උබලා කසාද බදින්නේ ඇයි?

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    බැදපු නැති උන් 40, 50 වෙද්දි පොඩ්ඩක් අවුල් වෙන්න ගන්නව. අම්මලා තාත්තල නැතිනම් ෆුල් අන්දොස්. Office වලදි උනත් පොඩ්ඩක් වපර ඇහෙන් බලන්නෙ. සමහරු Gay කියල සැක කරනව :D . ඔය ඔක්කොටම වඩා පට්ට තනිකමක් දැනෙයි. බැන්දම කරදර තමයි. ඒ කරදරම තමයි සතුට වෙන්නෙ අන්තිමට.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    පොඩි ප්‍රශ්නයක් උනාට ලොකු උත්තර තියෙයි අවන්කවම කියපල්ලා ඇයි ඔච්චර කට්ටක් කාලා බදින්නෙ? අපිට තනියම ජීවත් වෙන්න බැරිද? 30 පනිද්දී ගොඩක් උන් පට්ට ප්‍රෙශර් වෙනවා බදින්න . බදින්න කෙල්ලො නැති උන් ඊට වඩා අවුල්? නොබැද ජීවිතේ හරියට ගෙවන්න බැරිද? හැබැයි ස්කවියා වගේ නම් නෙමෙයි. තමන්ගේ ආගම පැත්තටත් නැබුරු වෙලා තනියම ඉන්න බැරිද?

    ස්කවියා බදින්න හදන්නෙ. ඌ මේදවස්වල සෝෆා, ෆ්‍රිජ්, ඒසී, වොෂින් මැෂින් ගෙන්නේ දෑවැද්දට ගෙනියන්න
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,996
    13,897
    113
    126
    Hogwarts
    මේකනේ පයියට සිතල හැදුනම උණුසුම්ව තියාගන්න ඔබන්න එකක් ඕනෙනේ :lol: :D

    එකෙන් වැඩක් නැ මොනවා වුනත් බැදපන් එතන තමයි සතුට තියෙන්නේ වැඩි විස්තර ලියන්නේ නැ
    බොහෝ විට මේකේ comments දාපු ගොඩාක් අය අවු :30 ට අඩු අය වෙන්න ඕනේ, මමත් 29 witara වෙනකම්ම හිටියේ ඔය මතේ තමයි කසාද බදින්නේ නෑ කියලා. හැබැයි දැන් නම් wife natuhuwa ජීවිතේ ගැන හිතන්නත් බැ, ඒ තරමටම ජීවිතේ වෙනස් වෙලා, ඔය කසාද බදින්න හොද නෑ කියන්නේ එක්කෝ කසාද බැදලා මගුල ඇරිච්ච එවුන් නැත්නම් තාම ඇටෙන් පොත්තෙන් පැනපු නැති එවුන්

    etakota ban wedding ekakut ganna oneda bn?
    Podiyata register wela marriage life ekak gatha kaloth sathuta adu weida?
    Sirawata ahanne
    Mokda wedding ekak kiyanne, man dakinne salli dila apitama araganna karana ussahayak wage..eken idam kellak aran danna puluwanne colombo.
     
    Last edited:
    • Like
    Reactions: akildila

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    etakota ban wedding ekakut ganna oneda bn?
    Podiyata register wela marriage life ekak gatha kaloth sathuta adu weida?
    Sirawata ahanne
    Eka ithin dennage kamattha anuwa karaganin. Kasada badinna wedding functions ekak gannama one na. Mama danna mage yaluwek uth innawa Un registration eka witarai thibbe. Dn oya lamai uth hadagena hodata inne.wedding function ekakin witarak iwara wenawa nam madai. Preshoot kiyayi, suprice dance kiyayi, ubata and badinna inna kellata puluwan pramaneta karaganin. Nikan kawuruth karannam wale karanna yanne nathuwa
     
