උබලා මේවෙලාවෙ කාගෙ පැත්තද ගන්නෙ

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මේ සිද්දියේදී පලස්තිනේ වැරදි නිකන් ඉන්න මිනිස්සුත් මරලා තියනවා. හමුදාවට ඇටක් කරුවනම් වෙනම කතාවක්....
    හැබැයි පවුද්ගලිකව ඔය මුස්ලිම් කල්ලි වලට මම කැමති නැහැ උන්ගේ ආගම අපේ ඇගේ බලෙන් පටවන්න යන....
    ඔව් ඕකුන් සාපයක්
    ඔව් බන්.. එක තමයි Istrail කාරයොන්ගේ අවුල.. උන් ගහන්නේ සාමාන්‍ය මිනිස්සුන්ටත් එක්ක. උන්ට හොයා ගන්න බෑ හමාස් කාරයෝ ඉන්න තැන .. එක හින්ද දීලා දානවා හැම එකාටම .. පොඩි උනුත් එක්කම ඉවරයි ..
    LTTE වගේ තමයි, තුවක්කුව අතේ තියෙද්දි Hamas. ඒක පැත්තකට විසිකරාම civilians. ඔය ගාසා වල Hamas නොවන එකෙක්වත් නෑ බන්.

    දැන් තමයි අයෙත් මැදපෙරදිග යුද්ධේ පටන් ගන්නේ

    මේකට ඉරානේ සෙට් වෙනවා, කටාර් සෙට් වෙවෙනවා
    පුලුවන්තරම් තම්බියො ස්වර්ගෙට යවන්න ඕන
    මේක තමයි හැමෝම කියන්නේ උන් ඉන්නේ මිනිස්සු අතර හැන්ගිලාලු
    ගාසා වල ඔක්කොම එවුන් හමාස් තමයි බන්,
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,693
    11,489
    113
    හඳට කිට්ටුව
    ඔව් ඕකුන් සාපයක්

    LTTE වගේ තමයි, තුවක්කුව අතේ තියෙද්දි Hamas. ඒක පැත්තකට විසිකරාම civilians. ඔය ගාසා වල Hamas නොවන එකෙක්වත් නෑ බන්.

    පුලුවන්තරම් තම්බියො ස්වර්ගෙට යවන්න ඕන

    ගාසා වල ඔක්කොම එවුන් හමාස් තමයි බන්,
    කොහොමත් උන් උන් එකතු වෙනවා, ISIS එක අනිවා පැත්තකින් ගේමට බහි..
     
    • Like
    Reactions: asanka+++ and NRTG

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    IMG_20231009_175254_684.jpg

    :rolleyes:
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    matanam un degolloma ekayi,

    wadak na,

    israel un mehe yudde continue karanna yatin udwu kara,

    muslim ewun already mehe athuluwa loke godak ratwal kanwa.

    they reap what they sow.

    echcharayi.

    (ape wage duppath ratakata munge yudda hinda economical paththen awasi enna puluwan, e ara owata involve wenne nathiwa lankawe ewunwa safe location wala thiyagaththanam iwarayi/.)
     
    • Like
    Reactions: NRTG and asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කොහොමත් උන් උන් එකතු වෙනවා, ISIS එක අනිවා පැත්තකින් ගේමට බහි..
    ඔව් , අන්තිමට ඉශ්‍රායල් වලින් කාලා මුල්ලකට කොටු උනාම ඒක බෙදාගන්න වලිකයි
    Mata eeta wada wena prashna tiyenawa ban owa balana welawe
    මේක නිකන් මැච් එකක් බලනවා වගේ ආතල් වැඩක් බන්.

    anna lankwe kattiyath innwalu wedi kaala maruna set eke :(
    ඔව් ඔව්
    පැත්තක් ගන්ඩ බැහැ හරියට සිද්ධිය දන්නෙ නැති නිසා
    😒
    matanam un degolloma ekayi,

    wadak na,

    israel un mehe yudde continue karanna yatin udwu kara,

    muslim ewun already mehe athuluwa loke godak ratwal kanwa.

    they reap what they sow.

    echcharayi.

