1. කිසිම කෙස් එකක් නැතුව ඕනේ තරම් කාලයක් එක දිගට නිදා ගන්න පුළුවන්
2. උඩ විදිහට නිදා ගෙන ඇහැරිලා ෂණිකව ආයිත් ඕනේ තරම් කාලයක් නිදා ගන්න පුළුවන්
2. උඩ විදිහට නිදා ගෙන ඇහැරිලා ෂණිකව ආයිත් ඕනේ තරම් කාලයක් නිදා ගන්න පුළුවන්
keyword reaserch ekak karana vidiya gana guide ekak dennako puluwan namඋබ හිතන විදිහට උබට තියෙන හැකියාවන් මොනවද? අපි ඒක මේ විදිහට කැඩුවොත්...
1) Main Skills Set
2) Best Specific Skills of Main Skills Set
3) උපතින්ම ආවයි කියලා හිතන ("ඇගේ තියෙන") ස්කිල්ස්
උදාහරණයක් එක්ක කිව්වොත් Designer කෙනෙක්ට UI design සහ logo design එයාගෙ මේන් ස්කිල්ස් වෙන්න පුලුවන්. හැබැයි Typography එයාගෙ best specific skill එක වෙන්න පුලුවන්. ඒවගෙම මොකක් හරි වැඩකට මැච් වෙන colors තෝර ගන්න එක එයාගෙ "උපතින්ම ආපු" ස්කිල් එක වෙන්න පුලුවන්.
මගෙ නම් මම හිතන විදිහට.
1) Main Skills Set: ඩිජිටල් මාකටින් (SEM, SMM, SEO) තමයි ඉතින්.
2) Best Specific Skills of Main Skills Set: Google Ads සහ Bing Ads ඔප්ටිමයිස් කරලා ක්ලයින්ට උපරිම රිටන් එකක් අරන් එකක් අරන් දෙන එක.
3) උපතින්ම ආවයි කියලා හිතන ("ඇගේ තියෙන") ස්කිල්ස්: මගෙ ක්ලයන්ට්ස්ලත් කියලා තියෙන විදිහට communication පැත්ත තමයි.


ado are you my twin brother?Good with analysis and research. Despite being a bit anti-social and an individualistic, people always seem to like my company and take me as a leader. Even when I never try to establish anything like that.

තොට සිංදු කියන්න පුලුවන්ද1.) ග්රැපික් කරන එක.
2.) කලර්ස් ගානට මැච් කරන එක.
3.) සින්දු කියන එක
මම කට්ටියත් එක්ක බොද්දි කියවනවා වැඩියි. පහුවෙනිදා වෙරි බැස්සට මතක් කරනවා මම මොනවද බීලා කියෙව්වේ කියලා. ඊට පස්සේ මට විලි ලැජ්ජාවක් ඇති වෙනවා ඒ කියවපුවා මතක් වෙලා. මීට අවුරුදු 5-6කට විතර කලින් බීලා කියවපුවා ගැන අදටත් හෙනම විලි ලැජ්ජාවක් ඇති වෙන සීන් එකක් තියෙනවා.
ඒකමයි මම තනියම බොන්නේ..
------ Post added on Aug 6, 2023 at 12:40 PM
මචං මට නිදාගෙන එපා වෙලා තියෙන්නෙ1. කිසිම කෙස් එකක් නැතුව ඕනේ තරම් කාලයක් එක දිගට නිදා ගන්න පුළුවන්
2. උඩ විදිහට නිදා ගෙන ඇහැරිලා ෂණිකව ආයිත් ඕනේ තරම් කාලයක් නිදා ගන්න පුළුවන්
keyword reaserch ekak karana vidiya gana guide ekak dennako puluwan nam

Recommend karahanko hnda android app ekk okataFinancial Management thama ithin...
Mama manual ban karanne...Recommend karahanko hnda android app ekk okata