    • Love
    Reactions: Voldemort Bro

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,996
    13,897
    113
    126
    Hogwarts
    Eka ithin dennage kamattha anuwa karaganin. Kasada badinna wedding functions ekak gannama one na. Mama danna mage yaluwek uth innawa Un registration eka witarai thibbe. Dn oya lamai uth hadagena hodata inne.wedding function ekakin witarak iwara wenawa nam madai. Preshoot kiyayi, suprice dance kiyayi, ubata and badinna inna kellata puluwan pramaneta karaganin. Nikan kawuruth karannam wale karanna yanne nathuwa
    Mm kellawa okata convince karanna ne bn amaru..
    Ubata asawak tibbada wedding ekak ganna?
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    Mm kellawa okata convince karanna ne bn amaru..
    Ubata asawak tibbada wedding ekak ganna?
    Atthama kiyanawanam asawak thibbe na. Ae dawaswala thibba salli tika sampurnayenama wiyadam karanna kamathi wuneth na. Ita passe api denna kath karala one day function 1k dagatthe.(home coming and wedding), depatthe ma 250k witara tamai hitiye.ekai mama kiwwe ubalata puluwan widiyata ratata penna Naya nowi, dennath ekka katha karala ae wada tika karaganna
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම නම් හිතාගත්තා බඳින්නේ නෑ කියල.

    වැඩක් නෑ බන්. බැඳීම් ඇති කරගත්තහම මාර අවුල්.

    වයසට යනකොට මහලු නිවාසයකට යනවා. දැන් තියෙනවා හොඳ retirement homes . එවාට ගෙවලා යන්න තියෙන්නේ. එවායේ facilities හොඳයි.
     
    • Like
    Reactions: sakuntha1996

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,007
    113
    34
    Kalutara
    මම නම් හිතාගත්තා බඳින්නේ නෑ කියල.

    වැඩක් නෑ බන්. බැඳීම් ඇති කරගත්තහම මාර අවුල්.

    වයසට යනකොට මහලු නිවාසයකට යනවා. දැන් තියෙනවා හොඳ retirement homes . එවාට ගෙවලා යන්න තියෙන්නේ. එවායේ facilities හොඳයි.
    කොහොමද බන් එව්වයේ සැලකිලි. ඒ කියන්නේ මලාට පස්සේ අපේ දාන මානත් වෙලාවට දෙනවද? පාන්ශුකුලේ එහෙම?
     
    • Haha
    Reactions: akildila

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    කොහොමද බන් එව්වයේ සැලකිලි. ඒ කියන්නේ මලාට පස්සේ අපේ දාන මානත් වෙලාවට දෙනවද? පාන්ශුකුලේ එහෙම?
    අනේ bun උබලා බලහන්කො විදින්න tieyena ජීවිතේ දැනටම විදවන හැටි නේ උබලා කල්පනා කරන්නේ.මේකේ ඉන්න සදා තනිකඩ සහ ඉස්කෝලේ වයස එවුන්ගෙන් උපදෙස් අරගෙන කාලකන්නි වෙන්න එපා
     
    • Sad
    Reactions: Heshan Daminda

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,051
    113
    naki unama balai kiyala nam baninnda epa. lamai api daala rata yai, naththan unge wada nisa busy wei..
    kohomath thawa awrudu 30k yanakota naki hamotama wage mahalu madam, naththan gedatta ena elderly care nurse la sure..

    naki unama thanikamata, thaman widiyata hithana achieve karapu yaluwo hadaaganin. dan enna enna loke naki wadi wenawa.. minissu 80+ jeewath wenawa..
    baya wenna epa issarahata umba thani wenne naha... :lol: banadapu unuth lamai okoma rata giya, naththan un busy kiyala umba ekka set wenna ei..
    health care ekata salli ekathu karala thiya ganin.. sapen pora wage inna pluwan...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,007
    113
    34
    Kalutara
    අනේ bun උබලා බලහන්කො විදින්න tieyena ජීවිතේ දැනටම විදවන හැටි නේ උබලා කල්පනා කරන්නේ.මේකේ ඉන්න සදා තනිකඩ සහ ඉස්කෝලේ වයස එවුන්ගෙන් උපදෙස් අරගෙන කාලකන්නි වෙන්න එපා
    Uba kiyanne bandinne nathi wunama jeewithe windawanna wenawa kiyalada?
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    Uba kiyanne bandinne nathi wunama jeewithe windawanna wenawa kiyalada?
    dn ube wayasa kiyada?ube kamattha ekamanam prasnayak na. habai mama kiyanne meke inna wungen upades aragena tieranaya karanna epa kiyala
    mokada bun meke inna ewun kiyanne spa palayan,badu gagaha idin oya wage ewa ne......nikamata hithala balapan owath jeewithada?
     
