උබල ඩොලර් වලට මොකද කරන්නෙ සින්හලු?

Irugal_Bandara

Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Uba kiyaka wage vadi vimak expect karanawada?
    Mata hithena vidiyata nam $1 rupee 10 kata wada wadi wenne na.

    Ubala $$ saving thiya gannawa nam aurudu 5k vath thiya ganna hitha hadagena.
    Thawa aurudakata 2ka ta loku wadi vimak nam wenne na loweth.
    Hithana taram impact ekak imports walin next year 1st quarter pahu wenakan nowennath ida tiyenawa. Mokada restrictions adu wunat imports karanne godak bank loans & bank facilities walin. FD rates bassata bank loan rates yanne 22 - 25% and OD facility yanne 28%. Banking loan rates business friendly situation eka kata enna next year wath wei. Not sure.

    mokada oya rates walata samahara importers la import karanne na. Dollar rate ekath ekka samahara badu gennala wadak na. Price wadi nisa demand eka na. Anika oya loan rates walata business eka profit pita geniyanna amarui. Aduma tarame 15% wath bank loan rate eka enna one. Natnam business terumak na. Anith eka minissunta dan tiyena living cost and tax cases ekka spendable income ekath adu wela nisa goods walata tiyena demand eka lokuwata up wennet nane.

    Mageth salary down the lane..​
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,750
    113
    ලිම්පෝපෝ කන්දෙ
    10000 USD thibuna kenekta 380di danui paduwa komada:(

    මගෙ ලග මේ වෙලේ $138,996.67ක් තියෙනවා බං. මේක දැන් හෝ කලින් රුපියල්වලට මාරු කරලා නම් කිසිම තේරුමක් නෑ. මම නම් ආර්ථිකය ස්ථාවර වෙනකං තව අවුරුදු 5ක් හරි ඉන්නවා. ඊට පස්සෙත් ලොකු පාඩුවක් වුනොත් අවුලක් නෑ.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,631
    6,362
    113
    මගෙ ලග මේ වෙලේ $138,996.67ක් තියෙනවා බං. මේක දැන් හෝ කලින් රුපියල්වලට මාරු කරලා නම් කිසිම තේරුමක් නෑ. මම නම් ආර්ථිකය ස්ථාවර වෙනකං තව අවුරුදු 5ක් හරි ඉන්නවා. ඊට පස්සෙත් ලොකු පාඩුවක් වුනොත් අවුලක් නෑ.
    ow ekko PFC aheka thiyanna one.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,750
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Oketh depaththak thiyenawa machan. $340 genapu badu thama thiyenawa market eke no buying power nisa selling patta adui.

    අන්න ආර්පිකෝ එකේ, කලින් තුන් හතර ගුනයක් බොරුවට ගනන් වෑඩි කරපු සෙල්ලම් බඩුවලට 40%කින් ඩිස්කවුන්ට් දීලා. :lol:

    Dollar tibath duka dollae nethi unath duka

    රත්තරන් බඩු ගොඩක් තියෙද්දිත් ඔහොම තමයි බං.
    ------ Post added on May 28, 2023 at 12:02 PM
     

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    අන්න ආර්පිකෝ එකේ, කලින් තුන් හතර ගුනයක් බොරුවට ගනන් වෑඩි කරපු සෙල්ලම් බඩුවලට 40%කින් ඩිස්කවුන්ට් දීලා. :lol:



    රත්තරන් බඩු ගොඩක් තියෙද්දිත් ඔහොම තමයි බං.
    ------ Post added on May 28, 2023 at 12:02 PM

    Arpico nam oka dan aurudu 10ka vithara idala karanawa bn.
     
    • Like
    Reactions: Kolama

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඩොලර් හම්බකරත් යාදෙන්නෙ නැති උන් ඉන්නවා 😄
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    USD aduwena kota badu mila aduwenne naha kiyannema economy theory ekata pitin karana abnormal siddiyak, oka therum ganna baha kiyalada nondi laal hithagena inne...
    මට හිතෙන්නෙ ඒක මේ ලංකාවෙ ටිපිකල් හොර බිස්නස්කාරයොන්ගෙ වැඩක් බං. උං ඒ ලාබෙ දෙන්නෙ නෑ මිනිස්සුන්ට