me tooMILF porn walata addicted![]()
MatathDepression
Ocd
Overthinking
තමන්ගේ දියුනුවට වැඩක් කර ගන්න හිතෙන්නේ නැති එක
කිරිය ජිවිතේ කර ගෙන හැම වෙලේම මේකට රින්ගගෙන ඉන්න එක
Depression enna lagaiමම දන්නෑ මේක මොන අවුලක්ද කියල. සමහර වෙලාවට මාර විදිහට කෙන්ති යනව. ඒ වෙලාවට අර කෙන්ති යන්න හේතු උන එකාව කෑලි කරල මරන්න තරම් තරහක් එනව. හැබැයි ටිකකින් ආයෙත් ඔක්කොම නෝමල්. තිබ්බ තරහත් ඉවරයි. මම මොකක් හරි අවුලක් උනත් ඒක දිගට දිගට ඇදගෙන යන එකෙක් නෙවේ. ඒක එතනින් ඉවර කරනව.
මටත් පොඩි කාලේ තිබුණා. අත් දෙක නිතරම හෝදනවා. දැන් නම් සෑහෙන්න අඩුයි.Contamination OCD තිබුන මට … හ්ම්ම්කවුරුත් කිව්වුවෙ නෑ. මමයි හොයාගත්තේ.