උබලගේ හිතේ තවම තරහ තියන ගුරුවරු ඉන්නවද

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    11 වසරෙ ඉන්නකොට අපේ පන්ති බාර පොර මගෙ කන් රතුවෙනව බලන්න කන මිරිකනව. වැරැද්දක් කරේ නැත්තත් අද උඹට ගහන්න බැරි උනා කියල ගහල යනව ලාවට හරි. හැබැයි මම උසස්පෙල කරන්න වෙන ඉස්කෝලෙකට ගියාට පස්සෙ සෙට් වෙච්ච වලි වලින් එහෙම පොර මාව ගොඩක් ගුරුවරුන්ට කතා කරල ශේප් කරලා තියෙනවා. ගහපු ගුරුවරු අන්තිමට බුදු බොක්කවල් කරගෙන තමයි නතර උනේ. ඉස්සර පඩි ගත්තාම අපි සෙට් එක්කට ලන්ච් එහෙම අරන් දෙන තරම් නසරානි ගුරුවරු අපි එක්ක ෆිට් වෙලා හිටිය. ඩැනටත් වෙලාවකට සෙට් උනොත් අපි සෙට් වෙලා අඩියක් ගහනවා. ගොඩක් වෙලාවට බොන්න සෙට් වෙන්නෙ අපි උසස් පෙල කරනකොට අපේ ඉස්කෝල වලට අලුතෙන් ආපු විද්‍යාපීට ගුරුවරු එක්ක තමයි. උන් අපිට මල්ලි කියල කතා කරන්නෙ වයස 6ක් 7ක් විතර පරතරයක් තියෙන්නෙ. :yes:
    Ubath දැන් teacher කෙනෙක් වෙලා ලමයින් ගෙ කන් අඩි palanawada?
    අපේ ratata මෙහෙම වෙලා තියෙන්නේ මේ වගේ කාලාකණ්ණි ගුරුවරු හින්දා

    දැන් ඒ මිනිහට පාඩුවෙ ඉන්න දීපන්. කරන දෙයක් ඒ කාලෙ කරන්න ඕනෙ
    ඌ danaganna ඕන paw කරද්දී ආතල් උනාට විදවන්න ඕන කියල

    I'd encourage to testify
    ------ Post added on Aug 17, 2024 at 4:13 PM
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,202
    34,817
    113
    පුද්ගලික තරහ තියන උන් නම් මතක් වෙන්නේ නෑ .
    හැබැයි මෙන්න මූට බිත්තරක් හරි ගහන්න තියනවනම් ගහනව . :rolleyes:

    QS50iUNm.jpg
    මේකා කවුද? පුරුදු මූනක්. ගුටිකන මූනක් තියෙන්නේ බේසිකයට
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,732
    167,378
    113
    එකමත් එක රටක
    මේ පරයා ගහනව බන් . කවුරුත් මුගේ ලගටවත් යන්නේ නෑ නිකන් කතා කරන්න . නොවැලක්විය හැකි දෙයකට ගිහින් කතා කරොත් ඇරෙන්න .
    මූ වැරදිලා ඉන්ටවල් එකට ground එකට ආවොත් ground එකේ ඉන්න උන් ඔක්කොම පන්තිවලට දුවනවා මොකක් හරි වැරැද්දකට මූ ගහන්න එනව කියලා හිතල . මටත් ඔය සාමුහිකව ගුටි කන්න වෙන අවස්ථා දෙක තුනක් කාල ඇති . මටම කියලා ගුටිකාල නෑ .
    මූ ව උබලට ටිකක් හුරු ඇති . රගපානව එහෙන් මෙහෙන් .. ඒ උනාට මූ හිනා වත් වෙන්නේ නෑ . නිකන් කතා කරත් ඇස් දෙකත් ගොටු ගහගෙන තරහෙන් කතා කරන්නේ වචනයක් වැරදුනත් කනට ගහන්න බලන් ඉන්නව වගේ . මූට අපි බල්ලා කියන්නේ . සමහර වෙලාවට ඌ ට ඇහෙන්න කොල්ලෝ කට්ටිය අස්සෙන් බුහ් බුහ් ගානවා . . එතකොට මූව නලියනවා . . ඒ වෙලාවේ වෙන දෙකට ලගට ආපු එකටත් ගහනව :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,732
    167,378
    113
    එකමත් එක රටක
    මේකා කවුද? පුරුදු මූනක්. ගුටිකන මූනක් තියෙන්නේ බේසිකයට
    ගුටිකන්න වෙන්නේ ලගට ගිය උන්ට .

