උබ ජනාධිපති උනොත්

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මිනිස්සු ඉල්ලන දේ මාධ්‍ය දෙනවා කියල දෙයක් නෑ මචන් ..හොදට බලහන් සිරසේ වගේ කරන්නේ මිනිසුන්ට බලෙන් ඔබ්බවන එකයි

    :no::no::no: මිනිස්සු අකමැති නං බලන්නේ නෑ නේ :) එහෙම නං මාධ්‍ය පෙන්නන්නෙත් නෑ නේ , මාධ්‍යට බලෙන් ඔබ්බවන්න පුළුවන් බොහොම පොඩි සීමාවකට විතරයි. ඒ කිව්වේ ඕනෙම රටක ජනප්‍රිය සංස්කෘතියේ පුංචි වෙනසක් කරන්න විතරයි මාධ්‍යයට පුළුවන් , ජනප්‍රිය සංස්කෘතිය මොකක්ද කියල තීරනය කරන්නේ ජනතාව . ජනප්‍රිය සංස්කෘතිය කිව්වේ ඒ ඒ සමාජය තුල මේ මොහොතේ විවිධ සබ්ජෙකට් වලින් ජනප්‍රිය දේ , ඒ කිව්වේ ටෙලි නාට්‍ය වලින් නං > මෙගා ටෙලි නාට්‍ය , ෆිල්ම් වලින් නං > ඉතිහාස ෆිල්ම් , දේශපාලනෙන් නං > දේශපාලකයන්ගේ ජෝක්ස් ... වගේ සහ තව තව නොයෙකුත් දේවල් එකතූ වෙලා හැදෙන මුළු සංස්කෘතියට තමයි කෙටියෙන් කියන්නේ ජනප්‍රිය සංස්කෘතිය කියල , මේක කියවනකොටම තේරෙනවා ඔය ජනප්‍රිය සංස්කෘතිය කියන එකෙන් අදහස් වෙන්නේ මිනිස්සු ඒ මොහොතේ ඉල්ලන දේ කියල , ඉතින් වර්තමානේ ජනමාධ්‍ය වැඩ කරන්නේ ඔය ජනප්‍රිය සංස්කෘතිය වෙනුවෙන් තමා .
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura

    වර්තමානයේ රටක සංස්කෘතිය 99%ක්ම රඳන්නෙ මාධ්‍ය මත.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    මීඩියා පරයො රියලිටි කර කර කෙල්ලො කොල්ලන්ගෙ රෙදිගලවල පෙන්නල මාකට් කරනව ..! අර ස්ටාර් කියයි මේ ස්ටාර් කියයි ..ඕව මිනිස්සු ඉල්ලන දේවල් ද බන් .."නිස්සු අකමැති නං බලන්නේ නෑ නේ " නෙමෙයි බලෙන් බලවනවා වගේ දෙයක් කරන්නේ ..!! කුට උපක්‍රම යොදල මිනිස්සු මුලා කරලා තියෙන්නේ මිඩියා කාරයෝ ..!!
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ජොසී;19009672 said:

    අනේ මන්ද ඉතින් මං සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යනයට ඉගෙන ගත්ත විදිහට නං ඕනෙම රටක මාධ්‍ය සංස්කෘතිය රඳන්නේ ඒ රටේ සංස්කෘතිය මත . :D

    කොහොම හරි මං නං කියන්නේ රටේ මාධ්‍ය හැදෙන්න නං රටේ මිනිස්සු හැදිලා ඉන්න ඕනේ කියන එක :rofl:
     
    thanujaka

    Well-known member
  • ඇත්ත මචන් :(:( සහතික ඇත්ත .. තව එක ප්‍රශ්නයක් ඉතුරු වෙලා තියනවා මචන්
    එකත් අහන්නම් අන්තිමේ :sorry::sorry:

