උබලට සැක හිතෙන්නේ නැද්ද
කාලයක් මේකේ තම්බියෝ වගේ වුන් ගොඩක් ලොග් වුනා
දැන් මාර විධිහට කෙල්ලොන් ගේ නම් වලින් ගොඩක් වුන් සෙට් වෙනවා. මම කියන්නේ බොරුද
ගොඩක් වුන් මම එළකිරි ආවා ගගා ත්රෙඩ් දන්නවා
ගොඩක් වුන් තව ඉන්නවා මේ ලගදි එකියෙක් මට pm කරලා කියනවා අනේ මම මේකේ මැසේජ් එකක්වත් දන්නා දන්නේ නැ කියලා
මම ඇහුවා ඔය මට pm කරේ කොහොමද කියලා එකී ගෙන ඇහුවා එකී එපාර මගෙන් අහනවා මොකද අනේ pm කරන්නවා කියන්නේ කියලා

.