උබලා කොයින්ද shoes ගන්නෙ

saja

Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    DSI :(

    කොයින්ද බන් shoes ගන්නෙ, මම අන්තිම පාරට ගත්තෙ DSI foot candy එකෙන් Puma Dwane දෙකක්, ආයිත් සුපිරි සැප. දැන් උන්ගෙත් බඩු නෑ වගේ බන් සයිට් එකේ පෙන්නෙනනෙත් නෑ... ගන්න තැනක් දන්නවද. මම ගත්තෙ ඒ දවස්වල ඔෆර් එකක්ට 7ට තිබ්බ එක 4500කටද කොහෙද

     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,202
    2,402
    113
    Srilanka
    බ්‍රෑන්ඩඩ් නම් දන්නෙ නෑ. 2018 දි වගේ 3,500ට ගෙන්නුවා පට්ට කොලිටි. සැපත් තියෙනව. ලුක් එකත් පට්ට.
    mi shoes hodai kyla matath yaluwek kiwwa. a unta shipping hena gannan nh .
    nettam matath duwanna yanna 2k ganna one
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Oke naththam
    adidas site eke balapan. Lankawata wenama dena offers thiyenawa samahara welawata. Yaluwo dethun dennek set karan gaththahama thawa labai
     
    • Like
    Reactions: Solo Rider

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    Oke naththam
    adidas site eke balapan. Lankawata wenama dena offers thiyenawa samahara welawata. Yaluwo dethun dennek set karan gaththahama thawa labai
    me nikan adidas kiyala search karam ena site eka d bn? eke US witharai ne shipping thiyenne
     
    • Like
    Reactions: Solo Rider

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,276
    26,755
    113
    Kandy
    handiyata yanna, polata yanna, market ekata yanna dapan :D
    ඔයා නේද සසී නිසාදි ලයික් කරන්න සෙයා කරන්න කමෙන්ට් කරන්න ඔහොමනම් බෑ

    ලෙදර් නම් මහරගම සරසවි බුක්ශොප් එක කිට්ටුව බූට් වර්ක් කියලා කඩයක් තියේ ඒකේ 4000 ගානටතියේ
    ------ Post added on Nov 17, 2022 at 3:54 PM
     

    crazykavi

    Active member
  • Sep 27, 2012
    187
    166
    43
    office dana type durable shoe brands monada machan? dan thiyena ewa max 2,3 years. nadda nikan 15, 20 years wage danna puluwan ewa under 50k wage. leather or synthetic no problem but has to be durable af.
    අවුරුදු 15ක් 20ක් දන්නා පුළුවන් ඒවා මොකටද බන්.. කොන්පියුස් උනා බන් :baffled:
     
    • Like
    Reactions: Solo Rider

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    අවුරුදු 15ක් 20ක් දන්නා පුළුවන් ඒවා මොකටද බන්.. කොන්පියුස් උනා බන් :baffled:
    ai bn office yanakota ehema danawane bn (hamadama 10, 15 years danawa neme). godak ewa 2 years walin kadenawane sathiyata dawask dekak use kalath, store karala thiyenakota ehemath baala ewaye leather/skin eka dirala yanawa ibema. long term patta wiyadamak eka & shoe shopping patta karadara wada matanam. mama dan use karana eka real leather mama rata idala eddi genapu ekak, eka dan 6,7 years withara wenawa, ekama eka parak adi gewila gahuwa, thama eka thama use karanne, supirima condition ekata thiyenawa. but me deka kela unoth thawa hoda dekak ganna epai.
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    628
    757
    93
    ඔයා නේද සසී නිසාදි ලයික් කරන්න සෙයා කරන්න කමෙන්ට් කරන්න ඔහොමනම් බෑ

    ලෙදර් නම් මහරගම සරසවි බුක්ශොප් එක කිට්ටුව බූට් වර්ක් කියලා කඩයක් තියේ ඒකේ 4000 ගානටතියේ
    ------ Post added on Nov 17, 2022 at 3:54 PM
    මම මහරගම තැනින් ඉස්සර ඉඳන්ම ගත්ට දැන් නම් කොලිටි නැද්ද බන්ද බං උන්ගෙ වැඩ. ලෙදර් දෙකක් ගත්ත මාස 6ක් යනකොට සවුත්තු උනා. කලින් තිබ්බ දෙකට අඩි ගහන්න කිව්ව. කිසිම විදිහකින් ගැලපෙන්නෙ නැති පට චාටර් අඩියල් ගහල තිබ්බෙ. ලැජ්ජාවෙ බෑ බං දාගෙන යන්නත්.
     
    • Like
    Reactions: Solo Rider

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    me nikan adidas kiyala search karam ena site eka d bn? eke US witharai ne shipping thiyenne
    Shipping :rolleyes:

    Adooooo 2500ine :shocked::shocked: mun tax gahaida


    1668698626455.png




    මම ෆිලා දෙකක් ගත්තා DSI එකෙන්
    Langakadi?
    ------ Post added on Nov 17, 2022 at 8:53 PM
     
    • Like
    Reactions: nkt and Solo Rider