    කොතනද මචන් අපිට වැරදුනේ

    ඒක නං ලංකාවේ මිනිස්සුන්ගේ ස්වාභාවයමද කොහෙද බං..:sorry:
    ඉතිහාස කතාවක් අරං බලපන් හැම කතාවක්ම අවසානයේ ඉවරවෙන්නේ කවුරුහරි උගේම පැත්තේ එකෙක් කරන පාවාදීමක් නිසා..
    ලංකාව සුද්දෝ අල්ලගත්තේම කොහොමද? තනිකර අපේ උන්ම තුට්ටු දෙකකට කරපු පාවාදීම් නිසා..
    මහතලා සටන,සරදියෙල්ට වෙනකම්ම ඕව තමා උනේ..
    ජාතියක් විදිහට මං හිතන්නේ ජාන වලින්ම අපේ උන් පට්ට කුහකයිද කොහෙද බං..
    ඉතිහාසේ සුද්දන්ගේ සල්ලි වලට රජ්ජුරුවන්ව, සිංහල නායකයන්ව පාවා දෙන්න ඕන තරං සිංහල මිනිස්සු හිටියද උඹ කොතනකදිම හරි දැකල තියෙනවද සල්ලි වලට උන්ගේ නායකයන්ව පාවා දීපු සුද්දෙක් ගැන සදහනක්.. මම නං අද වෙනකං දැකල නෑ.. ඇයි මොකාද ඒ කාලේ රජ්ජුරුවන්ට, අධිකාරම්ලට, වන්නියා ලට සල්ලි තිබුනේ නෑ කියලද, නෑ ඕන තරං තිබ්බ..
    ඕක බං මිනිස්සුන්ගේ හැටියක්ද කොහෙද?
    වැරදිච්ච තැනක් ගැන කියන්න මමවත් දන්නේ නෑ බං..
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අනේ මන්ද ඉතින් මං සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යනයට ඉගෙන ගත්ත විදිහට නං ඕනෙම රටක මාධ්‍ය සංස්කෘතිය රඳන්නේ ඒ රටේ සංස්කෘතිය මත . :D

    කොහොම හරි මං නං කියන්නේ රටේ මාධ්‍ය හැදෙන්න නං රටේ මිනිස්සු හැදිලා ඉන්න ඕනේ කියන එක :rofl:

    :no::no::no: එහෙනම් ඉතින් මාධ්‍ය සදාචාරයක් ඕනේ නෑ නේ මචන්
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    අනේ මන්ද ඉතින් මං සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යනයට ඉගෙන ගත්ත විදිහට නං ඕනෙම රටක මාධ්‍ය සංස්කෘතිය රඳන්නේ ඒ රටේ සංස්කෘතිය මත . :D

    කොහොම හරි මං නං කියන්නේ රටේ මාධ්‍ය හැදෙන්න නං රටේ මිනිස්සු හැදිලා ඉන්න ඕනේ කියන එක :rofl:
    මේක මචං විවාදයකට අරං යන්න ඕන ප්‍රශ්ණයක්.
    :yes: :yes: :yes: :yes: :lol: :lol: :lol: :lol:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,138
    3,139
    113
    Byyoi toiiyoi Atbara yudhdhayak athi karanawa. Biyyo tikata terrorist label eka gahala gas gahala marala dhaanawa
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඒක නං ලංකාවේ මිනිස්සුන්ගේ ස්වාභාවයමද කොහෙද බං..:sorry:
    ඉතිහාස කතාවක් අරං බලපන් හැම කතාවක්ම අවසානයේ ඉවරවෙන්නේ කවුරුහරි උගේම පැත්තේ එකෙක් කරන පාවාදීමක් නිසා..
    ලංකාව සුද්දෝ අල්ලගත්තේම කොහොමද? තනිකර අපේ උන්ම තුට්ටු දෙකකට කරපු පාවාදීම් නිසා..
    මහතලා සටන,සරදියෙල්ට වෙනකම්ම ඕව තමා උනේ..
    ජාතියක් විදිහට මං හිතන්නේ ජාන වලින්ම අපේ උන් පට්ට කුහකයිද කොහෙද බං..
    ඉතිහාසේ සුද්දන්ගේ සල්ලි වලට රජ්ජුරුවන්ව, සිංහල නායකයන්ව පාවා දෙන්න ඕන තරං සිංහල මිනිස්සු හිටියද උඹ කොතනකදිම හරි දැකල තියෙනවද සල්ලි වලට උන්ගේ නායකයන්ව පාවා දීපු සුද්දෙක් ගැන සදහනක්.. මම නං අද වෙනකං දැකල නෑ.. ඇයි මොකාද ඒ කාලේ රජ්ජුරුවන්ට, අධිකාරම්ලට, වන්නියා ලට සල්ලි තිබුනේ නෑ කියලද, නෑ ඕන තරං තිබ්බ..
    ඕක බං මිනිස්සුන්ගේ හැටියක්ද කොහෙද?
    වැරදිච්ච තැනක් ගැන කියන්න මමවත් දන්නේ නෑ බං..
    ලංකාව ඉන්දියාව වගේ රටවල් බටහිර ආක්‍රමණ හමුවේ වැටුනා බං. ඒ කාලෙ මිනිස්සු ජීවිතේ ගැටගහගන්න මහන්සි උනා ඇරෙන්න, දියුණුවක් ගැන නොහිතපු යුගයක් වුනා. ඒ නිසා අපේ සංස්කෘතිය, තාක්ෂණය, දියුණු සමාජය වගේ ගොඩක් දේවල් අපිට නැති වෙලා ගියා.
     
