ahanawa mokatada kiyala, Office ekene eye checkup eka approve kalama thama kannadiyata salli denne kiyanna) eka aran gihilla pettah walin hada gannawa. wade 1/2 ta 1/2k laabai..
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,801
    12,987
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඒකෙන් තමයි සති දෙකක් යනවා කිව්වේ අනික පට්ට ගනන් ඉතින් දත් දෙකක් දීලා මදි වෙයි.
    උබේ ලෙන්ස් දෙක කොමන් දෙකක් නොවෙනවා වෙන්න ඇති.
    එහෙමත් නැති නම් වපරයක්, එතකොට සිලින්ඩර් කේස් එකක් වගේ එකක් තියනවා ඇති.
    එහෙමත් නැති නම් ලග දුර දෙකම ඕනා ඇති. ඒ නිසා උන් ගාව නැතිව ඇති. එහෙම උනොත් තමා දවසෙන් දෙන්න බෑ කියන්නේ...

    පල්ස්ටික් ෆ්‍රේම් එකක් ලාබ ජාතිය උනත් උන් ගලවනවා දත.

    මේ පොස්ට් එක දාලා උබ රෙස්පොන්ඩ් කරන්න යන කාලේ අනුව නම් කොහෙට දුන්නත් (පොස්ට් එක දාපු දවස) මේ වෙනකොට කන්නාඩිය හැදීලා තියෙන්න ඕනා. විෂන් කෙයාර් කොලබ, වික්‍රමාරච්චි, ඇල්බට් ඔය කෝකත්.
     
    • Like
    Reactions: Solo Rider

    මම Vision Care එකට ලොකු දත් සෙට් එකක්ම ගලවලා දීලා තියෙන්නේ ගිය අවුරුද්දෙ.
    මම Chronic Disease එකකට බේත් බොනවා මචන් ඒ බේත් වලට ඇහේ සුද ඇවිත් ඒක ඉවත් කරලා කාචයක් දැම්මා දැන් බොදවෙලා පේන්නෙ. තව ටික කාලයක් යනකම් කන්නාඩි හදන්න එපා කිව්වා සර්ජරි කරපු ඩොක්ටර්. තව කෙනෙක් කිව්වා කමක් නෑ හදාගන්න කියලා. වැඩ කරන්න අමාරුයි බන් බොද වෙලා පේද්දී ඒකයි. මම මේකේ කෙනෙක් කියපු තැනකට ඕඩර් එක දුන්නා අද අයිටම් එක හම්බෙනවා.
    උබ කිව්වා වගේ ඇස් දෙකට ලෙන්ස් දෙකක් අන්ඩ් දුර ලග දෙකම ඕන

    first time nam, doctor kenkta pennala inna.. samhara ewa vitamins ehema gannakota hari yanava.. Dr M Nandakumar hodai. boruwata kannadi dammama tiyena lede worse wenava. smahara ayata eyes wala pressure ehema enava
    නෑ මචෝ මේ ඇහට කාචයක් දාලා තියෙන්නේ ඒකයි කේස් එක.
    ------ Post added on Apr 8, 2023 at 10:27 AM
     
    • Like
    Reactions: Solo Rider