    ඔව් මූ ඉස්සර එහෙන් මෙහෙන් රගපානව . :rofl: හැබැයි මූට හරියටම සෙට් වෙන පුප්පගෙන කෑගහන නපුරු චරිත මූට හම්බෙනව දැකල නෑ.. අර ලොකු සභාවක් බය කරන්න කෑගහන්න වගේ මාරු එකා .
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    මේ පරයා ගහනව බන් . කවුරුත් මුගේ ලගටවත් යන්නේ නෑ නිකන් කතා කරන්න . නොවැලක්විය හැකි දෙයකට ගිහින් කතා කරොත් ඇරෙන්න .
    මූ වැරදිලා ඉන්ටවල් එකට ground එකට ආවොත් ground එකේ ඉන්න උන් ඔක්කොම පන්තිවලට දුවනවා මොකක් හරි වැරැද්දකට මූ ගහන්න එනව කියලා හිතල . මටත් ඔය සාමුහිකව ගුටි කන්න වෙන අවස්ථා දෙක තුනක් කාල ඇති . මටම කියලා ගුටිකාල නෑ .
    මූ ව උබලට ටිකක් හුරු ඇති . රගපානව එහෙන් මෙහෙන් .. ඒ උනාට මූ හිනා වත් වෙන්නේ නෑ . නිකන් කතා කරත් ඇස් දෙකත් ගොටු ගහගෙන තරහෙන් කතා කරන්නේ වචනයක් වැරදුනත් කනට ගහන්න බලන් ඉන්නව වගේ . මූට අපි බල්ලා කියන්නේ . සමහර වෙලාවට ඌ ට ඇහෙන්න කොල්ලෝ කට්ටිය අස්සෙන් බුහ් බුහ් ගානවා . . එතකොට මූව නලියනවා . . ඒ වෙලාවේ වෙන දෙකට ලගට ආපු එකටත් ගහනව :lol:
    කුනුවෙලා මැරෙන්න ඕනි ඇත්තනම් මේව
     
    gama22

    Well-known member
  • මට නිතරම අඩත්තේට්ටම් කරපු ගුරුවරයෙක් හිටිය. මිනිහගේ නම නාකන්දල. මෑන්ස් තමයි විනය බාර හිටියේ. ඉස්සර ඉස්කෝලෙදි මගේ කනට ගැහුවා ඉදිමෙන්න ඉස්කෝලේ බැජ් එක ගැහුවේ නැහැ කියල. එදා අලුත් කමිසයක් ඇඳගෙන ගියේ. ඒ වගේ කිහිප සැරයක්ම කනට ගලලා තියෙනවා ඉදිමෙන්නම ඉතා සුළු හේතු නිසා. ඉස්කෝලේ බැජ් එක නැත්නම් එකට විනය ක්‍රියාමාර්ගයක් ගන්න තිබ්බ. හැබැයි පහර දෙන්න බැහැ ඒ විදිහට. මම හිතන ව්දිහට ඒ දවස්වල මම හිටියේ 8 වසරේ.

    මගේ යාලුවෙක් ඉන්නවා. ඌටත් අමනුශීය ලෙස පහර දීලා තියනවා. දැන් ඌ ලංකාවේ ප්‍රසිද්දම ලෝයර් කෙනෙක්. මට වැඩිය වයස අවුරුදු තුනකින් වැඩියි. මට 42 උට 45 . එදා මට ගහපු එක ඌ දැක්ක. තවත් එකෙක් දෙන්නෙක් ඉන්නවා දැකපු උන්. උනුත් සර් එක මලෙන් ඉන්නේ තවමත්. උනුත් දරුණු ලෙස ප්‍රහාරයන්ට ලක්වෙලා තියනවා. එකෙක් කියනවා උගේ කනේ අමාරුවක් තවම තියනවලු .

    සාක්ෂි තියන නිසා උන් එකතුවෙලා නඩුවක් ගොනු කරන්න හදන්නේ. ළමා අපයෝජනය සහ හිංසනය යටතේ. හැමෝම සාක්ෂි සපයන්න හදන්නේ. උන් නඩු දාන්න කතා කරනවා. ලංකාවට ගිය වෙලාවක සාක්ෂි දෙන්න පුළුවන් කිවුවා.

    අපේ ගෙවල් වලින් බාල්දිය දානවා නඩු වලට යන්න එපා කියල. මිනිහා දැන් වයසයි. විශ්‍රාමිකයි. මිනිහගේ දුව ඉන්නේ නවසීලන්තයේ ද කොහෙද , මම දැක්ක නවසීලන්තයේ ගිහින් ඉන්නවා බුකියේ දාල තියනවා.

    උබලගේ හිතෙත් මේ වගේ තවම වෛරය තියන ගුරුවරු ඉන්නවද ? මටනම් තවම මල.
    දැන් පරක්කු වැඩියි පුතා. මේක ලියනකොට ටිකක් ගැලපෙන්න ලියන්න.
     
