උබලට සැක හිතෙන්නේ නැද්ද

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    උබලට සැක හිතෙන්නේ නැද්ද

    කාලයක් මේකේ තම්බියෝ වගේ වුන් ගොඩක් ලොග් වුනා :growl: දැන් මාර විධිහට කෙල්ලොන් ගේ නම් වලින් ගොඩක් වුන් සෙට් වෙනවා. මම කියන්නේ බොරුද:) ගොඩක් වුන් මම එළකිරි ආවා ගගා ත්‍රෙඩ් දන්නවා :nerd:ගොඩක් වුන් තව ඉන්නවා මේ ලගදි එකියෙක් මට pm කරලා කියනවා අනේ මම මේකේ මැසේජ් එකක්වත් දන්නා දන්නේ නැ කියලා:baffled: මම ඇහුවා ඔය මට pm කරේ කොහොමද කියලා එකී ගෙන ඇහුවා එකී එපාර මගෙන් අහනවා මොකද අනේ pm කරන්නවා කියන්නේ කියලා:lol::lol::lol::lol:.
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    mokak hari thiyanawa ban

    oya RichGuy kiyana ekath sinhala ekek

    samahara welawata oya wage weda karanawa site janapriya kara ganna
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මේකේ ඉන්න එවුන් හරි ආසයි කෙල්ලෙක්ගෙ නමින් profile එකක් හදපුවාම "වෙල්කම්" කියන්න :P:P:P:P කමෙන්ට් දාන්න, friend requests යවන්න එහෙම :D:D:D:D:D
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මේකේ ඉන්න එවුන් හරි ආසයි කෙල්ලෙක්ගෙ නමින් profile එකක් හදපුවාම "වෙල්කම්" කියන්න :P:P:P:P කමෙන්ට් දාන්න, friend requests යවන්න එහෙම :D:D:D:D:D
    :P:D
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ටිකක් ඉවසල ඉන්න ඕනේ මචන්. ටික කාලයක් යනකොට බළලා මල්ලෙන් එලියට පනිනවා.:lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    arakaanam close kala ehenam meka patan gammuda???
    ඔන්න මමත් ආවා..

    ඔය ෆේක් කෙල්ලො කියන්නෙ අපේ කොල්ලොන්ගෙ මෝල් අමාරුවෙන් අයුතු ප්‍රයෝජන අරගෙන පුද්ගලික විස්තර හොරකම් කරලා කොල්ලොන්ට මඩගහන්න ආපු සෙට් එකක්...ඕකුන්ව සත පහකට ගනන් ගත්තෙ නැත්නම් හරි..
    :nerd:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පැටියා;12948906 said:
    Hiiii

    I'm a newbie :D
    :love:
    කොල්ලා ආයෙත් ඇවිත්
    ලොක්කා දුන්න නිවාඩුවෙ ආතල් එකක් එහෙම ගත්තද?
    :P
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඔන්න මමත් ආවා..

    ඔය ෆේක් කෙල්ලො කියන්නෙ අපේ කොල්ලොන්ගෙ මෝල් අමාරුවෙන් අයුතු ප්‍රයෝජන අරගෙන පුද්ගලික විස්තර හොරකම් කරලා කොල්ලොන්ට මඩගහන්න ආපු සෙට් එකක්...ඕකුන්ව සත පහකට ගනන් ගත්තෙ නැත්නම් හරි..
    :nerd:

    :yes::yes: matanam ithin oya fake prashna nha, e thread walin amaa athal ekak set wena nisayi mamath owata ringanne:D
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    ටිකක් ඉවසල ඉන්න ඕනේ මචන්. ටික කාලයක් යනකොට බළලා මල්ලෙන් එලියට පනිනවා.:lol:
    :yes:
    matath sakai ;)
    :growl:
    arakaanam close kala ehenam meka patan gammuda???
    :yes:
    පැටියා;12948906 said:
    Hiiii

    I'm a newbie :D
    :love:
    ;)
    ඔන්න මමත් ආවා..

    ඔය ෆේක් කෙල්ලො කියන්නෙ අපේ කොල්ලොන්ගෙ මෝල් අමාරුවෙන් අයුතු ප්‍රයෝජන අරගෙන පුද්ගලික විස්තර හොරකම් කරලා කොල්ලොන්ට මඩගහන්න ආපු සෙට් එකක්...ඕකුන්ව සත පහකට ගනන් ගත්තෙ නැත්නම් හරි..
    :nerd:
    :yes::yes:
    owa okkoma ape bakkare ge wada
    :confused:
    :yes::yes: matanam ithin oya fake prashna nha, e thread walin amaa athal ekak set wena nisayi mamath owata ringanne:D
    :lol:
    හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එලියෙනේ බං:yes:.
    එහෙම කරනකොටම, සක්ෂිත් එක්ක Return එක දෙමු ;);)
    :D:D
    :eek::yes:
    Tikak a vage Thamai???????
    :rolleyes::nerd:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Sakai kiyala monava karannada machan..issara meketa aluthen aaava kiyala kaatavath kiyanne yanne naha apu eka ava vage shep eke innava vadiya vada danne nathi nisa dan aluthen ena un okkoma vada iganagena ehema enne.....
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    කාලයක් මේකේ තම්බියෝ වගේ වුන් ගොඩක් ලොග් වුනා :growl: දැන් මාර විධිහට කෙල්ලොන් ගේ නම් වලින් ගොඩක් වුන් සෙට් වෙනවා. මම කියන්නේ බොරුද:) ගොඩක් වුන් මම එළකිරි ආවා ගගා ත්‍රෙඩ් දන්නවා :nerd:ගොඩක් වුන් තව ඉන්නවා මේ ලගදි එකියෙක් මට pm කරලා කියනවා අනේ මම මේකේ මැසේජ් එකක්වත් දන්නා දන්නේ නැ කියලා:baffled: මම ඇහුවා ඔය මට pm කරේ කොහොමද කියලා එකී ගෙන ඇහුවා එකී එපාර මගෙන් අහනවා මොකද අනේ pm කරන්නවා කියන්නේ කියලා:lol::lol::lol::lol:.

    උබෙම්ම අහපු එකනෙ වැඩේ.. :rofl::rofl: