උබර්ලට තියන මානසික රෝග මෙතන දාපල්ලා

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    බස් වල දුර ගමන් යන්නේ නෑ... චූ බරක් හැදෙයි කියලා බයයි... :lol:
    හැමතැනම යන්නේ මගේම වාහනේකින්... ‍රැස්විම්, මීටින් වලට සහබාගු වෙන්නේත් හරිම අඩුවෙන් මේ චූබර සීන් එක න්සා...:(
     
    • Sad
    Reactions: elakiriaddict

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,004
    10,291
    113
    මම අවංක වෙලා මට වංක උන එකීව තාම අමතක කරන්න බැරි එක
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    උඹලට මොනම හරි මානසික ලෙඩක් තියෙනවා නම් දෙය්යනේ කියල love කරන්න කසාද බදින්න නම් එපා. මොකද එකෙන් විනාස වෙන්නේ බඳින ඒකිගේ ජීවිතේ විතරක් නෙවෙයි. හම්බෙන ළමයින්ගේ, ඉස්සරහට ලැබෙන උන්ගේ ළමයින්ගේ, මුළු පරම්පරාවම විනාසයි. අර ලස්සන කතාවක් තියෙනවනේ. මානසික ලෙඩත් කායික ලෙඩ වගේ තමා, කායික ලෙඩ බෙහෙත් ගත්තම හොඳ වෙනවා, ඒ වගේමයි මානසික ලෙඩත් බෙහෙත් ගත්තම හොඳ වෙනවා කියලා. ඕව බයිලා. දැන් ඉතින් දොස්තරලා නර්ස්ලා බනියි ඔහොම කියන්න හොඳ නෑ කියලා. බන කියන්නා වගේ ලේසි නෑ එකට ජීවත් වෙනකොට. අත්දැකීමෙන් කියන්නේ. ඒ නිසා හොඳ සිහියෙන් ඉන්න එකෙක්ගේ හරි ජීවිතේ බේරගන්න එක හොඳයි කියලා හිතෙනවා ලෙඩෙක් හොඳ කරනවට වඩා. මොකද ජීවිතේ තියෙන්නේ ලස්සනට ජීවත් වෙන්න. අතරමගදී පිහි පාර කන්න හරි ගුටි කාල මැරෙන්න හරි නෙවෙයි අසනීප කාරයෙක්ගේ අතින්.
    umbata manasika ledak thiyenwa wage
     

    Chanijm

    Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63
    adika tharaha yaama
    Matat

    මම අවංක වෙලා මට වංක උන එකීව තාම අමතක කරන්න බැරි එක
    Ekath ledak tamai hadunot Hoda karannA Bari..
    ------ Post added on Aug 29, 2023 at 9:08 AM

    Naggama bahinne na :sorry: :P
    Palllamda?
    ------ Post added on Aug 29, 2023 at 9:09 AM

    මට හිටපු ගමන් ලග ඉන්න එකාව ගහල ගහල මරන්න ආසාවක් එනවා. අම්මප හෙන අමාරුවෙන් යටපත් කරගෙන ඉන්නේ

    මට හිටපු ගමන් ලග ඉන්න එකාව ගහල ගහල මරන්න ආසාවක් එනවා. අම්මප හෙන අමාරුවෙන් යටපත් කරගෙන ඉන්නේ
    Matat hitila tianawa
    ------ Post added on Aug 29, 2023 at 9:16 AM
     

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    926
    1,138
    93
    mata jeewath unaaa athi kiyala hithenawaa. prashna Prashan daraganna bari tharamata. aduma lagama ewunwath ahanna kamathi na....... dan athi welaa..... jiwath wenna ekama hethuwa.... duwa witharari.......

    mata dan athi welaa ... hodatama hathi .... mata marenna hitayi :(:(:(:(:(
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,473
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    mata jeewath unaaa athi kiyala hithenawaa. prashna Prashan daraganna bari tharamata. aduma lagama ewunwath ahanna kamathi na....... dan athi welaa..... jiwath wenna ekama hethuwa.... duwa witharari.......

    mata dan athi welaa ... hodatama hathi .... mata marenna hitayi :(:(:(:(:(
    අනාගතේ ගැන හිතන්න එපා අද දවස ගැන හිතන්න. අද කරන්න ඕන දේවල් කරන්න.
     
    • Like
    Reactions: Candid-B