නිවන් දකිනකම්Marenakan suffering suffering suffering
Dollar tibath duka dollae nethi unath dukaනිවන් දකිනකම්
nearly 8 million loss10000 USD thibuna kenekta 380di danui paduwa komada![]()
මමත් කියන්නෙ එක. ඩොලර් එක එහේ නගිද්දි ඒ වගේ තුන් ගුනයක් වේගෙන් මෙහෙ බඩු මිල රාක්ක වලම උඩ ගියා. ඩොලර් එක බහිද්දි බඩු මිල අහක බලාගන්නවා.මේක මට පෞද්ගලිකව හිතෙන දෙයක්. මේගොල්ලෝ ඉම්පෝර්ට් restrictions අඩු කරන්න හෝ අයින් කරන්න හදන නිසා USD එක 360 ගණන් වල ඉඳන් මේ දක්වා අඩුවෙන විදිහට ප්ලැන් එකක් execute කලා. මේක මෙයාලා තව පහලට එනකම් ඉඳලා import restrictions අඩු කරයි. එතකොට රටේ USD පිටට යන්න ගත්තම ආයේ USD එක 330+ වගේ වැඩි වෙයි.
USD එක 360 ගණන් වල තියෙද්දී මෙයාලා restrictions අයින් කලා නම් USD එක 450+ ගිහින් inflation එක uncontrollable වෙන එක නවත්තන්න කරන ප්ලැන් එකක් මේක.
මම පෞද්ගලිකව කැමති USD එක අඩුවෙන එකට. මමත් USD SALARY ගන්න කෙනෙක්. නමුත් ප්රශ්නේ තියෙන්නේ USD එක අඩු උනාට බඩුමිල ඒ වේගෙන් අඩු නොවෙන එක.



USD aduwena kota badu mila aduwenne naha kiyannema economy theory ekata pitin karana abnormal siddiyak, oka therum ganna baha kiyalada nondi laal hithagena inne...මේක මට පෞද්ගලිකව හිතෙන දෙයක්. මේගොල්ලෝ ඉම්පෝර්ට් restrictions අඩු කරන්න හෝ අයින් කරන්න හදන නිසා USD එක 360 ගණන් වල ඉඳන් මේ දක්වා අඩුවෙන විදිහට ප්ලැන් එකක් execute කලා. මේක මෙයාලා තව පහලට එනකම් ඉඳලා import restrictions අඩු කරයි. එතකොට රටේ USD පිටට යන්න ගත්තම ආයේ USD එක 330+ වගේ වැඩි වෙයි.
USD එක 360 ගණන් වල තියෙද්දී මෙයාලා restrictions අයින් කලා නම් USD එක 450+ ගිහින් inflation එක uncontrollable වෙන එක නවත්තන්න කරන ප්ලැන් එකක් මේක.
මම පෞද්ගලිකව කැමති USD එක අඩුවෙන එකට. මමත් USD SALARY ගන්න කෙනෙක්. නමුත් ප්රශ්නේ තියෙන්නේ USD එක අඩු උනාට බඩුමිල ඒ වේගෙන් අඩු නොවෙන එක.
මූ කලින් කිව්වේ usd1 360 තියෙනවා කියල, ඊට පස්සේ කිව්වා 330 stabilize වෙයි කියලා දැන් කියනවා 300 උඩට යන්නේ නෑ කියලා. ආයිත්ය 360ට ගියොත් කියයි කලින් කිව්ව වගේ 360 ආවයි කියලාIdala hitala oya page wala tiyena ewa kiyawala idea ekak ganna. Kaatawath ooka hariyata predict karanna ba. Knowledge ekak ganna mewagen. Exact decisions walata yanna epa.
# COPIED from ඉකොනොමැට්ටා Facebook Page.
View attachment 206113
View attachment 206114
View attachment 206115
View attachment 206116
View attachment 206117
View attachment 206118
View attachment 206119
COPIED from / උපුටා ගත්තේ ඉකොනොමැට්ටා Facebook Page එකෙන්