උබලට ගොඩ යන්න මා වැඩක් ගෙනාව..

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උඹ සුවර් ද ? හරි මම 1000ක් දාලා බලන්නම් ..එවපන් එකවුන්ට් නම්බර් එක
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම වෙනස්.......
    හුගක් උන් පොලිසි යන්නෙ බිස්නස් අවසානෙ...
    මම බිස්නස් එක පටන් ගන්නෙම පොලිසියෙ ඇන්ට්‍රියකින් මුදල් ගෙවන්න පොරොන්දු වෙලා..
    මා ඒමයි හරිය....

    උඹ මරු බන් :lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔහොම සල්ලි ගෙවනව කියල පොලිසියෙ ඇන්ට්‍රියක් දාන්ඩ බැ...ඒක මුලින් තේරුම් ගනින්...උබ හිතන විදිහ නෙමේ මූල්ය කටයුතු ගැන නිතියෙ තියෙන්නෙ...:no::no:

    පලයන්කෝ බන් මිනිස්සුන්ගේ බඩට ගහන්නේ නැතුව
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මම වෙනස්.......
    හුගක් උන් පොලිසි යන්නෙ බිස්නස් අවසානෙ...
    මම බිස්නස් එක පටන් ගන්නෙම පොලිසියෙ ඇන්ට්‍රියකින් මුදල් ගෙවන්න පොරොන්දු වෙලා..
    මා ඒමයි හරිය....

    උඹ ඳබානෙ එකෙක්ද??:lol::lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මම වෙනස්.......
    හුගක් උන් පොලිසි යන්නෙ බිස්නස් අවසානෙ...
    මම බිස්නස් එක පටන් ගන්නෙම පොලිසියෙ ඇන්ට්‍රියකින් මුදල් ගෙවන්න පොරොන්දු වෙලා..
    මා ඒමයි හරිය....

    :lol::lol:
    :lol:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa
    මම වෙනස්.......
    හුගක් උන් පොලිසි යන්නෙ බිස්නස් අවසානෙ...
    මම බිස්නස් එක පටන් ගන්නෙම පොලිසියෙ ඇන්ට්‍රියකින් මුදල් ගෙවන්න පොරොන්දු වෙලා..
    මා ඒමයි හරිය....

    ටහි#න ඩීල් නෙහ් යකෝ මේවා.. :lol:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මා සිසිවාස කල කෙල්ලසුපුන්.එකූන්ට් එකට 10000 ක් දානවා කියූ කසිපූ සිරා සහ සොලිඩ් බම්බා හට මාගේ ප්‍රනාමයැ...ලබන 24 වන දිනට ඔබ මාහට එවා ඇති එකූන්ට් නුම්බස් වලට මුදල් වැටේවි නිඇකයෙන්...

    kellsupun investment Rs10000
    kasipusira investment Rs10000
    solidbamba investment Rs15000
     

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    මචං 10k account number එකට දාන්නම් වැඩේ නැගල යනව නම් තව වැඩියෙන් දාන්න පුළුවන්. උඹට PM දාන්න බෑ
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    යකෝ මූ සක්විති වගේ නේ.... මල්ලි ., ඔහොම රිසක් ගන්න එපා බං ....