    (ape wage duppath ratakata munge yudda hinda economical paththen awasi enna puluwan, e ara owata involve wenne nathiwa lankawe ewunwa safe location wala thiyagaththanam iwarayi/.)
    ඊශ්‍රායල් උන් සල්ලි දෙන ඕන එකෙකුට සවිස් එක දෙනවා , ලන්කන් ආමි එකටත් වෙපන් දුන්නෙ. දැන් මෙහෙ යුද්ධෙ ඉවරනෙ. මේක තම්බි මර්ධනය ගැන ප්‍රස්නයක්

    පලස්තීන
    කොන නැද්ද ඔයාගෙ
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,693
    11,489
    113
    හඳට කිට්ටුව
    ඔව් , අන්තිමට ඉශ්‍රායල් වලින් කාලා මුල්ලකට කොටු උනාම ඒක බෙදාගන්න වලිකයි

    මේක නිකන් මැච් එකක් බලනවා වගේ ආතල් වැඩක් බන්.

    ඔව් ඔව්

    😒

    ඊශ්‍රායල් උන් සල්ලි දෙන ඕන එකෙකුට සවිස් එක දෙනවා , ලන්කන් ආමි එකටත් වෙපන් දුන්නෙ. දැන් මෙහෙ යුද්ධෙ ඉවරනෙ. මේක තම්බි මර්ධනය ගැන ප්‍රස්නයක්

    කොන නැද්ද ඔයාගෙ
    අනිවාර්යෙන්ම, තම්බින්ව නම් මර්ධනය කරන්නම ඕන පිලලයක් තමා
     
    • Like
    Reactions: NRTG and asanka+++

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    ඊශ්‍රායල් උන් සල්ලි දෙන ඕන එකෙකුට සවිස් එක දෙනවා , ලන්කන් ආමි එකටත් වෙපන් දුන්නෙ. දැන් මෙහෙ යුද්ධෙ ඉවරනෙ. මේක තම්බි මර්ධනය ගැන ප්‍රස්නයක්

    දැන් යුද්දේ ඉවරවුනාට ඒක හින්ද කොච්චර දෙමල සිංහල මිනිස්සු දෙපිලට බෙදිලා මරගත්තද

    එක එකාගේ idealism හන්දා

    ඉස්රෙල් එවුන් වගේම ගොඩක් බටහිර ජාතීන් මේක බෙදලා වෙන් කරලා තියන්න තමයි උල්පන්දම් දුන්නේ සුද්ද මෙහෙ ඉන්න කාලේ ඉදන්

    ඒක ඉස්සර ඉදන් උන්ගේ පාලන තන්ත්‍රයේ තියෙන මෙකනිස්ම් එකක්

    යටත් කරගත්ත ජාතින් දිගටම උන්ගේ අත යට තියාගන්න

    වර්තමනෙට ආවොත්
    උන්ගේ ප්‍රදානම ඉන්කම් එකක් weapons export කියන්නේ.

    wepaons use වෙන්න යුද්ද පවතින්න ඕනේ.

    නැතුව කොයිම්ම රටකවත් arms stock pile අවුරුදු 5 ට සැරයක් වත් රිනිව් කරන්නේ නැ. අවශ්‍යතාවයක් හැරුණු කොට

    උන් මේ රටේ යුද්දේ continue කරන්න පුළුවන් තරම් යටින් game ගැහුවා.

    (යුද්දේ තියා බිබිලෙන් අරන් ගිය පැණි දොඩම් එහෙ හදලා මෙහෙ වදකරන්නත් උන් game ගහපු එකේ මේක මොකක්ද . )

    එහෙම බැලුවොත් මුස්ලිම් රටවල් අපිට සැහෙන්න උදවු කරා යුද්දෙදී.

