උබල ඩොලර් වලට මොකද කරන්නෙ සින්හලු?

Irugal_Bandara

Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Not selling a single $. Almost 50k thiyenawa

    මූ කලින් කිව්වේ usd1 360 තියෙනවා කියල, ඊට පස්සේ කිව්වා 330 stabilize වෙයි කියලා දැන් කියනවා 300 උඩට යන්නේ නෑ කියලා. ආයිත්ය 360ට ගියොත් කියයි කලින් කිව්ව වගේ 360 ආවයි කියලා
    ------ Post added on May 26, 2023 at 7:04 PM
    Kohomath kauruwath kiyana dewal walin api exact decisions ganna yanna hoda na.

    Habai mama meyage post last year idala kiyawanawa. Habai months keepayakata kalinut ara Fitch solutions kiyana company ekak 390 ta yana kathawa kuwwa welet pora kuwwa egollo predictions denne a welawe country eke situation eka matha idala nisa debt restructuring ehema karagena hari guide lines walata giyot a kiyana rupee depriciations walata yanna widiyak na kiyala.

    Danne na ithin. Kohomath itin rupee eka depreciate unat appreciate unat apita eeka walakwanna bane. Wena deyak baragannawa arenna. Mageth salary income eka enne foreign currency ekakin.​
     
    • Like
    Reactions: sandaru1rox

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    කරන්සි ට්‍රෙඩ් සින් එක දසක වලින් මනින්නෙ බන්, ඉක්මනට ගන්න විකුනන්න ඔන නම් ඩොලර් මිලියන 100ක් වත් ඔන, හිතපම් 2000දි ඩොලර් මිලියන 100ක් දැන් කියක්ද? එත් හැම කරන්සි එකකම බයින් පවර් එක එන්න එන්න අඩු වෙනවා, මොක්ද මුන් ආත පාත නැතිව ප්‍රින්ට් කරනව, බයින් පවර් එක එකාකාරිව තියෙන්නෙ. ඩිනාර් / යෙන් වගෙ කිපෙයක් - එ දෙකත් දැන් ඩවුන්,,

    ලොන්ග් ටර්ම් යන්වා නම් ගොල්ඩ් - ඉඩම් - දැන් බිට්කොයින් තමා, අවුරුදු 10 ++
     
    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    Hamoma import restriction gana kiya kiya dollar hold karanna kiyanawane.
    Bookmark kara ganin, restrictions remove karoth $$ rate ekath mun fixed karala allagena yanawa aniwaryen. Restrictions remove karata $ eka godak wadi wenna denne na.

    Dan nam Dollar saving nam wadak nathi wegena enne. EK eke ara pissek hitiye indrajith kiyala.
    U mekedi nam hari.

    Habai government eken boru kara kara idala eka parama rupees collapse unoth nam dollar tika aragena rata hari yanna puluwan.
    Edata rupees nam wadak na.
     
    Sen-lu

    Well-known member
  • මමත් කියන්නෙ එක. ඩොලර් එක එහේ නගිද්දි ඒ වගේ තුන් ගුනයක් වේගෙන් මෙහෙ බඩු මිල රාක්ක වලම උඩ ගියා. ඩොලර් එක බහිද්දි බඩු මිල අහක බලාගන්නවා. :angry::angry::angry:
    $ එක 340ට විතර තිබ්බ කාලෙ තිබුන බඩු මිල තමා තවම තියෙන්නෙ. ආයෙ $ 340 ට ගියොත් ඕකුන් ඕක ආයෙම බඩු මිල වැඩි කරනව.

    තොග බඩු ඉම්පෝට් කරද්දි මාරම මෙනොපොලි එකක් තියෙනව ඒකයි ඔහොම වෙන්නෙ. සිල්ලර වෙලෙන්දොන්ට එච්චර ලාබයක් නෑ.
    ඒ මදිවට බැල්ලියෝ දැං ගෙන්නන්නෙ අමුම දහ ජරාව.
     
    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    $ එක 340ට විතර තිබ්බ කාලෙ තිබුන බඩු මිල තමා තවම තියෙන්නෙ. ආයෙ $ 340 ට ගියොත් ඕකුන් ඕක ආයෙම බඩු මිල වැඩි කරනව.

    තොග බඩු ඉම්පෝට් කරද්දි මාරම මෙනොපොලි එකක් තියෙනව ඒකයි ඔහොම වෙන්නෙ. සිල්ලර වෙලෙන්දොන්ට එච්චර ලාබයක් නෑ.
    ඒ මදිවට බැල්ලියෝ දැං ගෙන්නන්නෙ අමුම දහ ජරාව.

    Oketh depaththak thiyenawa machan. $340 genapu badu thama thiyenawa market eke no buying power nisa selling patta adui.
    Import karana unta doller nathi nisa $340 kale un $380-390 tath aragena imports karala thiyenawa. Ithin e badu thamath market eke thiyenawa nam un kawadavath price adu karanne na. Karanna bane.. unta waha bonna thamai wenne.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    බහිනවා බහිනවා පට්ට පාඩුයි සල්ලිත් නෑ අතේ. මේක මෙහෙම පස්සට ඇවිත් කඩාගෙන යාවිද ඉස්සරහට සුනාමි ආව වගේ? කවද්ද බන් මුන් නය ගෙවන්න පටන් ගන්නෙ? :rolleyes2: :rolleyes2: :rolleyes2:
    යක්ශයා අප අතරම ඉන්නව කිව්වට අද තමා දැක්කේ 🥲
     
    • Haha
    Reactions: pathaleiretta

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    $ එක 340ට විතර තිබ්බ කාලෙ තිබුන බඩු මිල තමා තවම තියෙන්නෙ. ආයෙ $ 340 ට ගියොත් ඕකුන් ඕක ආයෙම බඩු මිල වැඩි කරනව.