    • Haha
    Reactions: Hasistranger

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    Iskole teacherla ta baninawa dakka, mata nam hithenne waradda thiyenne guruwaru badawaganna widiye, Widyapeeta guruwaru madi unama, Adhyapana sudusukama witarak balala pathweem denne
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,459
    113
    මට නිතරම අඩත්තේට්ටම් කරපු ගුරුවරයෙක් හිටිය. මිනිහගේ නම නාකන්දල. මෑන්ස් තමයි විනය බාර හිටියේ. ඉස්සර ඉස්කෝලෙදි මගේ කනට ගැහුවා ඉදිමෙන්න ඉස්කෝලේ බැජ් එක ගැහුවේ නැහැ කියල. එදා අලුත් කමිසයක් ඇඳගෙන ගියේ. ඒ වගේ කිහිප සැරයක්ම කනට ගලලා තියෙනවා ඉදිමෙන්නම ඉතා සුළු හේතු නිසා. ඉස්කෝලේ බැජ් එක නැත්නම් එකට විනය ක්‍රියාමාර්ගයක් ගන්න තිබ්බ. හැබැයි පහර දෙන්න බැහැ ඒ විදිහට. මම හිතන ව්දිහට ඒ දවස්වල මම හිටියේ 8 වසරේ.

    මගේ යාලුවෙක් ඉන්නවා. ඌටත් අමනුශීය ලෙස පහර දීලා තියනවා. දැන් ඌ ලංකාවේ ප්‍රසිද්දම ලෝයර් කෙනෙක්. මට වැඩිය වයස අවුරුදු තුනකින් වැඩියි. මට 42 උට 45 . එදා මට ගහපු එක ඌ දැක්ක. තවත් එකෙක් දෙන්නෙක් ඉන්නවා දැකපු උන්. උනුත් සර් එක මලෙන් ඉන්නේ තවමත්. උනුත් දරුණු ලෙස ප්‍රහාරයන්ට ලක්වෙලා තියනවා. එකෙක් කියනවා උගේ කනේ අමාරුවක් තවම තියනවලු .

    සාක්ෂි තියන නිසා උන් එකතුවෙලා නඩුවක් ගොනු කරන්න හදන්නේ. ළමා අපයෝජනය සහ හිංසනය යටතේ. හැමෝම සාක්ෂි සපයන්න හදන්නේ. උන් නඩු දාන්න කතා කරනවා. ලංකාවට ගිය වෙලාවක සාක්ෂි දෙන්න පුළුවන් කිවුවා.

    අපේ ගෙවල් වලින් බාල්දිය දානවා නඩු වලට යන්න එපා කියල. මිනිහා දැන් වයසයි. විශ්‍රාමිකයි. මිනිහගේ දුව ඉන්නේ නවසීලන්තයේ ද කොහෙද , මම දැක්ක නවසීලන්තයේ ගිහින් ඉන්නවා බුකියේ දාල තියනවා.

    උබලගේ හිතෙත් මේ වගේ තවම වෛරය තියන ගුරුවරු ඉන්නවද ? මටනම් තවම මල.

    ඉස්කෝලේ යන කාලේ කැරිකම් කරපු ටීචර්ස්ලා හිටියා. ගොඩක් වෙලාවට ඉතින් සල්ලි තියෙන උන්ගෙ උන්ට තමා සලකන්නෙ. නැති එකාට ඉතින් කුඩම්මාගේ සැලකිලි. එකමදේ ඉතින් ඉස්සර ඉඳන්ම පන්තියේ 1 2 3 අතර හිටපු නිසා ලොකුවට කෙලවන්න ආවෙ නෑ. හොඳට සලකපු ගුරුවරුත් හිටියා. එකත් කියන්න එපැයි.

    අපි ඉතින් ඉගෙනගෙන එලියට බැස්සා, දැන් හොඳ රස්සා කරගෙන ඉන්නවා. ඉස්කෝලෙන් එලියට ආවට පස්සෙ ඇත්තටම ෆුල් අයින් උනා. එක එක මගුල් වලට සෙට් උනේ නෑ. කැරිකම් කරපු උන් කොහේ ඉන්නවද, මැරිලද කියල දන්නේත් නෑ, වැඩකුත් නෑ. හොඳට සලකපු අය කොහේහරි දැක්කොත් හොඳට කතා කරලා එනවා.
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,564
    10,358
    113
    44
    Living in an Atom
    Lawyer ප්‍රසිද්ධ උනාට නීතිය දාන්නේ නෑ වගේ. ඔච්චර කල් ගිහින් නඩුවක් දාන්න බෑ.

    කිසි ප්‍රශනයක් නැහැ පුළුවන්. උබේ වයස අවුරුදු 100 නම් 80 කට කලින් මිනි මැරුමක් හරි අපයෝජනයක් කලොත් උසාවියේ නඩු පවරන්න පුළුවන්. ක්‍රිමිනල් වර්ගයේ ඕනෑම නඩුවකට කාලය අදාළ වෙන්නේ නැහැ මචන්. ඔහු හෝ ඇය වරදකරු උනොත් දඬුවම් විඳින්න වෙනවා. එහෙම යම් කාලයක් ගියාම නඩු පවරන්න බැරි සිවිල් ගණයට නඩු වලට පමණයි.