අඩෝ මේ උඹද කහ හිටෙව්වෙ. මම හිතන් හිටියෙ මයිනගෙ ලොවනව ඇරෙන්න උඹට වෙන වැඩ කරන්න වෙලාව නැතුව ඇති කියල.
එල එල
එල එල


ඉන්දියන් කහ පොලිෂ් කරනවා බන් . උන් හොදට පොහොර දාන නිසා කහ ලොකුවට හැදෙනවා පොලිෂ් කරන්න ලේසියි ලු. ඉන්දියන් උන් ගේ කක්කුසු සහ ගොවිපල වල සත්තුන්ගේ ඒවා ඔක්කොම දාන්නේ ඔය ඉන්දියන් කරයනේගේ වගා බිම් වලටඵළ ඵළ..ඒ වුනාට ඉන්දියන් කහ වල කොලටිය නැහැලු නේද ලංකාවෙ ඒවල..ඉන්දියාවෙ පැත්තක් තියෙනවලු කහ වලටම හොඳ දේශගුණයක් තියෙන.හරියට ලංකාවේ තේ වලට උඩරට පැති වගේ.මම අාටිකල් ඵකක දැක්කෙ..
අපොයි මාස 9 යනවද. මාත් දාලා තියෙන්නේ අල හැදුනා කියලා දැනගත්තේ කොහොමද. ගහ මැරෙනවද.මාස 9 යි මචං
ඵළ ඵළ..ඒ වුනාට ඉන්දියන් කහ වල කොලටිය නැහැලු නේද ලංකාවෙ ඒවල..ඉන්දියාවෙ පැත්තක් තියෙනවලු කහ වලටම හොඳ දේශගුණයක් තියෙන.හරියට ලංකාවේ තේ වලට උඩරට පැති වගේ.මම අාටිකල් ඵකක දැක්කෙ..
variety grown in Gonagala contains a higher proportion of curcumin, the active ingredient of turmeric which is believed to have anti-inflammatory and antioxidant benefits. It’s used by some to treat arthritis and other conditions. “It also gives a strong colour to Gonagala turmeric, so only a very little turmeric powder is needed for cooking,” he says
මාස 7න් ගැලව්වේ ඇයි බොල. අපරාදේ තව මාස 2ක් තියන්න තිබ්බ හොදට මොරන්න. තව කුඩු වැඩි වෙනවා මේරුවාමතවම ලොකු වෙලා නැහැ බං ඔය ලොකු උණා නම් බතල වගේ තියෙයි දැනට මාස 7 ක් වගේ වෙන්නේ![]()
Gedara hadana ewa patta quality bnඵළ ඵළ..ඒ වුනාට ඉන්දියන් කහ වල කොලටිය නැහැලු නේද ලංකාවෙ ඒවල..ඉන්දියාවෙ පැත්තක් තියෙනවලු කහ වලටම හොඳ දේශගුණයක් තියෙන.හරියට ලංකාවේ තේ වලට උඩරට පැති වගේ.මම අාටිකල් ඵකක දැක්කෙ..
මාස 8 ටෙන් පුළුවන් මල් හැදිලා ගහ කහපාට වෙනවාඅපොයි මාස 9 යනවද. මාත් දාලා තියෙන්නේ අල හැදුනා කියලා දැනගත්තේ කොහොමද. ගහ මැරෙනවද.