උබලට ගොඩ යන්නනම් කීයක් ඕනෙද?

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මීරිගම ත් මරු.. මීරිගමට කිට්ටුවෙන් ගත්ත නම්.. හයි වේ දැම්ම සෙනික කොලඹ
    මීරිගමට නෝමල් බස් පාරේ කොලබ ඉදන් යනවනම් පසයාලෙන් තව බස් එකක් ගන්ඩ එපැයි. ඒ අතුරු පාරේ නම් රෑට බසුත් අඩුයිද කොහෙද.
    ඒ වගේද පොල්ගහවෙල .
    අන්ඩාපුර, වෙඩිතලතිව්, කොකාවිල්, පච්චතිව් යනකන් 24H බස් තියෙනවනේ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    මට ලක්ෂ 136ක් තිබ්බා නම් ඇති
    ගෙවල්, වාහන අරන් ඉවරයි
    බිස්නස් එහෙකට ගත්ත ලෝන් එකක් තමා ගෙවන්න තියෙන්නෙ
    වාහනත් අරගෙන ලෝනුත් තියෙනවද? :baffled: :baffled: :baffled:
     
    • Like
    Reactions: Solo Rider

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    සාමන්ය ගෙයක් හදාගෙන , යූස්ඩ් ඇල්ටො එකක් අරගෙන , පොඩියට බිස්නස් එකක් කරගන්න ලක්ස 150කුත් ඇති

    ow mama ne lease eka danne hodatama athi :D :D :D

    ලක්ෂ 100 ක් තිබ්බනම් ඇති .මට සතුටින් ඉන්න.,එත් දැන් තියන ප්‍රශ්න හැටියට ලක්ෂ 80 ක් උනත් ඇති .

    ow ithuru laksha 20 api lease ekak damu bn:D:D:D
     
    • Love
    Reactions: Solo Rider

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    සමහරු හැදෙන්න ඕන සල්ලි ගාන කියනවා,තවත් එවුන් ගෙවල් හදනවා,තව එකෙක් ඉඩම් ගන්නවා,බැංකු කඩන්නත් ප්ලෑන් කරනවා,යකෝ ඒ මේ අස්සේ එකෙක් උගෙන් ලීසිං දාගන්නත් හදනවා...පුල් මාවලස්.... :baffled: :baffled: :baffled: :lol::ROFLMAO::ROFLMAO:
     

    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    issara hithagena hitiye koma hari laksha 120 k ekatu krala FD ekak dala maseta lakshayak enwane eken atal eke inna one kiyala. ekatath harine dan deiyane kiyala sir ta pin sidda wenna :P
     
    • Like
    Reactions: Solo Rider

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    පර්ච් එකක් ලක්ස 4 ටගන්න බැරිද ඔය හයිලෙවල් එකෙ ඇතුඅලකට වෙන්න. ( ලක්ස 40 )
    තනි තට්ටු කාමර 4 ගෙයක් ගැහුවැහැකි 60කින් විතර ( ටයිල්, එහෙමදාල )
    ඇල්ටො කබලක් කීයද, ඕනෙ නන් 20ක් යයි

    තව 30ක් ඉතුරුයි

    හා බෑද? :(
    පිස්සුද බන් ලක්ෂ 4ට කොහෙද ඉඩම්
     
    • Wow
    Reactions: Solo Rider

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මිනිස්සු වෙනස්, දැන් මිලියන 20ක් ඕනෑ කියල හීන මවන එකාට මොකක් හරි විදිහකින් මිලියන 20ක් ලැබුන කියල හිතමු,

    මට ෂුවර් ඌට ඒක මදි වෙනවා, සල්ලි වියදම් කරන විදි හැදෙනවා, පටාර් ගාල සල්ලි වාෂ්ප වෙනවා, එක තමා සල්ලි වල හැටි. කොච්චර ලැබුනත් මදි!!!
     

    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    ගොඩ ගිය අයියල පැත්තකට වෙන්න. මේක දැම්මේ තාම ස්ට්‍රගල් කරන අයට.
    ගොඩ ගියා කියල මම අදහස් කරේ කරන්න තියෙන හැම දේම උපරිමේටම කරන්න තරම් සල්ලියක් ගැන නෙමේ.
    දෙයක් කරන්න, කික් ස්ටාර්ට් එකක් ටිකක් දැනෙන විදියට ගන්න උබේ බේසික් අවශ්‍යතා ටික සපුර ගන්න වගේ කීයක් තිබ්බොත් ඇතිද?

    මට ලක්ෂ 200ක් තිබ්බොත් ඇති.
    ඒකෙන් මට ගෙයක් හදන්, ඇල්ටො එකක් අරන් ඉතිරි ටිකෙන් බිස්නස් එකක් කරගෙන ඉන්න පුලුවන්.
    same amount :-D
     
    • Like
    Reactions: Solo Rider

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    සල්ලි හම්බ වෙලා ගෙවල් එහෙම හදන්න බලන් ඉන්නවනම් කියපං, කොළඹ කිට්ටුව 😊
     
    • Like
    Reactions: Solo Rider