    :(:(:( සීඩ්හලයා කවද හරි වද වෙන්නේ මුස්ලිම් එකාලවත් , කතෝලික මිනිහවත් නිසා නෙමෙයි
    අපේම උන් නිසා.!! අපේ උන්ගේ තියන කුහක කම නිසා .!
    බුදුහාමුදුරුවෝ එක තැනක තියනවනේ
    යකඩේ විනාශ වෙන්නේ යකඩේ හැදෙන මලකඩ වලින් ම කියල ..:(
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    :no::no::no: එහෙනම් ඉතින් මාධ්‍ය සදාචාරයක් ඕනේ නෑ නේ මචන්

    අන්න හරි , මාධ්‍ය සධාචාරය ඕනේ රටේ සංස්කෘතිය වැරදි පාරක යනවා නං ඒකට අතර මැදියෙක් විදිහට , උදාහරණයක් විදිහට ඉතියෝපියාව වගේ රටක මාධ්‍ය මිනිස්සුන්ගේ සංස්කෘතිය මේකයි කියල ඒ දේම දෙන්නේ නෑ , උන් කරන්නේ තමන් මිනිස්සුන්ට දෙන දේ ගැන ස්වයන් වාරණයක් හදා ගන්න එක. ඒක මාධ්‍ය සදාචාරය කියලත් කියන්න පුළුවන්, මාධ්‍ය සදාචාරය කියන්නේ සංකල්පයක් විතරයි. ලංකාවේ වගේ ආකල්ප වර්ධනය හෙමින් වෙන රටකට ගැලපෙන්නේ සංකල්ප නෙවෙයි , විධිමත් වාරණ. දැන් වැඩේ වෙලා තියෙන්නේ එහෙම වාරණ ක්රියාත්මකට කරන්න පුළුවන් විදිහේ පාලකයෙක් වත් රටේ නැති එක . මේ හැම ප්‍රශ්නෙම කොහෙන් ගියත් අන්තිමට කනෙක්ට් වෙන්නේ රටේ ජනතාව + පාලකයන්ට තමා :lol:

    ජොසී;19009717 said:
    මේක මචං විවාදයකට අරං යන්න ඕන ප්‍රශ්ණයක්.
    :yes: :yes: :yes: :yes: :lol: :lol: :lol: :lol:

    :yes::yes::yes::yes::yes: :lol::lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    පලමු වසර තුල

    1.තායි ඇඩ් වගේ මුලින්ම පට්ට ඇඩ් ටිකක් හදල ටිවී වල දානව. (Innovation and inspiration)
    ඒකට පාර්ලිමේන්තුවෙන් පනතක් ගෙනත් හැම නාලිකාවකම රජයට සම්බන්ද ඇඩ්z වලට ෆ්‍රී දවසට පැයක දෙකක air time එකක් ගන්නව. Adz ඔලුවලට පට්ට ගහනව. :) (මේක අනිවා වැඩ කරනව.
    Ex- රෙදි සෝදන සබන් වර්ගයක් හිසේ කැක්කුමට ගන්න බේතක් මතක් කරගන්න?)

