උබලට තියෙන ස්කිල්ස් මොනවද?

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    1. කිසිම කෙස් එකක් නැතුව ඕනේ තරම් කාලයක් එක දිගට නිදා ගන්න පුළුවන්

    2. උඩ විදිහට නිදා ගෙන ඇහැරිලා ෂණිකව ආයිත් ඕනේ තරම් කාලයක් නිදා ගන්න පුළුවන්
     

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,115
    1,614
    113
    උබ හිතන විදිහට උබට තියෙන හැකියාවන් මොනවද? අපි ඒක මේ විදිහට කැඩුවොත්... :rolleyes:

    1) Main Skills Set

    2) Best Specific Skills of Main Skills Set

    3) උපතින්ම ආවයි කියලා හිතන ("ඇගේ තියෙන") ස්කිල්ස්

    උදාහරණයක් එක්ක කිව්වොත් Designer කෙනෙක්ට UI design සහ logo design එයාගෙ මේන් ස්කිල්ස් වෙන්න පුලුවන්. හැබැයි Typography එයාගෙ best specific skill එක වෙන්න පුලුවන්. ඒවගෙම මොකක් හරි වැඩකට මැච් වෙන colors තෝර ගන්න එක එයාගෙ "උපතින්ම ආපු" ස්කිල් එක වෙන්න පුලුවන්.



    මගෙ නම් මම හිතන විදිහට. :rolleyes:

    1) Main Skills Set: ඩිජිටල් මාකටින් (SEM, SMM, SEO) තමයි ඉතින්.

    2) Best Specific Skills of Main Skills Set: Google Ads සහ Bing Ads ඔප්ටිමයිස් කරලා ක්ලයින්ට උපරිම රිටන් එකක් අරන් එකක් අරන් දෙන එක.

    3) උපතින්ම ආවයි කියලා හිතන ("ඇගේ තියෙන") ස්කිල්ස්: මගෙ ක්ලයන්ට්ස්ලත් කියලා තියෙන විදිහට communication පැත්ත තමයි.
    keyword reaserch ekak karana vidiya gana guide ekak dennako puluwan nam
     
    • Like
    Reactions: NRTG

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113
    job eka designer. matanam ehema wishesha kisima skill ekak pihitala naha. client project ekak awahama aye hodata nanawa. revision 1000n withra passe project eka deliver karanne. eka parak wadak dunnoth aye denne naha kawuruth :D

    habai husmaganna bariwenakan hodata kannai ona welawaka nida gnnai puluwn :nerd:
     
    • Wow
    • Like
    Reactions: Sen-lu and NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    1.) ග්‍රැපික් කරන එක.

    2.) කලර්ස් ගානට මැච් කරන එක.

    3.) සින්දු කියන එක


    මම කට්ටියත් එක්ක බොද්දි කියවනවා වැඩියි. පහුවෙනිදා වෙරි බැස්සට මතක් කරනවා මම මොනවද බීලා කියෙව්වේ කියලා. ඊට පස්සේ මට විලි ලැජ්ජාවක් ඇති වෙනවා ඒ කියවපුවා මතක් වෙලා. මීට අවුරුදු 5-6කට විතර කලින් බීලා කියවපුවා ගැන අදටත් හෙනම විලි ලැජ්ජාවක් ඇති වෙන සීන් එකක් තියෙනවා. :(


    ඒකමයි මම තනියම බොන්නේ..
    ------ Post added on Aug 6, 2023 at 12:40 PM
    තොට සිංදු කියන්න පුලුවන්ද 😍 කවර් සෝන්ග් එකක් කරලා ඕඩියෝ එක හරි දාපන් බලන්න
     

    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    1. කිසිම කෙස් එකක් නැතුව ඕනේ තරම් කාලයක් එක දිගට නිදා ගන්න පුළුවන්

    2. උඩ විදිහට නිදා ගෙන ඇහැරිලා ෂණිකව ආයිත් ඕනේ තරම් කාලයක් නිදා ගන්න පුළුවන්
    මචං මට නිදාගෙන එපා වෙලා තියෙන්නෙ
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    1මට ඕනෙ දෙයක් ටක් ගාලා අමතක කරන්න පුලුහන්..(y)
    2අනිත් අය මන් ගැන මොනවා හිතුවත් මම ගනන් ගන්නෙ නෑ. එක දවසක් අමතක වෙලා කලු පාට බාට දෙකක් දාගෙන වෙඩින් එකක ගිහින් තිබුනා..එහෙම්මම ඉඳලා ආවා :P
    3තව බල්ලො, පූසො හුරතල් කරන්න පුලුහන්(y)
    4තව ඉතින් වැඩක් නැති ඒවා ටිකක් තියනවා, මටවත් කාටවත් වැඩක් නැති