    උන්ගේත් යටි අරමුණු තියෙන්න පුළුවන් ,
    එත් උදවු කරා මේක ඉවර කරන්න ,

    මුන් කරේ පුළුවන් තරම් ඒක අවුළුවන වැඩ.

    නොර්වේ හැත්ත ඇවිත් සාම සාකච්චා තියලා සමාදාන කරාද ?
    උන් ඇවිත් කරේ LTTE එකට හොඳට grow වෙන්න ඉඩ ඇරපු එක .

    තම්බි මර්දනය කියල එකක් නැ,
    එහෙම කරන්නත් බැ. එහෙම කරා කියල ප්‍රශ්න විසදෙන්නෙත් නැ.
    වෙන්න ඕනේ උන්ගේ මැනුවල් එකට වඩා ලෝකයක් තියෙනවා කියලා උන්ට තේරුම් කරලා දෙන එක. උන්ට නැත්තේ හරිහමං අද්‍යපන්ය.

    දැන් හිට්ලර් ඇවිත් ජෙව්ස් ලා ඉවරකරන්න හැදුව හරිගියාද නෑනේ ,

    වෙස්ටර්න් කන්ට්‍රි වලට කවදාවත් තම්බි මර්දනය කියල උන් සම්පුර්ණයෙන් ඉවර කරන්න ඕනේ නැ. උන් ඉන්න කන් ලෝකේ ප්‍රශ්න. ප්‍රශ්න කියන්නේ eventually යුද්ද වලට හේතු ,.

    යුද්ද කියන්නේ උන්ට ඉන්කම් මෙතඩ්, කොන්ට්‍රෝල් කරන්න පොයින්ට්.

    දැන් ඉස්රෙල් උනුත් ඇහැට ඇහැක් කියලා ගැලරියට ආතල් එකක් දෙන්න මැරුණාට වඩා තව දාස් ගානක් මරලා උන් සුපිරියර් ජාතිය කියල ලොකු එක දෙයි .

    හැබයි ප්‍රශ්නේ ඉවරයක් වෙන්නෙත් නැ .දෙපැත්තේම ඉන්න අහිංසක මිනිස්සු මැරෙන එකේ ඉවරයකුත් නැ.

    මැරෙන අහිංසක මිනිස්සු ළමයි ගෑනු සත්තු දැකලා දෙපිලට බෙදිලා මරා ගන්න ප්‍රේක්ෂකයන්ගේ ඉවරයකුත් නැ.
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,953
    2,982
    113
    මෙහෙම පැත්තකුත් තියනවා. ඊශ්‍රායෙල් කියල රටක් තිබ්බෙ නෑ කලින්. ඒක තනිකරම ඉඩම් මංකොල්ලයක්. ඉතින් ඇත්තටම පලස්තීනෙ හිටපු මිනිස්සු උන් එක්ක යුද්ද කරන එකට මොකුත් කියන්නත් බෑ
     
    • Wow
    Reactions: NRTG

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,693
    11,489
    113
    හඳට කිට්ටුව
    දැන් යුද්දේ ඉවරවුනාට ඒක හින්ද කොච්චර දෙමල සිංහල මිනිස්සු දෙපිලට බෙදිලා මරගත්තද

    එක එකාගේ idealism හන්දා

    ඉස්රෙල් එවුන් වගේම ගොඩක් බටහිර ජාතීන් මේක බෙදලා වෙන් කරලා තියන්න තමයි උල්පන්දම් දුන්නේ සුද්ද මෙහෙ ඉන්න කාලේ ඉදන්

    ඒක ඉස්සර ඉදන් උන්ගේ පාලන තන්ත්‍රයේ තියෙන මෙකනිස්ම් එකක්

    යටත් කරගත්ත ජාතින් දිගටම උන්ගේ අත යට තියාගන්න

    වර්තමනෙට ආවොත්
    උන්ගේ ප්‍රදානම ඉන්කම් එකක් weapons export කියන්නේ.

    wepaons use වෙන්න යුද්ද පවතින්න ඕනේ.