    2.මාධ්‍යට වාර්තා කල හැකි සහ නොහැකි ලෙසට පුවත් වර්ග කරනව. ඒ නීතිය කඩන අය රාජ්‍ය දෝහී විදියට පනත් සම්මත කරගන්නව. (The less they know, the better) ;)

    3.Internationally legal porn ලංකාව තුලත් legalize කරනව. නමුත් නව නිර්මාන කිරීම හෝ විකිනීම තහනම් කරනව. අන්තර්ජාල වාරනය හා හාඩ් වල ගබඩා කිරීම් නීති ඉවත් කරනව. :rofl: (copyright නීති නොවේ.)

    4.නව විවෘර්ත කිරීම් ඇතුලු සියලුම දේට විශේශ උත්සව සංවිධානය අත්හිටුවනව. ඒ වෙනුවට අදාල දෙපාර්තමේන්තුවෙන් සරල තේ මේසයක් සංවිධානය කරවනව.

    5.සෑම ශිශ්‍යයෙක්ම පාසල තුල ක්‍රීඩාවක් කිරීම අනිවාර්‍ය කරනව. :D

    6.මාර්ග් නීති වල දඩය අඩු කරල වැරදීම් සිදුවිය හැකි බහුල තැන්වලට විකල්ප ක්‍රම යොදවනව.
    දඩ ගෙවීමේ ක්‍රමය වෙනස් කරල ඕනෑම තැපල් කාර්යාලයකින් ගෙවිය හැකි කරල අදාල ලයිසන් එක ගෙදරට තැපෑලෙන් එන ක්‍රමයක් හදනව. :P

    ඉතුරුව පස්සෙ දාන්නම්.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    :(:(:( සීඩ්හලයා කවද හරි වද වෙන්නේ මුස්ලිම් එකාලවත් , කතෝලික මිනිහවත් නිසා නෙමෙයි
    අපේම උන් නිසා.!! අපේ උන්ගේ තියන කුහක කම නිසා .!
    බුදුහාමුදුරුවෝ එක තැනක තියනවනේ
    යකඩේ විනාශ වෙන්නේ යකඩේ හැදෙන මලකඩ වලින් ම කියල ..:(

    ඔන්න ඕක මං කියනකොට මං හම්බයෙක් උනා නේ :P:rofl:
     
    thanujaka

    Well-known member
  • ජොසී;19009672 said:
    වර්තමානයේ රටක සංස්කෘතිය 99%ක්ම රඳන්නෙ මාධ්‍ය මත.

    අද මාධ්‍ය කියන්නෙත් බිස්නස් එකක් බං
    මාධ්‍ය කරන්නේ මිනිස්සුන්ගේ ස්වාභාවය දිහා බලාගෙන ප්‍රේක්ෂකයන්ට ගැලපෙන දේ දෙන එක..
    ලංකාවේ තනිකර මාධ්‍යයේ යන්නේ ඕපදූප, එකට හේතුවත් ඉතිං ලංකාවේ මිනිස්සු ඕපදූප හොයන්න කැමති වීම..
    හෙට ප්‍රෝග්‍රෑම් එකක් දැම්මොත් ලංකාවේ අපනයන ප්‍රවර්ධනට ගත යුතු පිළියම් මොනවා කියල එක බලන්න කීයද ඉන්නේ?
    ඒ වගේම පොඩි ඇඩ් එකක් දාල "අනර්කලී කොල්ලෙක් එක්ක මේ මොකද කරන්නේ..විස්තර දැනගන්න හෙට උදේ 9ට සිරස ටීවී බලන්න" කියල තප්පර 10ක ඇඩ් එකක් දැම්මනං ඇති 9 වෙද්දී ටීවී එක ඉස්සරහ සෙනග පිරෙන්න..
    උන් කරන්නේ තරගකාරී බිස්නස් එකක්, උන්ට ඕනේ ලාබ, උන්ට ඕනේ ඇඩ්..
    මාධ්‍ය බං ලංකාවේ මිනිස්සුන්ට හරියන්න හැඩගැහෙන එකයි වෙන්නේ ඇත්තටම..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පලමු වසර තුල

