උබල ට කොයින්ද කහ 😛

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අඩෝ මේ උඹද කහ හිටෙව්වෙ. මම හිතන් හිටියෙ මයිනගෙ ලොවනව ඇරෙන්න උඹට වෙන වැඩ කරන්න වෙලාව නැතුව ඇති කියල.

    එල එල :lol:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    අමු කහ මිල විවිධාකාරයි.
    550,650,800,900,1200....

    කිලෝ 7කින් එකක් වගේ කුඩු හදා ගත්තෑකි.

    කන් හැන්දෙන් 2ක් දැම්මා නම් ඇති. පාට දුඹුරු, මෙච්චර කල් ඩයි කාලා තියෙන්නේ.

    DIY තම්බද්දී දෙහි කපලා දැම්මාම දුඹුරු වෙන ගතිය අඩු වෙනවා.

    වේළද්දී එක වේලාවක් එනවා පොත්තේ සෙවල වගේ, අව්ව අඩු හින්දා microwave එකේ low temperature විනාඩි 5ක් වගේ දාලා ගත්තාම, ඉතුරු ටික ඉක්මනට වේලෙනවා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    😍ඵළ ඵළ..ඒ වුනාට ඉන්දියන් කහ වල කොලටිය නැහැලු නේද ලංකාවෙ ඒවල..ඉන්දියාවෙ පැත්තක් තියෙනවලු කහ වලටම හොඳ දේශගුණයක් තියෙන.හරියට ලංකාවේ තේ වලට උඩරට පැති වගේ.මම අාටිකල් ඵකක දැක්කෙ..
    ඉන්දියන් කහ පොලිෂ් කරනවා බන් . උන් හොදට පොහොර දාන නිසා කහ ලොකුවට හැදෙනවා පොලිෂ් කරන්න ලේසියි ලු. ඉන්දියන් උන් ගේ කක්කුසු සහ ගොවිපල වල සත්තුන්ගේ ඒවා ඔක්කොම දාන්නේ ඔය ඉන්දියන් කරයනේගේ වගා බිම් වලට
     

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    😍ඵළ ඵළ..ඒ වුනාට ඉන්දියන් කහ වල කොලටිය නැහැලු නේද ලංකාවෙ ඒවල..ඉන්දියාවෙ පැත්තක් තියෙනවලු කහ වලටම හොඳ දේශගුණයක් තියෙන.හරියට ලංකාවේ තේ වලට උඩරට පැති වගේ.මම අාටිකල් ඵකක දැක්කෙ..

    variety grown in Gonagala contains a higher proportion of curcumin, the active ingredient of turmeric which is believed to have anti-inflammatory and antioxidant benefits. It’s used by some to treat arthritis and other conditions. “It also gives a strong colour to Gonagala turmeric, so only a very little turmeric powder is needed for cooking,” he says

    https://www.theguardian.com/global-...c-became-the-new-gold-for-sri-lanka-villagers
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,816
    39,764
    113
    Homagama
    තවම ලොකු වෙලා නැහැ බං ඔය ලොකු උණා නම් බතල වගේ තියෙයි දැනට මාස 7 ක් වගේ වෙන්නේ 😬😬
    මාස 7න් ගැලව්වේ ඇයි බොල. අපරාදේ තව මාස 2ක් තියන්න තිබ්බ හොදට මොරන්න. තව කුඩු වැඩි වෙනවා මේරුවාම
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,962
    13,874
    113
    126
    Hogwarts
    😍ඵළ ඵළ..ඒ වුනාට ඉන්දියන් කහ වල කොලටිය නැහැලු නේද ලංකාවෙ ඒවල..ඉන්දියාවෙ පැත්තක් තියෙනවලු කහ වලටම හොඳ දේශගුණයක් තියෙන.හරියට ලංකාවේ තේ වලට උඩරට පැති වගේ.මම අාටිකල් ඵකක දැක්කෙ..
    Gedara hadana ewa patta quality bn
    Niyama suwada
    Ape gedarat tibila gelewwa kaleketa kalin
    Marama suwadak tinne grind karama
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    අපොයි මාස 9 යනවද. මාත් දාලා තියෙන්නේ අල හැදුනා කියලා දැනගත්තේ කොහොමද. ගහ මැරෙනවද.
    මාස 8 ටෙන් පුළුවන් මල් හැදිලා ගහ කහපාට වෙනවා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,717
    1
    57,886
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ela
    1609257146800.png
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    එල එල
    අපි තම්බලා වේලන්න් කලින් පෙති කපනවා කපලා ලාවට තම්බන්නෙ, එතකොට ගොඩක්ම ඉක්මනට වේලෙනවා
    ඔහොම අල විදියටම වේලුවම හෙන කාලයක් යනවා වේලෙන්න

    අපි කඩෙන් කහ ගන්නෙම නැහැ දන්න කාලෙක ඉඳන්, අපේ අම්මලාගෙ ගෙදර කහ තියනවා විකුනනවත් එක්ක.