කණ්ණාඩි දෙකක් දවසකින් හෝ දෙකකින් හදාගන්න තැනක් කියන්නකො. දුර පේනවා ලග බොද වෙලා පේන්නෙ මෙහෙ තැන් වල සති දෙකක් වගේ යනවා හදන්න. ඇස් දෙකට හරි අමාරුයි.
Aneeeee bohoma sthuthi!!Pettah Perera optical. eweleme hadala denawa.
Aneeee bohoma sthuthi!!Petta Lanka opticals. Dutch museum eka issaraha thiyenne (Prince Street) . Prescription eka aranyanna naththan Oya dan use karana eke lense eka manala ekata hadala dei. Ehemath naththan 500 kata ethana check karala karala dei. Use karana frame eka hondanam ekatama lenses daganna. Normal thanakin karanawata wada 50% laabai.
ඒකෙන් තමයි සති දෙකක් යනවා කිව්වේ අනික පට්ට ගනන් ඉතින් දත් දෙකක් දීලා මදි වෙයි.විෂන් කෙයාර් එකේ පැයෙන් දෙනවා... හැබැයි පුතෝ හක්කේ දත් දෙකක් වත් ඉල්ලගනියි උබෙන් ඒ වෙනුවට....
කන්නාඩි පාවිච්චි කරන කෙනෙක් නම් කන්නාඩි 2ක් තියාගන්න ඕනා... ඕනෑම දෙයකට ඔට්ටුයි එතකොට
4ක් නේද නැත්තං කුට්ටම් 2ක් කිව්වත් හරිවිෂන් කෙයාර් එකේ පැයෙන් දෙනවා... හැබැයි පුතෝ හක්කේ දත් දෙකක් වත් ඉල්ලගනියි උබෙන් ඒ වෙනුවට....
කන්නාඩි පාවිච්චි කරන කෙනෙක් නම් කන්නාඩි 2ක් තියාගන්න ඕනා... ඕනෑම දෙයකට ඔට්ටුයි එතකොට
Radiant Dadugama Jaelaකණ්ණාඩි දෙකක් දවසකින් හෝ දෙකකින් හදාගන්න තැනක් කියන්නකො. දුර පේනවා ලග බොද වෙලා පේන්නෙ මෙහෙ තැන් වල සති දෙකක් වගේ යනවා හදන්න. ඇස් දෙකට හරි අමාරුයි.
උබේ ලෙන්ස් දෙක කොමන් දෙකක් නොවෙනවා වෙන්න ඇති.ඒකෙන් තමයි සති දෙකක් යනවා කිව්වේ අනික පට්ට ගනන් ඉතින් දත් දෙකක් දීලා මදි වෙයි.
මම Vision Care එකට ලොකු දත් සෙට් එකක්ම ගලවලා දීලා තියෙන්නේ ගිය අවුරුද්දෙ.උබේ ලෙන්ස් දෙක කොමන් දෙකක් නොවෙනවා වෙන්න ඇති.
එහෙමත් නැති නම් වපරයක්, එතකොට සිලින්ඩර් කේස් එකක් වගේ එකක් තියනවා ඇති.
එහෙමත් නැති නම් ලග දුර දෙකම ඕනා ඇති. ඒ නිසා උන් ගාව නැතිව ඇති. එහෙම උනොත් තමා දවසෙන් දෙන්න බෑ කියන්නේ...
පල්ස්ටික් ෆ්රේම් එකක් ලාබ ජාතිය උනත් උන් ගලවනවා දත.
මේ පොස්ට් එක දාලා උබ රෙස්පොන්ඩ් කරන්න යන කාලේ අනුව නම් කොහෙට දුන්නත් (පොස්ට් එක දාපු දවස) මේ වෙනකොට කන්නාඩිය හැදීලා තියෙන්න ඕනා. විෂන් කෙයාර් කොලබ, වික්රමාරච්චි, ඇල්බට් ඔය කෝකත්.
නෑ මචෝ මේ ඇහට කාචයක් දාලා තියෙන්නේ ඒකයි කේස් එක.first time nam, doctor kenkta pennala inna.. samhara ewa vitamins ehema gannakota hari yanava.. Dr M Nandakumar hodai. boruwata kannadi dammama tiyena lede worse wenava. smahara ayata eyes wala pressure ehema enava