උබලා බැන්දට පස්සේ පිට ගිහින් තියෙනවාද ?😋

Bumbzy

Well-known member
  • Jul 20, 2015
    1,782
    1,955
    113
    Galle
    ගෙදර හදන කෑම එක එක විදියට කනවා.. සැප එතකොට...
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,079
    113
    කොහේ බලන්ද මේ යකා ගියේ . කෝනර් එක දිහා නෙමෙයි කෙලින් බලං එන්නේ ඒ හැටි වේගෙන් එන්නෙත් නෑ . පිස්සු හුම්තෙක් අපරාදේ බයික් එක

    pita yana ekath oya wage,

    control eke giyoth hari

    nathnam ithin alaba hani dektama
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,079
    113
    ඌ කොනර එකේ එහෙඩ් බලන් නෑ , කෙලින් බලං එන්නේ කානුවට යන එක අරුමයක් නෑ

    M,y point still stands

    pita yana ewun dura balanne na laga balanne, pippiyen hithanne eweleta

    btw

    bike dial eka aapu wege poddakwath adu kare na neda ? wangu wala brake gaseema nam hodatama hoda nathi wadak, eth adu gear ekakkata daganna thibba,

    anika u bend eka ganna lasthi wuneth na wage

    bike ekata control eka deela u balan hitiya wage ekak wune,

    me bike wala hatida tikak speed awothin me wage tight bend ekak ganna amaru wena eka ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,911
    113
    සේදවත්ත

    බයික් එක සුපර් බයික් කොන්ෆිග් එකක් . ඔය කොනරේ එකේ එන ස්පිඩ් එක මහ එකක් නෙමෙයි ඌ නිකං මනෝ පාරක වගේ එන්නේ , ඔවගේ ඉලෙක්ට්‍රොනික්ස් වලින් බ්‍රෙක්ස් බැලන්ස් වෙනවා ට්‍රැක්ශන් කන්ට්‍රොල් වගේ දේවල් කොනර් එකට එන්ටවෙලා ගානට බ්‍රේක් දෙන්න ඔනේ . එලවන එකා ටිකක් ත්‍රොටල් කරලා ඇන්ගල් කරානම් බයික් එක නැමෙනෙවා සට ගාල ඕවගේ . මූ මේ ලොකේ ඉන්නේ , සැහෙන්න වෙලාව තිබ්බා දෙයක් කරගන්න ඌ ලගට එනකංවත් රියැක්ශන් එකක් තිබ්බේ නම් නෑ තමා. පොර ශෝක් උනා වගේ හරි අදහස ආවේ නෑ , මොකද අනික් පැත්තේ ට්‍රැෆික් එකත් තිබ්බා . එකත් එක්ක එහෙඩ් නොබලා ඉඩ තියන පැත්ත බැලුවා එක හරි කියලා සෙට් වෙනකොටම කානුව ස්ප්‍රයිස් ..... ඕක වෙන්න පුලුවන් එකක් එක්ස්ප්‍රියන්ස් එක තමා , බයික් එක තියන ඇන්ගල් එකට එක හාඩ් බ්‍රේක් එකක් ගහලා අත ඇරියනම් කොනර් එකට ආයේ එන්ට වෙන්න තිබ්බා පොරට අදහස ආවේ නෑ , අපි කිව්වට ඌට තප්පර භගයක් වගේ තිබ්බේ ඔක්කම හිතන්න
     
    Last edited:
    • Love
    Reactions: itguy77

    eka thamayi bike padinakota specially me wage ewa padina kota hoda awabodayen yanna one

    1-2 panna gaman over 60-80kmph pare thathweth ekka hoda kalpanwaen yanna one,