උබලට ගොඩ යන්නනම් කීයක් ඕනෙද?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මට ලක්ෂ 136ක් තිබ්බා නම් ඇති
    ගෙවල්, වාහන අරන් ඉවරයි
    බිස්නස් එහෙකට ගත්ත ලෝන් එකක් තමා ගෙවන්න තියෙන්නෙ
    මොකද්ද බිස්නස් එක

    මට ගෙදරට 12 milion
    වාහනෙට 6milion
    තව බිස්නස් එකකට 20milion thibunanm
    Athi
    එය ඔක්කොම කරන්නනම් ගොවිසෙත ඇදෙන්නවෙයි
    ------ Post added on May 20, 2021 at 3:48 PM
     
    • Like
    Reactions: Solo Rider

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,056
    1,014
    113
    ගොඩ ගිය අයියල පැත්තකට වෙන්න. මේක දැම්මේ තාම ස්ට්‍රගල් කරන අයට.
    ගොඩ ගියා කියල මම අදහස් කරේ කරන්න තියෙන හැම දේම උපරිමේටම කරන්න තරම් සල්ලියක් ගැන නෙමේ.
    දෙයක් කරන්න, කික් ස්ටාර්ට් එකක් ටිකක් දැනෙන විදියට ගන්න උබේ බේසික් අවශ්‍යතා ටික සපුර ගන්න වගේ කීයක් තිබ්බොත් ඇතිද?

    මට ලක්ෂ 200ක් තිබ්බොත් ඇති.
    ඒකෙන් මට ගෙයක් හදන්, ඇල්ටො එකක් අරන් ඉතිරි ටිකෙන් බිස්නස් එකක් කරගෙන ඉන්න පුලුව
    ලක්ෂ 100 ත් ඇති.
     
    • Like
    Reactions: Solo Rider

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    • Like
    Reactions: Solo Rider

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,823
    18,641
    113
    Dankotuwa wage kiyamuko :P

    මීරිගමට නෝමල් බස් පාරේ කොලබ ඉදන් යනවනම් පසයාලෙන් තව බස් එකක් ගන්ඩ එපැයි. ඒ අතුරු පාරේ නම් රෑට බසුත් අඩුයිද කොහෙද.
    ඒ වගේද පොල්ගහවෙල .
    අන්ඩාපුර, වෙඩිතලතිව්, කොකාවිල්, පච්චතිව් යනකන් 24H බස් තියෙනවනේ.
    Bus nam tiyanawa neh
    ------ Post added on May 20, 2021 at 4:54 PM
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    Mata 310 lakhs thibbanam athi.thawa kalayak yanakota ithin Rupiyale agaya bahinakota meka madi wenna puluwan.but ada me price eka mage athata ganna thibbanam,mage weda tika karaganna thibba.ita passe ithin poddak relax eke life eka enjoy karanna thibba.
     
    • Like
    Reactions: Solo Rider

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,065
    113
    34
    Kalutara
    වාහන, ගෙවල් වලට වියදම් කලේ අතින්
    බිස්නස් එකට ගත්තා බන් ණයක්
    සිරාවටම අහන්නේ වාහන් විකුණලා හරි ණය ගෙවල හිත නිදහසේ තියාගන්න එක වටින්නේ නැද්ද වහනෙක ණය ගැන හිත හිත යනවට වඩා. මට නම් මොනවා නැතිවුනත් ණය ගෙවනවා.එහෙම කරලත් තියෙනවා.

    එහෙමත් නැත්තන් බිස්නස් එකට ගත්ත ලෝන් එකට අතේ තියෙන සල්ලි වලින් ගෙවන්න බැරි සීන් එකක් තියේද? 🤔
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    සිරාවටම අහන්නේ වාහන් විකුණලා හරි ණය ගෙවල හිත නිදහසේ තියාගන්න එක වටින්නේ නැද්ද වහනෙක ණය ගැන හිත හිත යනවට වඩා. මට නම් මොනවා නැතිවුනත් ණය ගෙවනවා.එහෙම කරලත් තියෙනවා.

    එහෙමත් නැත්තන් බිස්නස් එකට ගත්ත ලෝන් එකට අතේ තියෙන සල්ලි වලින් ගෙවන්න බැරි සීන් එකක් තියේද? 🤔
    එහෙම ගෙවන්න බැරි කිසි හෙණයක් නැහැ මචන්
    ඔය ත්‍රේඩ් එකේ ඇහුව හින්දා දැම්මෙ, කවුරු හරි දෙයිද දන්නෙ නැහැනෙ :P
    බිස්නස් එකට ගත්ත ණය බිස්නස් එකේ ප්‍රොෆිට් එකෙන්ම ගෙවන් යනවා ඉතින්
    ගෙවලා ඉවර වෙද්දි තව අවුරුදු බර ගාණක් යනවා හැබැයි