    1.තායි ඇඩ් වගේ මුලින්ම පට්ට ඇඩ් ටිකක් හදල ටිවී වල දානව. (Innovation and inspiration)
    ඒකට පාර්ලිමේන්තුවෙන් පනතක් ගෙනත් හැම නාලිකාවකම රජයට සම්බන්ද ඇඩ්z වලට ෆ්‍රී දවසට පැයක දෙකක air time එකක් ගන්නව. Adz ඔලුවලට පට්ට ගහනව. :) (මේක අනිවා වැඩ කරනව.
    Ex- රෙදි සෝදන සබන් වර්ගයක් හිසේ කැක්කුමට ගන්න බේතක් මතක් කරගන්න?)

    2.මාධ්‍යට වාර්තා කල හැකි සහ නොහැකි ලෙසට පුවත් වර්ග කරනව. ඒ නීතිය කඩන අය රාජ්‍ය දෝහී විදියට පනත් සම්මත කරගන්නව. (The less they know, the better) ;)

    3.Internationally legal porn ලංකාව තුලත් legalize කරනව. නමුත් නව නිර්මාන කිරීම හෝ විකිනීම තහනම් කරනව. අන්තර්ජාල වාරනය හා හාඩ් වල ගබඩා කිරීම් නීති ඉවත් කරනව. :rofl: (copyright නීති නොවේ.)

    4.නව විවෘර්ත කිරීම් ඇතුලු සියලුම දේට විශේශ උත්සව සංවිධානය අත්හිටුවනව. ඒ වෙනුවට අදාල දෙපාර්තමේන්තුවෙන් සරල තේ මේසයක් සංවිධානය කරවනව.

    5.සෑම ශිශ්‍යයෙක්ම පාසල තුල ක්‍රීඩාවක් කිරීම අනිවාර්‍ය කරනව. :D

    6.මාර්ග් නීති වල දඩය අඩු කරල වැරදීම් සිදුවිය හැකි බහුල තැන්වලට විකල්ප ක්‍රම යොදවනව.
    දඩ ගෙවීමේ ක්‍රමය වෙනස් කරල ඕනෑම තැපල් කාර්යාලයකින් ගෙවිය හැකි කරල අදාල ලයිසන් එක ගෙදරට තැපෑලෙන් එන ක්‍රමයක් හදනව. :P

    ඉතුරුව පස්සෙ දාන්නම්.

    අනිවා .. එලම තමා .. මාකටින් වලට අහු වෙන රටකට වැඩේ දෙන්න ඕනේ මාකටිං වලින්ම තමා.. මගේ අදහසත් ඕකම තමා .. හැබැයි ඔය 3 වෙනි එක මට තේරුණා විදිහට ලංකාව ඇතුලේ ඔය naughty america වගේ කම්පැනි හැදෙන එකක් ගැනද? එහෙම නැත්තන් ඔය නොර්මල් අපි එදිනෙදා බලන porn වලට තියෙන වාරණය ඉවත් කරන එකද ? :D මං නං කරන්නේ අපි ඔය එදිනෙදා බලන blocked sites ටික unblock කරලා දාන එක තමා :yes: :D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මිනිස්සු නිකං පාලකයන්ට බැන්නට ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ උන්ට වඩා රටේ මහ ජනතාවගේ..
    ලංකාවේ මිනිස්සුන්ගේ ලියන කියන සාක්ෂරතාවය හොද උනාට බහුතරයකට සිතීමේ ශක්තිය නෑ.. පොදු දේපල කියන්නේ මොනවද කියන එක ගැන තේරුමක් වත් නෑ.. එකයි ප්‍රශ්නේ..
    දියුණුව කියන වචනෙම ලංකාවට අකැපයි..:P

    සිරාවට. කතා කරලා වැඩක් නෑ බං. ඉන්දියාවයි ලංකාවෙයි ඉන්න එවුන් එකම කාසියක දෙපැත්ත වගේ.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    පලමු වසර තුල

    1.තායි ඇඩ් වගේ මුලින්ම පට්ට ඇඩ් ටිකක් හදල ටිවී වල දානව. (Innovation and inspiration)
    ඒකට පාර්ලිමේන්තුවෙන් පනතක් ගෙනත් හැම නාලිකාවකම රජයට සම්බන්ද ඇඩ්z වලට ෆ්‍රී දවසට පැයක දෙකක air time එකක් ගන්නව. Adz ඔලුවලට පට්ට ගහනව. :) (මේක අනිවා වැඩ කරනව.
    Ex- රෙදි සෝදන සබන් වර්ගයක් හිසේ කැක්කුමට ගන්න බේතක් මතක් කරගන්න?)

