උබල හරක් මස් කනවද බං

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    me moda uttala hinda thamayi, lankawe kaluwo protein adu wela kota mati mollu une :(
    ප්‍රෝටීන් වලින් විතරක් නෙවෙයි බං, හැම පැත්තෙන්ම ගොබ්බ ගති පුරුදු කළේ ඔය සෙට් එක... ඊට පස්සේ ජාතික වීරයෝ කියලා ලේබල් ගහ ගත්තා...

    ඇත්තටම වැඩ්ඩො ටිකට ශොට් එක දීලා පට්ටම අන්තවාදී තැන් වලට මිනිස්සු ගෙනිච්චා...
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    ඉස්සර මට මතකයි අපේ ආච්චි සතියට පාරක් අනිවරෙන් හරක් මස් හදල දෙනවා මට කන්න, කියල ලේ වඩනවා කියල. ඊට පස්සේ එකපාරටම හරක් මස් ගෙන එක නැවැත්තුව පවු කියල. ආගම දහමට වැඩිපුර නැබුරු උන නිසාද දන්නේ නැ.
    ලෙ වඩනවා කියන්නෙ පීකුදු වල ලු, එ වුනාට එක වැඩිය කන්න බෑ මට නම්

    ප්‍රෝටීන් වලින් විතරක් නෙවෙයි බං, හැම පැත්තෙන්ම ගොබ්බ ගති පුරුදු කළේ ඔය සෙට් එක... ඊට පස්සේ ජාතික වීරයෝ කියලා ලේබල් ගහ ගත්තා...

    ඇත්තටම වැඩ්ඩො ටිකට ශොට් එක දීලා පට්ටම අන්තවාදී තැන් වලට මිනිස්සු ගෙනිච්චා...
    තම්බි සහා කුරුස කාරයො නම් හරක් මස් කන්වා
    ------ Post added on Oct 9, 2025 at 6:59 AM
     
    • Wow
    Reactions: nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,595
    113
    ක්ෂීරපායි සත්තුන්ගෙ මස් කන ඔක්කොම පොන්නයො. එච්චරයි
    එතකොට උපන්දා ඉඳලා හරක් මස් කන ඇමෙරිකන් යුරෝප් සුදු මහත්තැන්ලා පොන්නයොද? ⁣ඔය හොඳට තඩි පොලුවලින් සැප දීගෙන ඉන්නේ
     
    Last edited:

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    me moda uttala hinda thamayi, lankawe kaluwo protein adu wela kota mati mollu une :(

    තැරි දාර මොළබාග, මෝඩයො, කැත කොට උන් පරම්පරාවටක් බිහිවුනා ඉතින්. දැන් පේනවනෙ එළකිරිය උනත් බැලුවම.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,729
    113
    සේදවත්ත
    සමහර අනාත ජීවිත තියනවා ගෙදර ගේන් නෑ පිට ගියාම මලපෙරේතයො වගේ කන උන්. උන් කාටද මේ බොරුව කරන්නේ , උන්ගේ ගෙවල් වල ඔක්කම උන් පෙරේත තට්ටුවට එන යක්කු වගේ කන්නේ . කාලකන්නි ජීවිත
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,595
    113
    අපේ ගෙවල් ලඟ සීයා කෙනෙක් මළා ළඟදි වයස අනූ ගානක්. පොර හොඳට හරකා, ඌරා කාලා ලාවට වගේ අඩියක් ගහලා ජීවත් වුනේ. ඉහෙන් බහින ලෙඩක් තිබුනේ නෑ. මැරෙන්න අන්තිම සතියේ විතරයි ඇඳේ හිටියේ. එතකල් හොඳට ඇවිදලා කරලා හිටියා
     
    • Love
    Reactions: Don GasCan

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    සමහර අනාත ජීවිත තියනවා ගෙදර ගේන් නෑ පිට ගියාම මලපෙරේතයො වගේ කන උන්. උන් කාටද මේ බොරුව කරන්නේ , උන්ගේ ගෙවල් වල ඔක්කම උන් පෙරේත තට්ටුවට එන යක්කු වගේ කන්නේ . කාලකන්නි ජීවිත
    ape gedara nam kawruth kanne nehamama vithray kanne.kaden haraka ura eluwa ona deyak kanawa.nikam hambunoth umba kiwwa wage bath nethiwa masma erala daanawa bada pelenna.
     
    • Love
    Reactions: nalin0001

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,934
    4,371
    113
    කොලෙස්ටරෝල් එන්නැද්ද බං කාලයක් කද්දි.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අපේ ගෙවල් ලඟ සීයා කෙනෙක් මළා ළඟදි වයස අනූ ගානක්. පොර හොඳට හරකා, ඌරා කාලා ලාවට වගේ අඩියක් ගහලා ජීවත් වුනේ. ඉහෙන් බහින ලෙඩක් තිබුනේ නෑ. මැරෙන්න අන්තිම සතියේ විතරයි ඇඳේ හිටියේ. එතකල් හොඳට ඇවිදලා කරලා හිටියා
    ape siyath ehema thma 101 n male.anthima kale wenakam watthe wada kala
     
    • Wow
    Reactions: nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,595
    113
    සමහර අනාත ජීවිත තියනවා ගෙදර ගේන් නෑ පිට ගියාම මලපෙරේතයො වගේ කන උන්. උන් කාටද මේ බොරුව කරන්නේ , උන්ගේ ගෙවල් වල ඔක්කම උන් පෙරේත තට්ටුවට එන යක්කු වගේ කන්නේ . කාලකන්නි ජීවිත
    මොකක්ද බං ඒ ගෙදරට මස් වර්ග ගේන්නේ නෑ කියන විකාරය. ඉතිං ගෙදර ඉන්න උන්ගේ ඇඟේ තියෙන්නෙත් ඒ වගේම මස්, ලේ, බොකු බඩවැල් තියෙන ශරීරනේ.
     