    • Sad
    Reactions: Heshan Daminda

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    මම නම් හිතාගත්තා බඳින්නේ නෑ කියල.

    වැඩක් නෑ බන්. බැඳීම් ඇති කරගත්තහම මාර අවුල්.

    වයසට යනකොට මහලු නිවාසයකට යනවා. දැන් තියෙනවා හොඳ retirement homes . එවාට ගෙවලා යන්න තියෙන්නේ. එවායේ facilities හොඳයි.
    අම්මපා මටත් details දාපන්කො මට දැන් 31 ගෙදරින් කසාද බදින්න කියල මරන්න හදනවා මට නම් ඕකෙ මෙලෝ ලල් එකක් නෑ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,007
    113
    34
    Kalutara
    dn ube wayasa kiyada?ube kamattha ekamanam prasnayak na. habai mama kiyanne meke inna wungen upades aragena tieranaya karanna epa kiyala
    mokada bun meke inna ewun kiyanne spa palayan,badu gagaha idin oya wage ewa ne......nikamata hithala balapan owath jeewithada?
    28යි. බඩු ගගහ ස්පා යන්න නම් ඕනෑකමක් නෑ. මට ඕන ඉන්න ටිකේ සංසාර ගමන් කොට කරගන්න එක තමා. අනික දැකල අහලා තියෙන දේවල් එක්ක ආදරේ කියන දේ බොරුවක් නේද කියල හිතෙනවා. කෙල්ලෝ කොල්ලන්ට වංචා කරනවා, කොල්ලෝ කෙල්ලන්ට වංචා කරනවා. ආදරේ කියල සෙක්ස් කරනවා. එකෙක් එක්ක විතරක් නෙමෙයි 3-4 දෙනා එක්ක කරනවා. එකෙක් වෙනුවෙන් නැහෙන්නේ නෑ. වටේ ගිය එකක් කසාද බැන්දට පස්සේ එකෙක් මත්තේ නැහෙයි කියල හිත හදාගන්නවා සමහරු. ඒ කියන්නේ කසාද බැන්දට පස්සේ හැදෙනවා කියන්නේ කසාදෙට බයේ හැදෙනවා කියන එක නේද. එහෙනම් ඇයි තව කෙනෙක්ව බය කරලා ළඟ තියාගනේ.

    මට හිතෙන්නේ මම ඉපදිලා තියෙන්නේ වැරදි කාලේක. 🙄
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    Malli
    28යි. බඩු ගගහ ස්පා යන්න නම් ඕනෑකමක් නෑ. මට ඕන ඉන්න ටිකේ සංසාර ගමන් කොට කරගන්න එක තමා. අනික දැකල අහලා තියෙන දේවල් එක්ක ආදරේ කියන දේ බොරුවක් නේද කියල හිතෙනවා. කෙල්ලෝ කොල්ලන්ට වංචා කරනවා, කොල්ලෝ කෙල්ලන්ට වංචා කරනවා. ආදරේ කියල සෙක්ස් කරනවා. එකෙක් එක්ක විතරක් නෙමෙයි 3-4 දෙනා එක්ක කරනවා. එකෙක් වෙනුවෙන් නැහෙන්නේ නෑ. වටේ ගිය එකක් කසාද බැන්දට පස්සේ එකෙක් මත්තේ නැහෙයි කියල හිත හදාගන්නවා සමහරු. ඒ කියන්නේ කසාද බැන්දට පස්සේ හැදෙනවා කියන්නේ කසාදෙට බයේ හැදෙනවා කියන එක නේද. එහෙනම් ඇයි තව කෙනෙක්ව බය කරලා ළඟ තියාගනේ.

    මට හිතෙන්නේ මම ඉපදිලා තියෙන්නේ වැරදි කාලේක. 🙄
    මල්ලියෝ උබේ ගමන වෙනස්, උබට සංසාරේ කෙට් කරගන්න ඕනේ නම්, ඕවට හිත යොදවන්නේ නැතුව, හිත එක්තැන් කරගෙන උබේ ගමන පලයන්. උබේ බලාපොරොත්තු ඉටු වේවා කියලා ප්‍රර්ථනා කරනවා. සුබ අනාගතයක්