    නැතුව කොයිම්ම රටකවත් arms stock pile අවුරුදු 5 ට සැරයක් වත් රිනිව් කරන්නේ නැ. අවශ්‍යතාවයක් හැරුණු කොට

    උන් මේ රටේ යුද්දේ continue කරන්න පුළුවන් තරම් යටින් game ගැහුවා.

    (යුද්දේ තියා බිබිලෙන් අරන් ගිය පැණි දොඩම් එහෙ හදලා මෙහෙ වදකරන්නත් උන් game ගහපු එකේ මේක මොකක්ද . )

    එහෙම බැලුවොත් මුස්ලිම් රටවල් අපිට සැහෙන්න උදවු කරා යුද්දෙදී.

    උන්ගේත් යටි අරමුණු තියෙන්න පුළුවන් ,
    එත් උදවු කරා මේක ඉවර කරන්න ,

    මුන් කරේ පුළුවන් තරම් ඒක අවුළුවන වැඩ.

    නොර්වේ හැත්ත ඇවිත් සාම සාකච්චා තියලා සමාදාන කරාද ?
    උන් ඇවිත් කරේ LTTE එකට හොඳට grow වෙන්න ඉඩ ඇරපු එක .

    තම්බි මර්දනය කියල එකක් නැ,
    එහෙම කරන්නත් බැ. එහෙම කරා කියල ප්‍රශ්න විසදෙන්නෙත් නැ.
    වෙන්න ඕනේ උන්ගේ මැනුවල් එකට වඩා ලෝකයක් තියෙනවා කියලා උන්ට තේරුම් කරලා දෙන එක. උන්ට නැත්තේ හරිහමං අද්‍යපන්ය.

    දැන් හිට්ලර් ඇවිත් ජෙව්ස් ලා ඉවරකරන්න හැදුව හරිගියාද නෑනේ ,

    වෙස්ටර්න් කන්ට්‍රි වලට කවදාවත් තම්බි මර්දනය කියල උන් සම්පුර්ණයෙන් ඉවර කරන්න ඕනේ නැ. උන් ඉන්න කන් ලෝකේ ප්‍රශ්න. ප්‍රශ්න කියන්නේ eventually යුද්ද වලට හේතු ,.

    යුද්ද කියන්නේ උන්ට ඉන්කම් මෙතඩ්, කොන්ට්‍රෝල් කරන්න පොයින්ට්.

    දැන් ඉස්රෙල් උනුත් ඇහැට ඇහැක් කියලා ගැලරියට ආතල් එකක් දෙන්න මැරුණාට වඩා තව දාස් ගානක් මරලා උන් සුපිරියර් ජාතිය කියල ලොකු එක දෙයි .

    හැබයි ප්‍රශ්නේ ඉවරයක් වෙන්නෙත් නැ .දෙපැත්තේම ඉන්න අහිංසක මිනිස්සු මැරෙන එකේ ඉවරයකුත් නැ.

    මැරෙන අහිංසක මිනිස්සු ළමයි ගෑනු සත්තු දැකලා දෙපිලට බෙදිලා මරා ගන්න ප්‍රේක්ෂකයන්ගේ ඉවරයකුත් නැ.
    TFS++
     
    • Like
    Reactions: NRTG and AlphaVille

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    කිසිම යුද්ධයකදී කාගෙවත් පැත්තක් ගන්නේ නෑ මමනම්. යුද්ධ නිර්මාණය කරන්නේ සහ පවත්වාගෙන යන්නේ දේශපාලකයෝ, පූජකයෝ, මාධ්‍ය සහ sadistic පුද්ගලයෝ. ඔය පිරිස ඔක්කොම ගත්තත් ජනගහනයෙන් 5%ක් වත් නැතුව ඇති. මිනිස්සු අති බහුතරයක්ට යුද්ධ අවශ්‍ය නෑ.