    2.මාධ්‍යට වාර්තා කල හැකි සහ නොහැකි ලෙසට පුවත් වර්ග කරනව. ඒ නීතිය කඩන අය රාජ්‍ය දෝහී විදියට පනත් සම්මත කරගන්නව. (The less they know, the better) ;)

    3.Internationally legal porn ලංකාව තුලත් legalize කරනව. නමුත් නව නිර්මාන කිරීම හෝ විකිනීම තහනම් කරනව. අන්තර්ජාල වාරනය හා හාඩ් වල ගබඩා කිරීම් නීති ඉවත් කරනව. :rofl: (copyright නීති නොවේ.)

    4.නව විවෘර්ත කිරීම් ඇතුලු සියලුම දේට විශේශ උත්සව සංවිධානය අත්හිටුවනව. ඒ වෙනුවට අදාල දෙපාර්තමේන්තුවෙන් සරල තේ මේසයක් සංවිධානය කරවනව.

    5.සෑම ශිශ්‍යයෙක්ම පාසල තුල ක්‍රීඩාවක් කිරීම අනිවාර්‍ය කරනව. :D

    6.මාර්ග් නීති වල දඩය අඩු කරල වැරදීම් සිදුවිය හැකි බහුල තැන්වලට විකල්ප ක්‍රම යොදවනව.
    දඩ ගෙවීමේ ක්‍රමය වෙනස් කරල ඕනෑම තැපල් කාර්යාලයකින් ගෙවිය හැකි කරල අදාල ලයිසන් එක ගෙදරට තැපෑලෙන් එන ක්‍රමයක් හදනව. :P

    ඉතුරුව පස්සෙ දාන්නම්.

    අඩේ ෆට්ට නේ ..:D
    මට මේක තේරුනේ නෑ බන් ..පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ

    2.මාධ්‍යට වාර්තා කල හැකි සහ නොහැකි ලෙසට පුවත් වර්ග කරනව. ඒ නීතිය කඩන අය රාජ්‍ය දෝහී විදියට පනත් සම්මත කරගන්නව​
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    උබේ සමහර දේ වලට මම එකග නොවිච්චි තැන් ඇති නමුත් මම උබට හම්බයෙක් කියල නෑ බන් කවදාවත් :no::no:

    11.gif
     
    thanujaka

    Well-known member
  • ජොසී;19009733 said:
    ලංකාව ඉන්දියාව වගේ රටවල් බටහිර ආක්‍රමණ හමුවේ වැටුනා බං. ඒ කාලෙ මිනිස්සු ජීවිතේ ගැටගහගන්න මහන්සි උනා ඇරෙන්න, දියුණුවක් ගැන නොහිතපු යුගයක් වුනා. ඒ නිසා අපේ සංස්කෘතිය, තාක්ෂණය, දියුණු සමාජය වගේ ගොඩක් දේවල් අපිට නැති වෙලා ගියා.

    ඔය කෝව උනෙත් අපේම උන්ගේ වැරැද්දෙන් බං..
    ලංකාව ලන්දේසීන්ට යටත් උනා වගේම ලන්දේසීනුත් රෝමයට යටත් උනා..
    ලන්දේසීන්ට යටත් උනු අපි නැති උන, නමුත් රෝමයට යටත් වෙච්ච ලන්දේසීන් නැති උනේ නෑ..
    එහෙම උනේ අපේම උන්ගේ වැරදි හින්ද බං.
    එදා ඉදං අද වෙනකං අපිට දියුණු වෙන්න බැරි උනා.. ඒ වගේම අද ඉදල ඉස්සරහටත් බෑ..