Ubath දැන් teacher කෙනෙක් වෙලා ලමයින් ගෙ කන් අඩි palanawada?11 වසරෙ ඉන්නකොට අපේ පන්ති බාර පොර මගෙ කන් රතුවෙනව බලන්න කන මිරිකනව. වැරැද්දක් කරේ නැත්තත් අද උඹට ගහන්න බැරි උනා කියල ගහල යනව ලාවට හරි. හැබැයි මම උසස්පෙල කරන්න වෙන ඉස්කෝලෙකට ගියාට පස්සෙ සෙට් වෙච්ච වලි වලින් එහෙම පොර මාව ගොඩක් ගුරුවරුන්ට කතා කරල ශේප් කරලා තියෙනවා. ගහපු ගුරුවරු අන්තිමට බුදු බොක්කවල් කරගෙන තමයි නතර උනේ. ඉස්සර පඩි ගත්තාම අපි සෙට් එක්කට ලන්ච් එහෙම අරන් දෙන තරම් නසරානි ගුරුවරු අපි එක්ක ෆිට් වෙලා හිටිය. ඩැනටත් වෙලාවකට සෙට් උනොත් අපි සෙට් වෙලා අඩියක් ගහනවා. ගොඩක් වෙලාවට බොන්න සෙට් වෙන්නෙ අපි උසස් පෙල කරනකොට අපේ ඉස්කෝල වලට අලුතෙන් ආපු විද්‍යාපීට ගුරුවරු එක්ක තමයි. උන් අපිට මල්ලි කියල කතා කරන්නෙ වයස 6ක් 7ක් විතර පරතරයක් තියෙන්නෙ.![]()
අපේ ratata මෙහෙම වෙලා තියෙන්නේ මේ වගේ කාලාකණ්ණි ගුරුවරු හින්දා
ඌ danaganna ඕන paw කරද්දී ආතල් උනාට විදවන්න ඕන කියලදැන් ඒ මිනිහට පාඩුවෙ ඉන්න දීපන්. කරන දෙයක් ඒ කාලෙ කරන්න ඕනෙ
I'd encourage to testify
------ Post added on Aug 17, 2024 at 4:13 PM


හැබැයි මූට හරියටම සෙට් වෙන පුප්පගෙන කෑගහන නපුරු චරිත මූට හම්බෙනව දැකල නෑ.. අර ලොකු සභාවක් බය කරන්න කෑගහන්න වගේ මාරු එකා .