
ADHD symptoms tikak kiyapan machanADHD

umbata manasika ledak thiyenwa wageඋඹලට මොනම හරි මානසික ලෙඩක් තියෙනවා නම් දෙය්යනේ කියල love කරන්න කසාද බදින්න නම් එපා. මොකද එකෙන් විනාස වෙන්නේ බඳින ඒකිගේ ජීවිතේ විතරක් නෙවෙයි. හම්බෙන ළමයින්ගේ, ඉස්සරහට ලැබෙන උන්ගේ ළමයින්ගේ, මුළු පරම්පරාවම විනාසයි. අර ලස්සන කතාවක් තියෙනවනේ. මානසික ලෙඩත් කායික ලෙඩ වගේ තමා, කායික ලෙඩ බෙහෙත් ගත්තම හොඳ වෙනවා, ඒ වගේමයි මානසික ලෙඩත් බෙහෙත් ගත්තම හොඳ වෙනවා කියලා. ඕව බයිලා. දැන් ඉතින් දොස්තරලා නර්ස්ලා බනියි ඔහොම කියන්න හොඳ නෑ කියලා. බන කියන්නා වගේ ලේසි නෑ එකට ජීවත් වෙනකොට. අත්දැකීමෙන් කියන්නේ. ඒ නිසා හොඳ සිහියෙන් ඉන්න එකෙක්ගේ හරි ජීවිතේ බේරගන්න එක හොඳයි කියලා හිතෙනවා ලෙඩෙක් හොඳ කරනවට වඩා. මොකද ජීවිතේ තියෙන්නේ ලස්සනට ජීවත් වෙන්න. අතරමගදී පිහි පාර කන්න හරි ගුටි කාල මැරෙන්න හරි නෙවෙයි අසනීප කාරයෙක්ගේ අතින්.
Matatadika tharaha yaama
Ekath ledak tamai hadunot Hoda karannA Bari..මම අවංක වෙලා මට වංක උන එකීව තාම අමතක කරන්න බැරි එක
Palllamda?Naggama bahinne na![]()
![]()
මට හිටපු ගමන් ලග ඉන්න එකාව ගහල ගහල මරන්න ආසාවක් එනවා. අම්මප හෙන අමාරුවෙන් යටපත් කරගෙන ඉන්නේ
Matat hitila tianawaමට හිටපු ගමන් ලග ඉන්න එකාව ගහල ගහල මරන්න ආසාවක් එනවා. අම්මප හෙන අමාරුවෙන් යටපත් කරගෙන ඉන්නේ
partner ta mehema case ekak toyenwa kiyala komada confirm karanne?Borderline
Pyromania, Kleptomania, Drink & drive, self harm, shopping spree, etc.partner ta mehema case ekak toyenwa kiyala komada confirm karanne?





අනාගතේ ගැන හිතන්න එපා අද දවස ගැන හිතන්න. අද කරන්න ඕන දේවල් කරන්න.mata jeewath unaaa athi kiyala hithenawaa. prashna Prashan daraganna bari tharamata. aduma lagama ewunwath ahanna kamathi na....... dan athi welaa..... jiwath wenna ekama hethuwa.... duwa witharari.......
mata dan athi welaa ... hodatama hathi .... mata marenna hitayi![]()
mun bandot hadaaganna amaaruidaPyromania, Kleptomania, Drink & drive, self harm, shopping spree, etc.