    තොග බඩු ඉම්පෝට් කරද්දි මාරම මෙනොපොලි එකක් තියෙනව ඒකයි ඔහොම වෙන්නෙ. සිල්ලර වෙලෙන්දොන්ට එච්චර ලාබයක් නෑ.
    ඒ මදිවට බැල්ලියෝ දැං ගෙන්නන්නෙ අමුම දහ ජරාව.
    Import karana ungen jarawa yanne deshapaluwonta...
     
    Sen-lu

    Well-known member
  • Import karana ungen jarawa yanne deshapaluwonta...
    අනිව හැම පරිප්පු 1kg වලින්ම සත 50 ක් ගන්න එකෙක්ව මම දන්නව.ඌ පාර්ලිමේන්තුවේ වත් ඉන්න එකෙක් නෙවේ. ඉස්සර නිකන්ම පක්ෂ සංවිධායක කෙනෙක්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    Self Care Meditation GIF by MOODMAN
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,181
    1,416
    113
    40 billlion USD lankawe business karayo ratin eliye thiyan indala kiyana katahwa hari wage.. usd price adu weddi un lost wewi kiyala lanakwata adinawa mata penne..oken 25% lankawata awath usd eka 230 ta withara bahiwi
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    Kohomath kauruwath kiyana dewal walin api exact decisions ganna yanna hoda na.

    Habai mama meyage post last year idala kiyawanawa. Habai months keepayakata kalinut ara Fitch solutions kiyana company ekak 390 ta yana kathawa kuwwa welet pora kuwwa egollo predictions denne a welawe country eke situation eka matha idala nisa debt restructuring ehema karagena hari guide lines walata giyot a kiyana rupee depriciations walata yanna widiyak na kiyala.

    Danne na ithin. Kohomath itin rupee eka depreciate unat appreciate unat apita eeka walakwanna bane. Wena deyak baragannawa arenna. Mageth salary income eka enne foreign currency ekakin.​
    Fitch rating solutions thamai lankaawa 2022 bankrupt wenna loku probability emak thiyenawa kiyala 2018 indan kiwwe.ethakota gotage set eka kale unta benala itn eke rupavahini eke pasuwiparamada mokadda magule kegassapu eka. Un USD rate eka 390 range ekata yanawa kiwwe Ranil ewilla rata stabilize karagena yana dawas wala..mathaka widihata December wage. Mamanam LKR eka true value ekata exchange wenna one nethtgan aaye parana sellamama thamai. etgakota LKR kiyanne high risk asset ekak

    40 billlion USD lankawe business karayo ratin eliye thiyan indala kiyana katahwa hari wage.. usd price adu weddi un lost wewi kiyala lanakwata adinawa mata penne..oken 25% lankawata awath usd eka 230 ta withara bahiwi
    Ekath ara lankaawe lokuma menika wage kathaawakda danne nehe. Matanam USD eka hari gaanata ewilla rata stabilize wenna one.
    ------ Post added on May 26, 2023 at 10:24 PM
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Fitch rating solutions thamai lankaawa 2022 bankrupt wenna loku probability emak thiyenawa kiyala 2018 indan kiwwe.ethakota gotage set eka kale unta benala itn eke rupavahini eke pasuwiparamada mokadda magule kegassapu eka. Un USD rate eka 390 range ekata yanawa kiwwe Ranil ewilla rata stabilize karagena yana dawas wala..mathaka widihata December wage. Mamanam LKR eka true value ekata exchange wenna one nethtgan aaye parana sellamama thamai. etgakota LKR kiyanne high risk asset ekak.
    ------ Post added on May 26, 2023 at 10:24 PM

    Methana podi misunderstanding ekak tiyenawa. Fitch ratings la lankawa gana 2021 ta kalin idan kuwwa hama deyakma hari. ekane egollo 2022 ta kalin idanma ape banks wala ehemat ratings adu kale.

    But December wala oya 390 ta yana kathawa kuwwe Fitch ratings nemei Fitch solutions kiyala financial analysis karana Institution ekak. ooka godak aya Fitch ratings kuwwa kiyana widiyata tamai terum gatte. Oya Institutions dekama Fitch Group ekata tamai ownership eka.

    But Fitch solutions boruwak kuwwa nemei. Egollo december wage kaale e dunna analysis eka dunne IMF director board approval eka labila nati mohothaka. E kiyanne IMF programme eka execute nowi a welawe country eke tiyena situation eka base karagena.

    Kohomath oya exchange rate prediction eka ehema exactly kiyanna puluwan deyak nemei. oke demand and supply ekata kochchara external dewal balapanna puluwanda.

    Mama ara kalin kuwwa wage Kohomath itin rupee eka depreciate unat appreciate unat apita eeka walakwanna bane. Wena deyak baragannawa arenna.​
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    Hithaganna baruwa inne sinhalu $ tikata moakda karanne kiyala..
    Mehema aduwenna ranila gemak gahapu widiha hithagannath ba giya awurudde rata thibba hatiyata

    රනිලා ගේමක් ගැහුවා කියල හිතාගෙන ඉන්න එවුන්ට නං කරන්න දෙයක් නොතේරෙන එකේ පුදුමයක් නෑ 😂😂🤣🤣🤣🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    ඒක තමයි අපි මුලින්ම කිව්වේ FD දාන්න කියලා
    FD දැම්මා පට්ටම ලාබයි
     
    • Like
    Reactions: EVC