නිකම් සල්ලි ඉතුරු වෙන්නෙම නැහැ වගේ නෙ?Eka thama baye inne![]()

15k komada ban inne, bills, groceries, food, traveling anika 3 denek :/Rs.15000
3 Members
2500



එළකිරි ත්රෙඩ් බලලද කොහොදේ රවියා ටැක්ස් ගහන්නේ?මේකේ ඉන්න පට්ට සල්ලිකාරයෝ ටිකක්..මන් විතරද කොහේදෝ දුප්පත්![]()

kwid එකක් තියන එකෙක්ව දුප්පතෙක් කියල සලකන්න බෑ...![]()



එළකිරි ත්රෙඩ් බලලද කොහොදේ රවියා ටැක්ස් ගහන්නේ?මේකේ ඉන්න පට්ට සල්ලිකාරයෝ ටිකක්..මන් විතරද කොහේදෝ දුප්පත්![]()

apith duppath ban![]()


kwid එකක් නැහැ යකෝ
කවුද කිව්වේ?මට ඔය ඉන්දියන් ජරාවල් අරහන්![]()

එහෙනම් ඊට වඩා හොඳ එකක්ද තියෙන්නෙ.?![]()
![]()

සිරාවටම බන්,සේරම පුළුවන් උන් රට යනවා
අපි ටික ඉතුරු වෙනවා![]()


කාර් එකක් නැහැ මචන්..තාම ගෙයක් වත් නැති මට මොන කාර්ද![]()


හෙන්රිගෙන් ලෝන් එකක් ගහගන්න බලමු..![]()




රවියා බදු ගහන එක සාදාරනයි කියලා හිතෙනවා කඩේකට ගියාම 

උන් අපි වගේ දුප්පත් අයව ගණන් ගන්නේ නැහැ බන්..උබ ඉල්ලලා බලපන් රුපියල් 1000ක් උගෙන්,දෙනවද බලන්න
මේ ගහන බදුත් එක්ක කොහොම මිනිස්සු ජිවත් වෙන්නද
මැරීගෙන වැඩ කරලත් එක තැන බන් අපි හැමදාම..කලකිරිලා ඉන්නේ![]()
