මාගේ නිරීක්ශනයට අනුව මාහට හැඟෙන්නේ ඔබතුමා මේ කියන්න උත්සාහ කරන්නේ මුස්ලිම්වරුන් දලදා ප්‍රදර්ශනයේදී එය නැරඹීමට පැමිනි සිංහල බෞද්ධ සැදැහැවතුන්ට වැසිකිලි කැසිකිලි පහසුකම් සලසා දුන්න නේද? කියන එක වෙන්න ඇති.අල් බයික් නානා දළදා ප්‍රදර්ශනේ වෙලාවේ ෂින්ගල මුනියට පල්ලියේ දොර එරලා කේම දීලා වෙතුර දීලා කකුස්සි යෙන්න දීලා ගේනු කෂ්ටියට වෙනම පිරිමි කෂ්ටියට වෙනම නිදියෙන්ඩ දීලා ෆුල් ෂත්කාරයක් දුන්න නේද![]()
ඔව් එවැනි සත්කාරකත්වයන් වෙත යොමුවෙන එක ඒ ඇවිත් හිටිය මහජනතාව මුහුණපෑ ඒ අසීරු අවස්ථාව සැලකිල්ලට ගත්කල එය මුස්ලිම්වරුන්වූ අපිට ඉස්ලාම් ධර්මානුකූලව පැහැරහැරිය නොහැකි අනිවාර්යවූ අංගයක්.



