උබලා බැන්දට පස්සේ පිට ගිහින් තියෙනවාද ?😋

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,258
    12,302
    113
    Ohio, USA
    අල් බයික් නානා දළදා ප්‍රදර්ශනේ වෙලාවේ ෂින්ගල මුනියට පල්ලියේ දොර එරලා කේම දීලා වෙතුර දීලා කකුස්සි යෙන්න දීලා ගේනු කෂ්ටියට වෙනම පිරිමි කෂ්ටියට වෙනම නිදියෙන්ඩ දීලා ෆුල් ෂත්කාරයක් දුන්න නේද :love:
    මාගේ නිරීක්ශනයට අනුව මාහට හැඟෙන්නේ ඔබතුමා මේ කියන්න උත්සාහ කරන්නේ මුස්ලිම්වරුන් දලදා ප්‍රදර්ශනයේදී එය නැරඹීමට පැමිනි සිංහල බෞද්ධ සැදැහැවතුන්ට වැසිකිලි කැසිකිලි පහසුකම් සලසා දුන්න නේද? කියන එක වෙන්න ඇති.
    ඔව් එවැනි සත්කාරකත්වයන් වෙත යොමුවෙන එක ඒ ඇවිත් හිටිය මහජනතාව මුහුණපෑ ඒ අසීරු අවස්ථාව සැලකිල්ලට ගත්කල එය මුස්ලිම්වරුන්වූ අපිට ඉස්ලාම් ධර්මානුකූලව පැහැරහැරිය නොහැකි අනිවාර්‍යවූ අංගයක්.
     
    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    ගනන් පන්තියෙ ඉන්නෙ ඇවිල්ල කියල දෙන්නං
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,412
    5,768
    113

    උබලා බැන්දට පස්සේ පිට ගිහින් තියෙනවාද ? : ඔව්
    එහෙම යන්න හේතු මොනවද? : පාන් ගේන්න, එලවලු ගේන්න, හිටපු ගමන් පොඩි එකාට ගම් බිත්තර හොයන්න, කඩේ යන්න, පෙට්‍රල් ගහන්න යන්න, එකී මෙකී හේතු කෝටියක් විතර තියෙනවා. ඔක්කොම කියන්න අමාරුයි, මතකෙට එන්නේ නෑ​

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,978
    13,084
    113

    උබලා බැන්දට පස්සේ පිට ගිහින් තියෙනවාද ? : ඔව්​

    එහෙම යන්න හේතු මොනවද? : පාන් ගේන්න, එලවලු ගේන්න, හිටපු ගමන් පොඩි එකාට ගම් බිත්තර හොයන්න, කඩේ යන්න, පෙට්‍රල් ගහන්න යන්න, එකී මෙකී හේතු කෝටියක් විතර තියෙනවා. ඔක්කොම කියන්න අමාරුයි, මතකෙට එන්නේ නෑ​

    ඕවා සල්ලි දීලා කරගන්න බෑද?
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    මගුල තමයි. බැන්දට පස්සේ කොටුවක් ඇතුලේ ඉන්නෙ. ඒ කොටුවෙන් පිට යන්න බෑ. බැඳපු උන් ඒ කොටුවෙන් පිට යනවට කියන්නේ කොටු පනිනවා කියලා. තනිකඩයෝ බඩු පස්සේ යනවට කියන්නේ බඩු ගහනවා කියලා. උන්ට කොටු නෑ. A4 කොලයක් වගේ ජිවිතේ. 🤷‍♂️
    1748059133303.jpeg
     
    • Haha
    Reactions: Candid-B

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,310
    10,619
    113

    උබලා බැන්දට පස්සේ පිට ගිහින් තියෙනවාද ? : ඔව්​

    එහෙම යන්න හේතු මොනවද? : පාන් ගේන්න, එලවලු ගේන්න, හිටපු ගමන් පොඩි එකාට ගම් බිත්තර හොයන්න, කඩේ යන්න, පෙට්‍රල් ගහන්න යන්න, එකී මෙකී හේතු කෝටියක් විතර තියෙනවා. ඔක්කොම කියන්න අමාරුයි, මතකෙට එන්නේ නෑ​

    ow bang, office yanawa, kade yanawa, trip yanawa
    pitama thama wediyen inne. gedara inne reta thama

    I knew it man:rolleyes:

    image.png

    ගෙදරින් පිට එහෙම නෙමේ හුත්ත..වෙන ගෑනු එක්ක..නැත්තං මොඩ හුත්තිගේ පුතාලා කියයි යාපනේ ගියා කියලා ගෙදරින් පිට😁😁
    @danukapeiris @Bounty_Hunter :rolleyes::rolleyes:
    ------ Post added on May 24, 2025 at 9:43 AM