බැදපු නැති උන් 40, 50 වෙද්දි පොඩ්ඩක් අවුල් වෙන්න ගන්නව. අම්මලා තාත්තල නැතිනම් ෆුල් අන්දොස්. Office වලදි උනත් පොඩ්ඩක් වපර ඇහෙන් බලන්නෙ. සමහරු Gay කියල සැක කරනව
. ඔය ඔක්කොටම වඩා පට්ට තනිකමක් දැනෙයි. බැන්දම කරදර තමයි. ඒ කරදරම තමයි සතුට වෙන්නෙ අන්තිමට.
. ඔය ඔක්කොටම වඩා පට්ට තනිකමක් දැනෙයි. බැන්දම කරදර තමයි. ඒ කරදරම තමයි සතුට වෙන්නෙ අන්තිමට.