    • Like
    Reactions: War Fighter

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,729
    113
    සේදවත්ත
    ape gedara nam kawruth kanne nehamama vithray kanne.kaden haraka ura eluwa ona deyak kanawa.nikam hambunoth umba kiwwa wage bath nethiwa masma erala daanawa bada pelenna.
    උබට කොන්දක් නැද්ද මස් ටිකක් ගෙනල්ලා ගෙදර උයන් කන්න .

    මොකක්ද බං ඒ ගෙදරට මස් වර්ග ගේන්නේ නෑ කියන විකාරය. ඉතිං ගෙදර ඉන්න උන්ගේ ඇඟේ තියෙන්නෙත් ඒ වගේම මස්, ලේ, බොකු බඩවැල් තියෙන ශරීරනේ.
    මිනීමස් කනවද ?
    ------ Post added on Oct 9, 2025 at 9:42 AM
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Meat poultry is good food.
    Rice and other starch is next to useless (unless you are doing heavy lifiting), convered to simple sugars inside and binds to just about every tissue in your body.
    Also rice is digested fast, so you get hungry again quickly, as opposed to eating a meal with meat in it which will take longer to digest - so you wont get hungry quickly.
    Best combo is meat (beef, chicken, pork)+ eggs + fibre (veges) - just stay away from rice
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    උබට කොන්දක් නැද්ද මස් ටිකක් ගෙනල්ලා ගෙදර උයන් කන්න .

    gedara genath perethya wage hadagena kanna behane ban.lamy dennek innawa e dennath kanne neha,gani kanneth neha.Aka mathi dewal uyala denna kiyala bala karanna behane ban.
    ------ Post added on Oct 9, 2025 at 9:42 AM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    හරක් මස් කිලෝ එක 2,400නම් ලාභයිනෙ ඌරට වඩා. යකෝ ඌරා 3,000ක් වෙනව කිලෝ එක. ඇති ලබ්බකුත් නෑ.
    අපේ නම් ගෙදරට මොන ලබ්බක් වුනත් ගේතැහැකි. හැබැයි කලින් හදල නැති නිසා හැදුවට පස්සෙ කන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ. 🥴
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,729
    113
    සේදවත්ත
    gedara genath perethya wage hadagena kanna behane ban.lamy dennek innawa e dennath kanne neha,gani kanneth neha.Aka mathi dewal uyala denna kiyala bala karanna behane ban.

    @rm1980 ඔයා ගෙනල්ලා ඔයා උයන්න . උයන එක ගෑනිගේ වැඩක් පමණක් නෙමෙයි. ලමයින්ට දියන් ඔය මානසික බැරියර් එක කඩහන් ගෙදර . මුලින් තනියෙන් කනකොට කෑල්ලක් දෙකක් දියන් රස වැටුනම එනවා ඇඹලයෝ වගෙ
     
    • Wow
    Reactions: nalin0001

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    gedara genath perethya wage hadagena kanna behane ban.lamy dennek innawa e dennath kanne neha,gani kanneth neha.Aka mathi dewal uyala denna kiyala bala karanna behane ban.

    @rm1980 ඔයා ගෙනල්ලා ඔයා උයන්න . උයන එක ගෑනිගේ වැඩක් පමණක් නෙමෙයි. ලමයින්ට දියන් ඔය මානසික බැරියර් එක කඩහන් ගෙදර . මුලින් තනියෙන් කනකොට කෑල්ලක් දෙකක් දියන් රස වැටුනම එනවා ඇඹලයෝ වගෙ
    gedara genath uyla ,taniyma kaala walan mutti hodanawata wada hondayi kaden kana eka ban.e gollange kemetthne ban gedara anek aya mas maalu unath kanna kemathi neha ban.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,595
    113
    ඇලජික් නැත්නම් බොලාගේ වයිෆ්ලට කොහොම හරි හරක් මස් කෑල්ලක් කවපල්ලා. වැඩේ ගොඩ දාගත්තොත් බොලාට වෙන ගෑනු දිහා හැරිලවත් බලන්න හිතෙන්නේ නැති වෙයි.
     
    • Love
    Reactions: Bitter Truth

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඇලජික් නැත්නම් බොලාගේ වයිෆ්ලට කොහොම හරි හරක් මස් කෑල්ලක් කවපල්ලා. වැඩේ ගොඩ දාගත්තොත් බොලාට වෙන ගෑනු දිහා හැරිලවත් බලන්න හිතෙන්නේ නැති වෙයි.
    e moko