බයික් එක සුපර් බයික් කොන්ෆිග් එකක් . ඔය කොනරේ එකේ එන ස්පිඩ් එක මහ එකක් නෙමෙයි ඌ නිකං මනෝ පාරක වගේ එන්නේ , ඔවගේ ඉලෙක්ට්‍රොනික්ස් වලින් බ්‍රෙක්ස් බැලන්ස් වෙනවා ට්‍රැක්ශන් කන්ට්‍රොල් වගේ දේවල් කොනර් එකට එන්ටවෙලා ගානට බ්‍රේක් දෙන්න ඔනේ . එලවන එකා ටිකක් ත්‍රොටල් කරලා ඇන්ගල් කරානම් බයික් එක නැමෙනෙවා සට ගාල ඕවගේ . මූ මේ ලොකේ ඉන්නේ , සැහෙන්න වෙලාව තිබ්බා දෙයක් කරගන්න ඌ ලගට එනකංවත් රියැක්ශන් එකක් තිබ්බේ නම් නෑ තමා. පොර ශෝක් උනා වගේ හරි අදහස ආවේ නෑ , මොකද අනික් පැත්තේ ට්‍රැෆික් එකත් තිබ්බා . එකත් එක්ක එහෙඩ් නොබලා ඉඩ තියන පැත්ත බැලුවා එක හරි කියලා සෙට් වෙනකොටම කානුව ස්ප්‍රයිස් ..... ඕක වෙන්න පුලුවන් එකක් එක්ස්ප්‍රියන්ස් එක තමා , බයික් එක තියන ඇන්ගල් එකට එක හාඩ් බ්‍රේක් එකක් ගහලා අත ඇරියනම් කොනර් එකට ආයේ එන්ට වෙන්න තිබ්බා පොරට අදහස ආවේ නෑ , අපි කිව්වට ඌට තප්පර භගයක් වගේ තිබ්බේ ඔක්කම හිතන්න