මීරිගමට නෝමල් බස් පාරේ කොලබ ඉදන් යනවනම් පසයාලෙන් තව බස් එකක් ගන්ඩ එපැයි. ඒ අතුරු පාරේ නම් රෑට බසුත් අඩුයිද කොහෙද.මීරිගම ත් මරු.. මීරිගමට කිට්ටුවෙන් ගත්ත නම්.. හයි වේ දැම්ම සෙනික කොලඹ
ඒ වගේද පොල්ගහවෙල .
අන්ඩාපුර, වෙඩිතලතිව්, කොකාවිල්, පච්චතිව් යනකන් 24H බස් තියෙනවනේ.


