ඊශ්‍රායල් උන් සල්ලි දෙන ඕන එකෙකුට සවිස් එක දෙනවා , ලන්කන් ආමි එකටත් වෙපන් දුන්නෙ. දැන් මෙහෙ යුද්ධෙ ඉවරනෙ. මේක තම්බි මර්ධනය ගැන ප්‍රස්නයක්
දැන් යුද්දේ ඉවරවුනාට ඒක හින්ද කොච්චර දෙමල සිංහල මිනිස්සු දෙපිලට බෙදිලා මරගත්තද
එක එකාගේ idealism හන්දා
ඉස්රෙල් එවුන් වගේම ගොඩක් බටහිර ජාතීන් මේක බෙදලා වෙන් කරලා තියන්න තමයි උල්පන්දම් දුන්නේ සුද්ද මෙහෙ ඉන්න කාලේ ඉදන්
ඒක ඉස්සර ඉදන් උන්ගේ පාලන තන්ත්රයේ තියෙන මෙකනිස්ම් එකක්
යටත් කරගත්ත ජාතින් දිගටම උන්ගේ අත යට තියාගන්න
වර්තමනෙට ආවොත්
උන්ගේ ප්‍රදානම ඉන්කම් එකක් weapons export කියන්නේ.
wepaons use වෙන්න යුද්ද පවතින්න ඕනේ.
නැතුව කොයිම්ම රටකවත් arms stock pile අවුරුදු 5 ට සැරයක් වත් රිනිව් කරන්නේ නැ. අවශ්‍යතාවයක් හැරුණු කොට
උන් මේ රටේ යුද්දේ continue කරන්න පුළුවන් තරම් යටින් game ගැහුවා.
(යුද්දේ තියා බිබිලෙන් අරන් ගිය පැණි දොඩම් එහෙ හදලා මෙහෙ වදකරන්නත් උන් game ගහපු එකේ මේක මොකක්ද . )
එහෙම බැලුවොත් මුස්ලිම් රටවල් අපිට සැහෙන්න උදවු කරා යුද්දෙදී.
උන්ගේත් යටි අරමුණු තියෙන්න පුළුවන් ,
එත් උදවු කරා මේක ඉවර කරන්න ,
මුන් කරේ පුළුවන් තරම් ඒක අවුළුවන වැඩ.
නොර්වේ හැත්ත ඇවිත් සාම සාකච්චා තියලා සමාදාන කරාද ?
උන් ඇවිත් කරේ LTTE එකට හොඳට grow වෙන්න ඉඩ ඇරපු එක .
තම්බි මර්දනය කියල එකක් නැ,
එහෙම කරන්නත් බැ. එහෙම කරා කියල ප්‍රශ්න විසදෙන්නෙත් නැ.
වෙන්න ඕනේ උන්ගේ මැනුවල් එකට වඩා ලෝකයක් තියෙනවා කියලා උන්ට තේරුම් කරලා දෙන එක. උන්ට නැත්තේ හරිහමං අද්යපන්ය.
දැන් හිට්ලර් ඇවිත් ජෙව්ස් ලා ඉවරකරන්න හැදුව හරිගියාද නෑනේ ,
වෙස්ටර්න් කන්ට්‍රි වලට කවදාවත් තම්බි මර්දනය කියල උන් සම්පුර්ණයෙන් ඉවර කරන්න ඕනේ නැ. උන් ඉන්න කන් ලෝකේ ප්‍රශ්න. ප්‍රශ්න කියන්නේ eventually යුද්ද වලට හේතු ,.
යුද්ද කියන්නේ උන්ට ඉන්කම් මෙතඩ්, කොන්ට්‍රෝල් කරන්න පොයින්ට්.
දැන් ඉස්රෙල් උනුත් ඇහැට ඇහැක් කියලා ගැලරියට ආතල් එකක් දෙන්න මැරුණාට වඩා තව දාස් ගානක් මරලා උන් සුපිරියර් ජාතිය කියල ලොකු එක දෙයි .
හැබයි ප්‍රශ්නේ ඉවරයක් වෙන්නෙත් නැ .දෙපැත්තේම ඉන්න අහිංසක මිනිස්සු මැරෙන එකේ ඉවරයකුත් නැ.
මැරෙන අහිංසක මිනිස්සු ළමයි ගෑනු සත්තු දැකලා දෙපිලට බෙදිලා මරා ගන්න ප්‍රේක්ෂකයන්ගේ ඉවරයකුත් නැ.